|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    First Bat karala 300 + score kaloth chance ekak thiyenawa ban... :yes::yes::yes:

    කවුද බන් එතරම් ගහන්නෙ සනා බෝයි තමා ගෙන්න ගන්න වෙන්නෙ නැත්නම් ඩිල්ශාන් වගෙ ආවොත් නම් ගහයි :lol::lol::lol:

    හැන රී ගේ කපූ ඉන්නවා :lol::lol::lol:
    චන්දි බන්ඩි ඉන්නවා :lol:
    තව ඉන්ජරි උන උන් ඉන්නවා කවුරු ආවොත් ද 300 ගහන්නේ කියමු බලන්න ඩිමුත් කාරයා මලාට ගහන්නේ නෑ :lol::lol:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    කවුද බන් එතරම් ගහන්නෙ සනා බෝයි තමා ගෙන්න ගන්න වෙන්නෙ නැත්නම් ඩිල්ශාන් වගෙ ආවොත් නම් ගහයි :lol::lol::lol:

    හැන රී ගේ කපූ ඉන්නවා :lol::lol::lol:
    චන්දි බන්ඩි ඉන්නවා :lol:
    තව ඉන්ජරි උන උන් ඉන්නවා කවුරු ආවොත් ද 300 ගහන්නේ කියමු බලන්න ඩිමුත් කාරයා මලාට ගහන්නේ නෑ :lol::lol:

    :lol::lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    270+ gahuwoth hodayi :)

    හැන රී ගේ කපූ ඉන්නවා :lol::lol::lol:
    චන්දි බන්ඩි ඉන්නවා :lol::lol:
    තව ඉන්ජරි උන උන් ඉන්නවා කවුරු ආවොත් ද 300 ගහන්නේ

    ඩිමුත් කාරයා මලාට ගහන්නේ නෑ :lol::lol::lol:
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0

    හැන රී ගේ කපූ ඉන්නවා :lol::lol::lol:
    චන්දි බන්ඩි ඉන්නවා :lol::lol:
    තව ඉන්ජරි උන උන් ඉන්නවා කවුරු ආවොත් ද 300 ගහන්නේ

    ඩිමුත් කාරයා මලාට ගහන්නේ නෑ :lol::lol::lol:

    :lol:
    paraddanna mara geme ekak yatin yanava
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හැන රී ගේ කපූ ඉන්නවා :lol::lol::lol:
    චන්දි බන්ඩි ඉන්නවා :lol::lol:
    තව ඉන්ජරි උන උන් ඉන්නවා කවුරු ආවොත් ද 300 ගහන්නේ

    ඩිමුත් කාරයා මලාට ගහන්නේ නෑ :lol::lol::lol:

    max gahanne 260-270 wage eth NZ ekatanam gahnne na e gana.:yes::yes::yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    max gahanne 260-270 wage eth NZ ekatanam gahnne na e gana.:yes::yes::yes:

    ගහන්නේ නෑ නෙම් ගහන්න උනනදුවක් නෑ තිසර පොන්ස් ගහන්නේ නෑ ඌට කැප්ටන්සිය ඕන :lol::lol::lol:මැතිව් ගහන්නේ නෑ ඔස්ටින් එපා කියල තියන්නේ :lol::lol: කැප්ටන් ඉන්න එකා දන්නේ නෑ ඕ ඩී අයි ගහන්න අද නවසීලන්තේ කාන්තා ටීම් එක සෙට් උනත් අපිට නෙලනවා :lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ගහන්නේ නෑ නෙම් ගහන්න උනනදුවක් නෑ තිසර පොන්ස් ගහන්නේ නෑ ඌට කැප්ටන්සිය ඕන :lol::lol::lol:මැතිව් ගහන්නේ නෑ ඔස්ටින් එපා කියල තියන්නේ :lol::lol: කැප්ටන් ඉන්න එකා දන්නේ නෑ ඕ ඩී අයි ගහන්න අද නවසීලන්තේ කාන්තා ටීම් එක සෙට් උනත් අපිට නෙලනවා :lol::lol:

    haturusinghe and sons la set eka ain wenakan team ekata goda emak na thisara kabaraya meken wath kapila giyoth loku deyak kohomath haturusinghe hatanam shot eka labenawa WC eken passe.:lol::lol::lol: