|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

acryan

Well-known member
  • Oct 11, 2012
    9,678
    9,334
    113
    හරි මචං උඹ කියපන් එහෙනම් 350 ගහන්න පුලුවන් සහ විකට් 10 ක් කඩන්න පුලුවන් උන් 11 ක්. මට නම් එහෙම උන් පහක්වත් නෑ ලංකාවෙ ක්‍රිකට් වල.

    Siraa Penne na Kamindu mendis ape dankam moko kiuwe " waddonta place eka na kiyala, same with Avishka Fernando" :lol::lol:

    Munta wada eliye un ganna deyak na bung

    Dickwellath A gahanawa 100+ anith unta ehama wath A team eka gahaganna ba , thawa eliye honda ewune koheda bung ? :lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    19761-main.jpg
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,334
    113
    උගේ ටැලන්ට් එකක් තියෙනවනෙ බං. අපේ උන්ට ටැලන්ට් නෑ.

    agree , ithin ape un kiyanne bona nisa kiyala ne munta cricket bari :P , bona eka newe bung case eka ape Domestic wala and International wala gap eka wadii

    Mun balapan UAE ekka match ekake gassala aniwa 300+ gahanawa, mokada unge competitiveness ekata match wenawa ape thiyana level eka
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    Siraa Penne na Kamindu mendis ape dankam moko kiuwe " waddonta place eka na kiyala, same with Avishka Fernando" :lol::lol:

    Munta wada eliye un ganna deyak na bung

    Dickwellath A gahanawa 100+ anith unta ehama wath A team eka gahaganna ba , thawa eliye honda ewune koheda bung ? :lol::lol:

    ඉන්නවා ඇන්ජෙලෝ පෙරේරා වගේ ඩොමෙස්ටික් 40 + ඇවරේජ් තියෙන මෙලෝ ෆුට් වර්ක් නැති පිට පිට 200 ගහන ගූ කබ්බෝ. :lol: ඔක්කොම එකයි බං. ටීම් එකේ පිට උන්ට මෙහෙමවත් සිරාවට ගහගන්න බෑ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,334
    113
    ඉන්නවා ඇන්ජෙලෝ පෙරේරා වගේ ඩොමෙස්ටික් 40 + ඇවරේජ් තියෙන මෙලෝ ෆුට් වර්ක් නැති පිට පිට 200 ගහන ගූ කබ්බෝ. :lol: ඔක්කොම එකයි බං. ටීම් එකේ පිට උන්ට මෙහෙමවත් සිරාවට ගහගන්න බෑ.

    :yes::yes::yes:

    http://www.espncricinfo.com/series/...1st-unofficial-test-sri-lanka-a-in-india-2019

    balapanko meka , ape test gahapu un A team eka. ekata balapan Indian un. eka International match ekake gahapu ekake A team eka na :baffled::baffled:. ehama welath redi nathuwa 622/5 ape Test bowlers la ta nelanawa :lol::lol:. ape domestic wala tharama penawa ne mekan ma, goda emake na doestic hadanne nathuwa
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉත්තෑවන් අවශ්‍ය අය සිටි නම් NK123 මහතා හමුවන්න.........ඉක්මන් කරන්න......තොග අසීමිත හෙයින් කැමති ප්‍රමාණයක් නොමිලෙ ලබා ගත හැක......
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉත්තෑවන් අවශ්‍ය අය සිටි නම් NK123 මහතා හමුවන්න.........ඉක්මන් කරන්න......තොග අසීමිත හෙයින් කැමති ප්‍රමාණයක් නොමිලෙ ලබා ගත හැක......
    ඉත්තෑවො අපනයනය කරමු :yes: ඉන්දියාවේ එහෙම හිඟ ඇති ඉත්තෑවො ඒකනේ පොඩ්ඩ බැරිවෙච්ච ගමන් ටීවී පොලේ ගහල ගෙවල් ගිනි තියල පිස්සු නටන්නේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,254
    113
    කෑගල්ල

    අන්න අන්න එහෙම කියන්න එපා අපිට අර

    කරිකට් දන්න පොන්නය ඉන්නව නේ :lol::lol:
    තව ගෑනු රන්ඩු උනාම ගහන චීත්ත ඉන්නවා :lol::lol:
    ලොකු සීන් තියන ඔලුවෙන් බෝල් කරන සීනිය :lol::lol:කෙනෙක් ඉන්නවා
    චාලි ඔස්ටින් ඉන්නවා ටීම් එකේ සප් එකට :lol::lol:
    අද පිච් එක අප්සෙට් ගියා එකයි ගහගන්න බැරි උනේ

