සොමි නෝනා

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෝපි කඩේ ටෙලි නාට්‍ය මාලාවේ සොමි නෝනා චරිතය ඔස්සේ ප්‍රෙක්ෂකයින් අතර වඩාත් ප්‍රචලිත වු චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත. :sorry:

    දැන් අවුරුදු බර ගානකට කලිං බැලුවෙ :sorry: මෙහෙම ගිහිං අපි කෝපි කඩේ බලපු කාලෙ ඉඳපු ඔක්කොම මැරිල ගිහිං ඉඳියි අපි වයසට යනකොට :(

    1559300900-chithra-vakishta_l.jpg

    source:
    http://sinhala.adaderana.lk/news/111083/ප්‍රවීන-රංගන-ශිල්පිනී-චිත්‍රා-වාකිෂ්ඨ-මහත්මිය-දැයෙන්-සමුගනී
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Dan aye ipadila athi Don’t worry

    it s not the point :no:

    ammooo....kopi kade taama yanewada..:shocked:
    niwan suwa labewa

    ඔව්ද කොහෙද.
    ඉස්සර නං මේ වගේ චරිතයක් මැරුණහම ඊට පස්සෙ කතාවෙ තියෙන්නෙ එයාගෙ මල ගෙදර :(
    අන්තිමට පොලි මුදලාලි මැරෙනකොට බැලුවෙ. ඊලඟ කතාවෙ තිබ්බෙ පොලි මුදලාලිගෙ මල ගෙදර :sorry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    it s not the point :no:

    ඔව්ද කොහෙද.
    ඉස්සර නං මේ වගේ චරිතයක් මැරුණහම ඊට පස්සෙ කතාවෙ තියෙන්නෙ එයාගෙ මල ගෙදර :(
    අන්තිමට පොලි මුදලාලි මැරෙනකොට බැලුවෙ. ඊලඟ කතාවෙ තිබ්බෙ පොලි මුදලාලිගෙ මල ගෙදර :sorry:

    ov thama ynva sunday 7pm da khda ?

    mama baladdi wednesday 8:15 wage matheka..awurudu 12kata eha wage :yes:..dingi mahaththayatada koheda holman kellek set wena episode ekak mathekai :lol:..pora kellage gedara giyama ammala kiyenewa duwa merila tikak kal kiyela :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mama baladdi wednesday 8:15 wage matheka..awurudu 12kata eha wage :yes:..dingi mahaththayatada koheda holman kellek set wena episode ekak mathekai :lol:..pora kellage gedara giyama ammala kiyenewa duwa merila tikak kal kiyela :lol::lol:

    බදාද බැලුවත් මතකයි ඊට පස්සෙ ඉරිදට දැම්මට පස්සෙ ටික කාලයක් බැලුව. පස්සෙ ඒ වෙලාවට පන්තියක් සෙට් වුනා ඉතිං බලන්න බැරි වුනා එහෙම්ම අතෑරිල ගියා :sorry:
    ඔය සීන් එක මතක නෑ :no:
    මට මතකයි 800 වෙනි කතාවද කොහෙද පිටසක්වල ජීවියෙක් එන එකකුත් තිබ්බ :D
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    niwan sepa labewa...!!!
    methumiya tharuna kaale lassana rumathiyak...!!
    methumiyage putha Pran Wakishta... ITN1 news kiwwe a kale... hoda kalakaruwo...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    බදාද බැලුවත් මතකයි ඊට පස්සෙ ඉරිදට දැම්මට පස්සෙ ටික කාලයක් බැලුව. පස්සෙ ඒ වෙලාවට පන්තියක් සෙට් වුනා ඉතිං බලන්න බැරි වුනා එහෙම්ම අතෑරිල ගියා :sorry:
    ඔය සීන් එක මතක නෑ :no:
    මට මතකයි 800 වෙනි කතාවද කොහෙද පිටසක්වල ජීවියෙක් එන එකකුත් තිබ්බ :D

    awit budupilimayk deela ynwa
    eekale ookath hena seen eka