හරි මචං උඹ කියපන් එහෙනම් 350 ගහන්න පුලුවන් සහ විකට් 10 ක් කඩන්න පුලුවන් උන් 11 ක්. මට නම් එහෙම උන් පහක්වත් නෑ ලංකාවෙ ක්‍රිකට් වල.



උගේ ටැලන්ට් එකක් තියෙනවනෙ බං. අපේ උන්ට ටැලන්ට් නෑ.
, bona eka newe bung case eka ape Domestic wala and International wala gap eka wadii
Siraa Penne na Kamindu mendis ape dankam moko kiuwe " waddonta place eka na kiyala, same with Avishka Fernando"![]()
Munta wada eliye un ganna deyak na bung
Dickwellath A gahanawa 100+ anith unta ehama wath A team eka gahaganna ba , thawa eliye honda ewune koheda bung ?![]()
ඔක්කොම එකයි බං. ටීම් එකේ පිට උන්ට මෙහෙමවත් සිරාවට ගහගන්න බෑ.ඉන්නවා ඇන්ජෙලෝ පෙරේරා වගේ ඩොමෙස්ටික් 40 + ඇවරේජ් තියෙන මෙලෝ ෆුට් වර්ක් නැති පිට පිට 200 ගහන ගූ කබ්බෝ.ඔක්කොම එකයි බං. ටීම් එකේ පිට උන්ට මෙහෙමවත් සිරාවට ගහගන්න බෑ.




. ehama welath redi nathuwa 622/5 ape Test bowlers la ta nelanawa 
. ape domestic wala tharama penawa ne mekan ma, goda emake na doestic hadanne nathuwa ඉත්තෑවො අපනයනය කරමුඉත්තෑවන් අවශ්‍ය අය සිටි නම් NK123 මහතා හමුවන්න.........ඉක්මන් කරන්න......තොග අසීමිත හෙයින් කැමති ප්‍රමාණයක් නොමිලෙ ලබා ගත හැක......
ඉන්දියාවේ එහෙම හිඟ ඇති ඉත්තෑවො ඒකනේ පොඩ්ඩ බැරිවෙච්ච ගමන් ටීවී පොලේ ගහල ගෙවල් ගිනි තියල පිස්සු නටන්නේ
අන්න අන්න එහෙම කියන්න එපා අපිට අර
කරිකට් දන්න පොන්නය ඉන්නව නේ
තව ගෑනු රන්ඩු උනාම ගහන චීත්ත ඉන්නවා
ලොකු සීන් තියන ඔලුවෙන් බෝල් කරන සීනියකෙනෙක් ඉන්නවා
චාලි ඔස්ටින් ඉන්නවා ටීම් එකේ සප් එකට
අද පිච් එක අප්සෙට් ගියා එකයි ගහගන්න බැරි උනේ
ටීම් එකේ කීයක් ඉන්නවද ලෝක පූජිත ජයසුන්ද වගේ ක්‍රිකට් නවන උන්
තව ක්ලබ් කාරයෝ පච්ච කාරයෝ එමට
ඔනෙම නම් පච්ච් කපූ ඉන්නව හැනරිගේ![]()



දැන් නම් UAE උන්ගෙනුත් කන ලයින් එකක් බං.agree , ithin ape un kiyanne bona nisa kiyala ne munta cricket bari, bona eka newe bung case eka ape Domestic wala and International wala gap eka wadii
Mun balapan UAE ekka match ekake gassala aniwa 300+ gahanawa, mokada unge competitiveness ekata match wenawa ape thiyana level eka
http://www.espncricinfo.com/series/...1st-unofficial-test-sri-lanka-a-in-india-2019
balapanko meka , ape test gahapu un A team eka. ekata balapan Indian un. eka International match ekake gahapu ekake A team eka na. ehama welath redi nathuwa 622/5 ape Test bowlers la ta nelanawa
. ape domestic wala tharama penawa ne mekan ma, goda emake na doestic hadanne nathuwa
http://www.espncricinfo.com/series/...1st-unofficial-test-sri-lanka-a-in-india-2019
balapanko meka , ape test gahapu un A team eka. ekata balapan Indian un. eka International match ekake gahapu ekake A team eka na. ehama welath redi nathuwa 622/5 ape Test bowlers la ta nelanawa
. ape domestic wala tharama penawa ne mekan ma, goda emake na doestic hadanne nathuwa