    ටීම් එකේ කීයක් ඉන්නවද ලෝක පූජිත ජයසුන්ද වගේ ක්‍රිකට් නවන උන් :lol::lol:

    තව ක්ලබ් කාරයෝ පච්ච කාරයෝ එමට :lol::lol:

    ඔනෙම නම් පච්ච් කපූ ඉන්නව හැනරිගේ :lol::lol:

    AMMO :lol::lol::lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    agree , ithin ape un kiyanne bona nisa kiyala ne munta cricket bari :P , bona eka newe bung case eka ape Domestic wala and International wala gap eka wadii

    Mun balapan UAE ekka match ekake gassala aniwa 300+ gahanawa, mokada unge competitiveness ekata match wenawa ape thiyana level eka
    දැන් නම් UAE උන්ගෙනුත් කන ලයින් එකක් බං.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    :yes::yes::yes:

    http://www.espncricinfo.com/series/...1st-unofficial-test-sri-lanka-a-in-india-2019

    balapanko meka , ape test gahapu un A team eka. ekata balapan Indian un. eka International match ekake gahapu ekake A team eka na :baffled::baffled:. ehama welath redi nathuwa 622/5 ape Test bowlers la ta nelanawa :lol::lol:. ape domestic wala tharama penawa ne mekan ma, goda emake na doestic hadanne nathuwa

    මං ඕක දැක්කා බං. මෙලෝ රහක් නෑ. කතා කරලා වැඩක් නෑ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :yes::yes::yes:

    http://www.espncricinfo.com/series/...1st-unofficial-test-sri-lanka-a-in-india-2019

    balapanko meka , ape test gahapu un A team eka. ekata balapan Indian un. eka International match ekake gahapu ekake A team eka na :baffled::baffled:. ehama welath redi nathuwa 622/5 ape Test bowlers la ta nelanawa :lol::lol:. ape domestic wala tharama penawa ne mekan ma, goda emake na doestic hadanne nathuwa

    :dull::dull::dull::dull:
    ඔය ස්කෝර් කාඩ් එක දැක්කට පස්සේ තේරුම් ගත්තා ඉදිරි අවුරුදු 7,8 ඇතුලත ත් කිසිම දියුණුවක් නෑ කියල.

    ලංකාවේ දෙවෙනි පෙල ස්කෝර් කරන්නෙත් දික්වැල්ල නම් ඊට යටින් ඉන්න උන් ගැන කවර කතාද.....

    අපිට මේ වැටිලා ඉන්න තත්වෙන් ගොඩ එන්න නම් 2016 යුරෝ කප් එකෙන් පස්සේ England Foot ball team කෝච් මාරු කරලා
    ටීම් එකට අලුත් ක්‍රීඩකයෝ අරගෙන 2018 කොච්චර ඉස්සරහට ආවද කියල....

    අන්න එව්වා ආදර්ශයට ගන්න ඕනේ...
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අන්න අන්න එහෙම කියන්න එපා අපිට අර

    කරිකට් දන්න පොන්නය ඉන්නව නේ :lol::lol:
    තව ගෑනු රන්ඩු උනාම ගහන චීත්ත ඉන්නවා :lol::lol:
    ලොකු සීන් තියන ඔලුවෙන් බෝල් කරන සීනිය :lol::lol:කෙනෙක් ඉන්නවා
    චාලි ඔස්ටින් ඉන්නවා ටීම් එකේ සප් එකට :lol::lol:
    අද පිච් එක අප්සෙට් ගියා එකයි ගහගන්න බැරි උනේ

    ටීම් එකේ කීයක් ඉන්නවද ලෝක පූජිත ජයසුන්ද වගේ ක්‍රිකට් නවන උන් :lol::lol:

    තව ක්ලබ් කාරයෝ පච්ච කාරයෝ එමට :lol::lol:

    ඔනෙම නම් පච්ච් කපූ ඉන්නව හැනරිගේ :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:

    හිනා වුනාට ඇත්ත බන්... :(:(:(
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,334
    113
    :dull::dull::dull::dull:
    ඔය ස්කෝර් කාඩ් එක දැක්කට පස්සේ තේරුම් ගත්තා ඉදිරි අවුරුදු 7,8 ඇතුලත ත් කිසිම දියුණුවක් නෑ කියල.

