කෝපි කඩේ ටෙලි නාට්‍ය මාලාවේ සොමි නෝනා චරිතය ඔස්සේ ප්‍රෙක්ෂකයින් අතර වඩාත් ප්‍රචලිත වු චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත. 
දැන් අවුරුදු බර ගානකට කලිං බැලුවෙ
මෙහෙම ගිහිං අපි කෝපි කඩේ බලපු කාලෙ ඉඳපු ඔක්කොම මැරිල ගිහිං ඉඳියි අපි වයසට යනකොට 
source:
http://sinhala.adaderana.lk/news/111083/ප්‍රවීන-රංගන-ශිල්පිනී-චිත්‍රා-වාකිෂ්ඨ-මහත්මිය-දැයෙන්-සමුගනී

Last edited:

..dingi mahaththayatada koheda holman kellek set wena episode ekak mathekai
..pora kellage gedara giyama ammala kiyenewa duwa merila tikak kal kiyela 