අන්න අන්න එහෙම කියන්න එපා අපිට අර
කරිකට් දන්න පොන්නය ඉන්නව නේ
තව ගෑනු රන්ඩු උනාම ගහන චීත්ත ඉන්නවා
ලොකු සීන් තියන ඔලුවෙන් බෝල් කරන සීනියකෙනෙක් ඉන්නවා
චාලි ඔස්ටින් ඉන්නවා ටීම් එකේ සප් එකට
අද පිච් එක අප්සෙට් ගියා එකයි ගහගන්න බැරි උනේ
ටීම් එකේ කීයක් ඉන්නවද ලෝක පූජිත ජයසුන්ද වගේ ක්‍රිකට් නවන උන්
තව ක්ලබ් කාරයෝ පච්ච කාරයෝ එමට
ඔනෙම නම් පච්ච් කපූ ඉන්නව හැනරිගේ![]()









ඔය ස්කෝර් කාඩ් එක දැක්කට පස්සේ තේරුම් ගත්තා ඉදිරි අවුරුදු 7,8 ඇතුලත ත් කිසිම දියුණුවක් නෑ කියල.
ලංකාවේ දෙවෙනි පෙල ස්කෝර් කරන්නෙත් දික්වැල්ල නම් ඊට යටින් ඉන්න උන් ගැන කවර කතාද.....
අපිට මේ වැටිලා ඉන්න තත්වෙන් ගොඩ එන්න නම් 2016 යුරෝ කප් එකෙන් පස්සේ England Foot ball team කෝච් මාරු කරලා
ටීම් එකට අලුත් ක්‍රීඩකයෝ අරගෙන 2018 කොච්චර ඉස්සරහට ආවද කියල....
අන්න එව්වා ආදර්ශයට ගන්න ඕනේ...


, nathnam meka me widiyama thama 

හිනා වුනාට ඇත්ත බන්...![]()






උන්ට එහෙම උනනදුවක් නෑ ඌ දන්නව 0 100ක් ගැහුවත් කෝච් උගේ පැත්තේ තෝරන පදුරු කාලකන්නි උගේ පැත්තේ ඒ නිසා කිසි ප්‍රෙශර් එකක් නැතුව ඉන්නේ 
තිසර එහෙම මලාට ටෙස්ට් ගහන්නේ නෑ එහෙම බැරි උන්ව අයින් කරන්න ම ඕන එක එකාට ෆේවර්ශන් කරන්න ගිහින් තමා මේ සේරම ලබ්බවල් ඔව නැති උන් දවසට ටීම් එක හරියයි වෙන එකක් තියා ඔය ඩිමුත් කාරයත් ඔහොම බැට් කරන්නේ ඌ කැපවෙලා ප්‍රැක්ටිස් එක බාගෙට හරි කරන නිසා අනික් උන් එවත් නෑ 

හතුරුසිංහ නෙමෙයි බං ලෝකෙ හොදම ක්‍රිකට් කෝච් ආවත් අපේ උත්තලගෙ ඩිසිප්ලීන් සහ ඩෙඩිකේශන් නැතුව හදන්න බෑ. ඒ හදන්නත් ටැලන්ට් තියෙන උන් ඕනෙ. ඇත්තම කියනවනම් අපේ උන්ට ටැලන්ට් නෑ බං. ඒ නිසා ක්‍රිකට් බෑ.
ලංකාවෙ ක්‍රිකට් ඉවරයි. බං. ඉවර උනේ 2015 වලර්ඩ් කප් එකෙන්. ආයෙ ගොඩ ඒමක් නෑ.