|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒකට වහිනව.. ගහන්න වෙන්නෑ :dull:

    • බංගලියොන්ට ගහනව
    • ඇෆ්ගන්ලට ගහනව
    • පක්කොන්ට ගහනව
    • බ/කොදෙව්වන්ට ගහනව
    • හෙට නවසීලන්තෙට ගහනව

      ඉන්දියාවෙනුයි /එංගලන්තෙනුයි/ ඔස්ට්‍රේලියාවෙනුයි/ද. අප්‍රිකාව මැච් දවස්වලට වහිනවා :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    • බංගලියොන්ට ගහනව
    • ඇෆ්ගන්ලට ගහනව
    • පක්කොන්ට ගහනව
    • බ/කොදෙව්වන්ට ගහනව
    • හෙට නවසීලන්තෙට ගහනව

      ඉන්දියාවෙනුයි /එංගලන්තෙනුයි/ ඔස්ට්‍රේලියාවෙනුයි/ද. අප්‍රිකාව මැච් දවස්වලට වහිනවා :P
    එහෙමඋනොත් නං ටහිකෙනව :cool:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    me yana wediyata api okoma match kanawa.


    pakko thawa eka match ekak paradunanam loku ganakin un watenawa 0 watama ehema unoth unta gahnna chance ekak have afgen euntath gahai kiyala hithenawa.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    :baffled::sorry:
    මගෙ අනුමානය කියන්නද
    අපි


    • බංගලියොන්ට ගහනව :rolleyes:
    • ඇෆ්ගන්ලට ගහනව:rolleyes:
    • පක්කොන්ට ගහනව
    • බ/කොදෙව්වන්ට ගහනව:no:
    • හෙට නවසීලන්තෙට ගහනව:D:no:

      ඉන්දියාවෙනුයි /එංගලන්තෙනුයි/ ඔස්ට්‍රේලියාවෙනුයි කනව :sorry::yes:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama

    • බංගලියොන්ට ගහනව
    • ඇෆ්ගන්ලට ගහනව
    • පක්කොන්ට ගහනව
    • බ/කොදෙව්වන්ට ගහනව
    • හෙට නවසීලන්තෙට ගහනව

      ඉන්දියාවෙනුයි /එංගලන්තෙනුයි/ ඔස්ට්‍රේලියාවෙනුයි/ද. අප්‍රිකාව මැච් දවස්වලට වහිනවා :P


    ගහනව keuwe un ape team ekata gahanwa keyala neda, ehema baluwama ape un okkom aparadinawa wage neda :P
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113
    McCullum's worldcup prediction.

    tkj034b81i131.jpg

    මූ ගංජ ගහලද මේක ලියල තියෙන්නේ වෙස්ට් ඉන්දීස්ල ලංකාවට ගහනවලු ආයෙත් කියනව ලංකාව වෙස්ට් ඉන්දීස්ලට ගහනවලු
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    මූ ගංජ ගහලද මේක ලියල තියෙන්නේ වෙස්ට් ඉන්දීස්ල ලංකාවට ගහනවලු ආයෙත් කියනව ලංකාව වෙස්ට් ඉන්දීස්ලට ගහනවලු

    :rofl: sirane bn oka api ekka tahrahata liyala atte :angry:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    :yes::yes:Aniwa Short Fast bowl karana unta chance eka wadi me tournament ekedi


    Ape hoda fast bowl karana un na e wage ekai awla:sorry::sorry:




    :yes::yes::yes:
    ape unta poddak hari gala wimak tiyenne BAN and AFG bowelerslagen witharai, anith unge bowel walata apenta wenneth eye pak unta una de