යකඩ යක්කු

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    ලංකාවේ ටොන් පහේ ලොරියට සිමෙන්ති කොට්ට 200 හෝ රට උළු 6000 ගහනවා. මම මගේ ලෑන්ඩ් රෝවර් එකට වී ගෝනි 30 (ගෝනියක බුසල් දෙකයි, වී බුසලකට රාත්තල් හැට හතරයි ) විතර සහ ගොයම් කපන්න ගිය කොල්ලෝ පහළොවක් විතර පටවාගෙන ඇවිත් තියනවා. ඒ කාලේ (80 දශකයේ) පර්ජෝ 403 එකක අපි 12 දෙනෙක් යනවා. දැන් මේවගේ දේවල් මැජික් වගේ පෙනුනාට අතීතයේ මේවා සාමාන්‍ය දේවල්!
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ලංකාවේ ටොන් පහේ ලොරියට සිමෙන්ති කොට්ට 200 හෝ රට උළු 6000 ගහනවා. මම මගේ ලෑන්ඩ් රෝවර් එකට වී ගෝනි 30 (ගෝනියක බුසල් දෙකයි, වී බුසලකට රාත්තල් හැට හතරයි ) විතර සහ ගොයම් කපන්න ගිය කොල්ලෝ පහළොවක් විතර පටවාගෙන ඇවිත් තියනවා. ඒ කාලේ (80 දශකයේ) පර්ජෝ 403 එකක අපි 12 දෙනෙක් යනවා. දැන් මේවගේ දේවල් මැජික් වගේ පෙනුනාට අතීතයේ මේවා සාමාන්‍ය දේවල්!

    isara wahana walata load ekata wada daranna puluwan eth dan wahana wala load capacity ekata wada damoth wahanema iwarai natham kadila yanawa eth meke thiyana samhara ewanam ape rade karan dewal walata wada anthai echara wadayak ape aya denne na wahana walata.:rofl::rofl::rofl: