Post only Officially Confirmed News

KDH

Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ

    මොකක්ද මේ හරක් කරන ගොන් වැඩේ ? බුද්ධි අංශ කියන්නෙ අතිශය රහසක් වෙන්න ඕනෙ නේද ?

    හොරු දාගෙන නඩු අහනවා...බුද්ධි අංශ රහස් එලියට යනවා ...ඒ මදිවට බුද්ධි නිලධාරින් ගේ නම් ප්‍රසිද්ධ වෙනවා....tv එකේ පෙන්නනවා ....මේ උත්ටලට පිස්සු බං...බොරුවට රගනවා ....
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,585
    5,447
    113

    French policeman enter Muslim no go zone, what happens next will shock you

    This happened in France when Police entered a Muslim dominated locality. Countries that have welcomed thousands of migrant refugees ( legal and illegal ) are likely to face similar situations. Watch out for Human Rights, Pseudo Secularists & Activists, because of whom this type of

    Islam Is Terrorist Belief -Dangerous & Hard To Control -

    Open Your Eyes Now All Srilankan - Boycott Muslim Shop/Products
    Capture.png

    https://www.youtube.com/watch?v=TdyESEU0ktg&has_verified=1
     
    Last edited:

    IMG-20190530-WA0003.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,632
    2,424
    113
    ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් සමඟ ඍජු සබඳතා පැවත්වූ පුද්ගලයින් 63 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කාත්තන්කුඩි පොලිසිය කියයි. තවුහීත් ජමාත් සංවිධානය විසින් නුවරඑළිය සහ හම්බන්තොට ප්‍රදේශවල පවත්වාගෙන ගිය පුහුණු කඳවුරුවල මොවුන් පුහුණුව ලබා ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
    ඉස්ලාම් ධර්මයට හා ශ්‍රී ලංකාවේ ඉස්ලාම් භක්තිකයින්ගේ සුන්නි මුස්ලිම් සම්ප්‍රදායට පටහැනි ආකාරයෙන් සහරාන් විසින් දේශන කර තිබෙන බවත්, සහරාන්ගේ ජිහාඩ් මූලධර්මවාදී සංකල්පය වී ඇත්තේ ජිහාඩ් අනුගමනය නොකරන සියලු මිනිසුන් මරා දැමීම බවත්, සැකකරුවන් පාපොච්චාරණය කළ කරුණුවලින් අනාවරණය වී ඇතැයි නැගෙනහිර පළාතේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
    නුවරඑළිය සහ හම්බන්තොට ප්‍රදේශවල පවත්වාගෙන ගිය ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ පුහුණු කඳවුරුවල ත්‍රස්ත දේශන මොහොමඩ් සහරාන් විසින් කරන ලද බවත් ඔහුගේ සමීපතමයෙකු වන මොහොමඩ් මිල්හාන් නැමැත්තා විසින් ආයුධ පුහුණුව ලබාදී තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලින් තහවුරු කරගෙන තිබේ.
    පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වන මිල්හාන් නැමැත්තා වවුනතීව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු බවත්, සැකකරු මැද පෙරදිග රාජ්‍යයේ ප්‍රධාන රටක සැඟව සිටින බවත් පොලිසිය හෙළිකරගෙන ඇත.
    මෙම සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුහු මේ වනවිට බන්ධනාගාර ගතව සිටිති.
    මෙම සැකකරුවන් ඉදිරියේදී අධිකරණ අවසරය ඇතිව ත්‍රස්ත මර්දන කොට්ඨාසයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට බාර දීමට නියමිතය.
    කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වමින් සිටියි.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528

    :yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    un ehe deal danama ubala mehe kaba adinawa adapan adapan pennai ubalata diwayaloke ubale hamu mahattaya... Yako apita unp ekawath rajapakshalawath payata pagana duwillak taramawath ne... tho wage wasala hatikareta tama okun loku wela tiyenne

    Prime Minister Ranil Wickremesinghe is reported to have sought Cabinet approval to purchase a bullet-proof vehicle for Opposition Leader, Mahinda Rajapaksa.
    The Cabinet paper submitted by the Premier was postponed for next week due to objections by Finance Minister, Mangala Samaraweera.
    The other Ministers, however, were non-committal about the proposal

    -daily mirror

    මුලින්ම වහලා කියන්නේ කව්ද කියලවත් දන්නවාද ? ඔයාගේ මුඩුක්කු හැසිරීම ගැන හැමෝම දන්නවා සාදාරන සමාජේ මේල් නර්ස් ගේ එළකිරි එකවුන්ට් කොහෙද මු