    ලංකාවේ දෙවෙනි පෙල ස්කෝර් කරන්නෙත් දික්වැල්ල නම් ඊට යටින් ඉන්න උන් ගැන කවර කතාද.....

    අපිට මේ වැටිලා ඉන්න තත්වෙන් ගොඩ එන්න නම් 2016 යුරෝ කප් එකෙන් පස්සේ England Foot ball team කෝච් මාරු කරලා
    ටීම් එකට අලුත් ක්‍රීඩකයෝ අරගෙන 2018 කොච්චර ඉස්සරහට ආවද කියල....

    අන්න එව්වා ආදර්ශයට ගන්න ඕනේ...

    mama nam kiyanne dan genawoth 2020 wala hariyata international level match karanna puluwan tournament ekake , 2030 wage wenakota aiyth crcket hari yanawa :yes::yes::yes: , nathnam meka me widiyama thama :rolleyes::rolleyes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    :lol::lol::lol::lol::lol::lol:

    හිනා වුනාට ඇත්ත බන්... :(:(:(

    ඔහොම උනා වෙස්ට් ඉන්ඩීස් වලට මොකක් හරි සීන් එකකට උන්ගේ බෝඩ් එක උන්ගේ හොදම ටීම් එක සීනියස් ලා හිටපු අයින් කලා ඔක්කොම ඉට පස්සේ තමා ඔය ජේසන් හොල්ඩර් ට දුන්නේ ටීම් එක බලපන් දැන් උන්ගේ ටීම් එක :):)

    ලන්කාවේ පියො ටැලන්ට් බැට්ස් මන් අරවින්ද තමා අයේ ඒකේ දෙකක් නෑ එහෙම එකෙක් මේ කපේ ට අයේ එන්නේ නෑ :(:(:(

    හැබයි දැන් ඉන්න හිපාටුවන්ට කරන්න දෙයක් තියනවා සන්ග ටීම් එකට ආවේ ටැලන්ට් තිබිල ම නෙමෙ ඇවිල්ලත් ඌ මහන්සිවෙලා පැක්ටිස් කරලා තැන හදා ගත්ත දැන් ඉන්න ක්‍රිකට් දන්න පොන්නයෝ නේ :lol::lol: උන්ට එහෙම උනනදුවක් නෑ ඌ දන්නව 0 100ක් ගැහුවත් කෝච් උගේ පැත්තේ තෝරන පදුරු කාලකන්නි උගේ පැත්තේ ඒ නිසා කිසි ප්‍රෙශර් එකක් නැතුව ඉන්නේ :lol::lol: තිසර එහෙම මලාට ටෙස්ට් ගහන්නේ නෑ එහෙම බැරි උන්ව අයින් කරන්න ම ඕන එක එකාට ෆේවර්ශන් කරන්න ගිහින් තමා මේ සේරම ලබ්බවල් ඔව නැති උන් දවසට ටීම් එක හරියයි වෙන එකක් තියා ඔය ඩිමුත් කාරයත් ඔහොම බැට් කරන්නේ ඌ කැපවෙලා ප්‍රැක්ටිස් එක බාගෙට හරි කරන නිසා අනික් උන් එවත් නෑ :lol::lol:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හතුරුසිංහ නෙමෙයි බං ලෝකෙ හොදම ක්‍රිකට් කෝච් ආවත් අපේ උත්තලගෙ ඩිසිප්ලීන් සහ ඩෙඩිකේශන් නැතුව හදන්න බෑ. ඒ හදන්නත් ටැලන්ට් තියෙන උන් ඕනෙ. ඇත්තම කියනවනම් අපේ උන්ට ටැලන්ට් නෑ බං. ඒ නිසා ක්‍රිකට් බෑ.

    ලංකාවෙ ක්‍රිකට් ඉවරයි. බං. ඉවර උනේ 2015 වලර්ඩ් කප් එකෙන්. ආයෙ ගොඩ ඒමක් නෑ.

    ape eunge talent na eka athak eth meta wada honda team ekak thoranna thibba aduma gane aluth kollo tikak yauwanam unta exp hari enawa ita wada team eke ekekta ekek na ehema wela kohomda match dinane

    haturusinghe awata passe thamai team eke thibba samagiya nathi une ekai api mecharama watune natham wenadath kawa eth kawe lakunu adu ganakin meta wada game ekak dunna haturusinghe apue kalei enna kalinui sansandanaya karala balanna etha kota therei.