මොකක්ද මේ හරක් කරන ගොන් වැඩේ ? බුද්ධි අංශ කියන්නෙ අතිශය රහසක් වෙන්න ඕනෙ නේද ?
හොරු දාගෙන නඩු අහනවා...බුද්ධි අංශ රහස් එලියට යනවා ...ඒ මදිවට බුද්ධි නිලධාරින් ගේ නම් ප්‍රසිද්ධ වෙනවා....tv එකේ පෙන්නනවා ....මේ උත්ටලට පිස්සු බං...බොරුවට රගනවා ....
ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් සමඟ ඍජු සබඳතා පැවත්වූ පුද්ගලයින් 63 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කාත්තන්කුඩි පොලිසිය කියයි. තවුහීත් ජමාත් සංවිධානය විසින් නුවරඑළිය සහ හම්බන්තොට ප්‍රදේශවල පවත්වාගෙන ගිය පුහුණු කඳවුරුවල මොවුන් පුහුණුව ලබා ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
ඉස්ලාම් ධර්මයට හා ශ්‍රී ලංකාවේ ඉස්ලාම් භක්තිකයින්ගේ සුන්නි මුස්ලිම් සම්ප්‍රදායට පටහැනි ආකාරයෙන් සහරාන් විසින් දේශන කර තිබෙන බවත්, සහරාන්ගේ ජිහාඩ් මූලධර්මවාදී සංකල්පය වී ඇත්තේ ජිහාඩ් අනුගමනය නොකරන සියලු මිනිසුන් මරා දැමීම බවත්, සැකකරුවන් පාපොච්චාරණය කළ කරුණුවලින් අනාවරණය වී ඇතැයි නැගෙනහිර පළාතේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
නුවරඑළිය සහ හම්බන්තොට ප්‍රදේශවල පවත්වාගෙන ගිය ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ පුහුණු කඳවුරුවල ත්‍රස්ත දේශන මොහොමඩ් සහරාන් විසින් කරන ලද බවත් ඔහුගේ සමීපතමයෙකු වන මොහොමඩ් මිල්හාන් නැමැත්තා විසින් ආයුධ පුහුණුව ලබාදී තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලින් තහවුරු කරගෙන තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වන මිල්හාන් නැමැත්තා වවුනතීව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු බවත්, සැකකරු මැද පෙරදිග රාජ්‍යයේ ප්‍රධාන රටක සැඟව සිටින බවත් පොලිසිය හෙළිකරගෙන ඇත.
මෙම සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුහු මේ වනවිට බන්ධනාගාර ගතව සිටිති.
මෙම සැකකරුවන් ඉදිරියේදී අධිකරණ අවසරය ඇතිව ත්‍රස්ත මර්දන කොට්ඨාසයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට බාර දීමට නියමිතය.
කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වමින් සිටියි.

un ehe deal danama ubala mehe kaba adinawa adapan adapan pennai ubalata diwayaloke ubale hamu mahattaya... Yako apita unp ekawath rajapakshalawath payata pagana duwillak taramawath ne... tho wage wasala hatikareta tama okun loku wela tiyenne
Prime Minister Ranil Wickremesinghe is reported to have sought Cabinet approval to purchase a bullet-proof vehicle for Opposition Leader, Mahinda Rajapaksa.
The Cabinet paper submitted by the Premier was postponed for next week due to objections by Finance Minister, Mangala Samaraweera.
The other Ministers, however, were non-committal about the proposal
-daily mirror
French policeman enter Muslim no go zone, what happens next will shock you
This happened in France when Police entered a Muslim dominated locality. Countries that have welcomed thousands of migrant refugees ( legal and illegal ) are likely to face similar situations. Watch out for Human Rights, Pseudo Secularists & Activists, because of whom this type of
Islam Is Terrorist Belief -Dangerous & Hard To Control -
Open Your Eyes Now All Srilankan - Boycott Muslim Shop/Products
![]()
https://www.youtube.com/watch?v=TdyESEU0ktg&has_verified=1
ප්‍රංශය ගැන කතා කරලා වැඩක් නෑ.ඕකුට ඔහොම වෙලා මදි තව.
Okuntanam Dan Hoda WadeAttatama Ai Me Horunta Sir Kiyanne, Nikan Nama Kiyala Kathakaranam Athi, Ai Mecchchara Lankawe Minissu Asarana / .
I/We Never Depend on Them
![]()

ehenam ubala gotabyta wedagena inneth uth horekne wedagena madiwata rate janadipathikamath denna balan innawa
dan kiyay oppu krapan kiyala lol
Gotabaya rata wenuwen karanna one hodama de kalane. Maha banku hora e wageda?

ehenam ubala gotabyta wedagena inneth uth horekne wedagena madiwata rate janadipathikamath denna balan innawa
dan kiyay oppu krapan kiyala lol