    1451578083234.jpeg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113

    French policeman enter Muslim no go zone, what happens next will shock you

    This happened in France when Police entered a Muslim dominated locality. Countries that have welcomed thousands of migrant refugees ( legal and illegal ) are likely to face similar situations. Watch out for Human Rights, Pseudo Secularists & Activists, because of whom this type of

    Islam Is Terrorist Belief -Dangerous & Hard To Control -

    Open Your Eyes Now All Srilankan - Boycott Muslim Shop/Products
    Capture.png

    https://www.youtube.com/watch?v=TdyESEU0ktg&has_verified=1

    ප්‍රංශය ගැන කතා කරලා වැඩක් නෑ.ඕකුට ඔහොම වෙලා මදි තව.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,585
    5,447
    113
    Attatama Ai Me Horunta Sir Kiyanne, Nikan Nama Kiyala Kathakaranam Athi, Ai Mecchchara Lankawe Minissu Asarana / .

    I/We Never Depend on Them

    61385199-2275643042690144-8980375629199310848-n.jpg
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Attatama Ai Me Horunta Sir Kiyanne, Nikan Nama Kiyala Kathakaranam Athi, Ai Mecchchara Lankawe Minissu Asarana / .

    I/We Never Depend on Them

    61385199-2275643042690144-8980375629199310848-n.jpg

    ehenam ubala gotabyta wedagena inneth uth horekne wedagena madiwata rate janadipathikamath denna balan innawa:lol:

    dan kiyay oppu krapan kiyala lol
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Gotabaya rata wenuwen karanna one hodama de kalane. Maha banku hora e wageda?

    maha banku horakewa ekath waradi unuth hire yanna one anith eka karapu deth waradi oka kiyanana konada nati eune me rate inne deka comapre kara kara wahal bawaya rakina ubala wage eunta reply karala wedak ne:dull:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,585
    5,447
    113
    ehenam ubala gotabyta wedagena inneth uth horekne wedagena madiwata rate janadipathikamath denna balan innawa:lol:

    dan kiyay oppu krapan kiyala lol

    Ow Gotabayath Horakam Karala Thiyanawa Kiyala Dannawa. Eth Gotabaya Sri Lankawata / Sinhalayata/Buddagama Yamak Kara, Karanawa,
    Anika Banku Horakam Wage Dawal Horakam Kare ne, 2015 Jandeta, Alosiyas Wiydam Karapuwata Salakanda kiyala Uta Badumkara Wasiya/Horakama Karala Dunna.
    Mama Dannawa Uba UNP ekek Kiyalath,
    Ekai Ranil, Ravi, Rajith , Mangala Gana Kiyanakota Kakiyanawa/Awissenawa Kiyalath,..

    No Country For UNP for The Next Decades

    Oya Eka Eka, Chanda 20,000 - 100,000 athara ganna candidatlata mage vote eka nasthi karanda Mama kamathi ne (UNP- Ranil Kiyanne Balalun Lawa Koseta Bawa Ganna Ekek) , therefor I choose Gotabaya This Time based on so far candidate / or from tentative list ,
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,632
    2,424
    113
    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව සිදුකරන විමර්ශනවලට සහාය දැක්වීම සඳහා ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය නියෝජනය කරමින් කණ්ඩායමක් මෙරට පැමිණ තිබෙනවා.
    ඉන්දීය පොලිස්පතිවරයෙක් හා තවත් පුද්ගලයෙක් මෙම කණ්ඩායමට ඇතළත්ව සිටින බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
    ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඔවුන් සතුව ඇති තොරතුරු ශ්‍රී ලංකා විමර්ශන සඳහා බෙදා ගැනීමටත් ශ්‍රී ලංකාවේ ඇති විමර්ශනවදී හෙළිව ඇති තොරතුරු ඉන්දියාවට වැදගත් වන්නේ නම් පමණක් ලබාගැනීමට එම කණ්ඩායමේ කාර්යය වනවා.
    කේරළයේ අයි.එස් ත්‍රස්ත සංවිධානය හා සම්බන්ධයෙන් වීමට පුද්ගලයින් 21 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇෆ්ගනිස්ථානය වෙත පිටත්ව ගොස් ඇති බව ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කළා.
    ඒ සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ විසින් සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ එම කණ්ඩායමට නායකත්වය දුන් අශ්ටෆාක් මජීඞ් ඇෆ්ගනිස්ථානයට පිටත්වීමට පෙර යාපනයට පැමිණ ඇති බවයි.
    මේ අතර 15 දෙනෙනකුගෙන් යුත් අයි.එස් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිට බෝට්ටුවක් හරහා කේරළයේ ලක්ෂද්වීප් වෙත ගමන් කර ඇතිබවටත් ඉන්දීය බුද්ධි අංශ තොතුරු අණාවරණය කරගෙන තිබුණා.