WAGON R Club APP use කරන අය එන්නෝ

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    :rolleyes: ඕවයෙ ඇත්ත නැත්ත දැන ගන්න ගෲප් එකටම ආව නම් හරි ඉතින්..... බොරුවට මේවයෙ කෑ ගහල වැඩකුත් නෑ නෙ. :yes::)

    https://www.facebook.com/groups/1542776352436842/

    අනික බං.... ඔය ගෲප් එකෙන් ගොඩක් මාෆියා කාරයින්ට පාර වැදුන..... සර්විස් මාෆියා කාරයො..... එයා ෆිල්ටර් / කැබින් ෆිල්‍ටර් / ඔයිල් ෆිල්ටර් මාෆියා කාරයො...... ස්පෙයා පාට්ස් මාෆියා කාරයො...... වැඩිය ඕන නෑ.... වැගන් ආර් කිව්වහම, ඒකට එන වයිපර් බ්ලේඩ් වලට පවා මාෆියා කාරයො ආව...... :lol: උන් ඔක්කොටම ඇඩ්‍රස් නැති වෙන්න ගෲප් එකෙන් දුන්නා...... :yes:

    ඉතින් ඔය මාෆියා කාරයො පට්ට තරහයි ගෲප් එකත් එක්ක..... !! :lol:

    ගෲප් එකෙන් සෑහෙන වැගන් ආර් අයිති උන්ට සෙතක් කරල තියෙනව.....!! :yes:

    නෑ කියල කියනවා නම්, ඒ ඉතින් පට්ට කුහකයො.....!! :frown::growl:

    මම කියනවට විශ්වාස කරන්න එපා.... :no: ගිහින්ම බලන්න ඇප් එකට.....!! :yes:

    Code:
    https://play.google.com/store/apps/details?id=lk.wagonrclub.app

    තියෙන ඔෆර්ස් බලන්න..... ඔයිට අඩුවට ඒ දේවල් ගන්න පුලුවන් නම් අපිවත් දැනුවත් කරන්න..... :yes::yes: අපි කැමති ඒ ඔෆර්ස් අපේ ක්ලබ් එකේ මෙම්බර් ලට දෙන්න. :yes::cool:

    එහෙම ඔෆර් එකක් තියෙනවා නම්, මගේ ප්‍රොෆයිල් එකේ ඇති මගේ ෆෝන් නම්බර් එක. කෝල් එකක් දෙන්න. අපි ඒක ඇප් එකට ඇඩ් කරනවා. :)

    මොකද අපිට ඕන වැගන් ආර් ක්ලබ් එකේ අයට යමක් කරන්න. :yes: අපි දෙයක් කරනකොට, කකුලෙන් අදින අය බොහොමයි. ඒක ඉතින් අනාත සිංහලුන්ගෙ ලේ වලම තියෙන දෙයක්නෙ. :(:growl: දෙයක් ලස්සනට කරගෙන යනකොට, මොනවා හරි කියලා වට්ටන්න බලන එක අපේ උන්ගෙ හැටියක්නෙ.:dull: අපිට ඕව ගානක් නෑ.:no::lol: බත් පැකට් එකක් දීල, ගස් යට මීටප් තියෙන ක්ලබ් එකක් නෙවේනෙ වැගන් ආර් ක්ලබ් එක. :D ඉතින් රිදෙන අය බොහොමයි....!! :lol::lol:

    :love::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)

    :oo: නොදනී බං. මේකෙ දැක්කට පස්සෙ තමා මාත් කරල බැලුවෙ. :yes: එතකොට නම් ඔහොම එකක් ආවෙ නෑ..... Password Reset Instructions කියලා එක ඊ මේල් එකක් ආව ලින්ක් එකක් එක්ක..... ඒකෙන් රීසෙට් කරාට පස්සෙ තව එකක් ආව Password Reset ස්ටේටස් කියල......!! :yes::D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඕක දැක්කම හිතෙන්නේ ත්‍රීවිල් club එකක් කියල.. ඔය group එකේ එකෙක් එක්ක කතා කරොත් කියන්නේ BMW වලට වඩා වැගන්r හොදයි කියල...
    ගොඩක් උන් ත්‍රීවිල් වගේ දවස ගානේ කෑලි එල්ලගෙන photo දානව.. :lol::lol::lol: තනිකර ත්‍රීවිල් සෙට් එකක් වගේ කතාව :lol::lol::lol:

    :lol::lol::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,938
    2
    54,624
    113

    ඕක දැක්කම හිතෙන්නේ ත්‍රීවිල් club එකක් කියල.. ඔය group එකේ එකෙක් එක්ක කතා කරොත් කියන්නේ BMW වලට වඩා වැගන්r හොදයි කියල...
    ගොඩක් උන් ත්‍රීවිල් වගේ දවස ගානේ කෑලි එල්ලගෙන photo දානව.. :lol::lol::lol: තනිකර ත්‍රීවිල් සෙට් එකක් වගේ කතාව :lol::lol::lol:

    BMW තියෙන ගොඩක් අයට වඩා මේගොල්ලො වාහන ගැන උනන්දුයි, වාහන ගැන සාකච්ඡා කරන්න කැමතියි. Car enthusiasts.

    මම හිතන්නෙ ඒකයි ඒකට හේතුව :yes:
     
    WinCloudSl

    Junior member
  • May 7, 2018
    37
    40
    18
    :rolleyes: ඕවයෙ ඇත්ත නැත්ත දැන ගන්න ගෲප් එකටම ආව නම් හරි ඉතින්..... බොරුවට මේවයෙ කෑ ගහල වැඩකුත් නෑ නෙ. :yes::)

    https://www.facebook.com/groups/1542776352436842/

    අනික බං.... ඔය ගෲප් එකෙන් ගොඩක් මාෆියා කාරයින්ට පාර වැදුන..... සර්විස් මාෆියා කාරයො..... එයා ෆිල්ටර් / කැබින් ෆිල්‍ටර් / ඔයිල් ෆිල්ටර් මාෆියා කාරයො...... ස්පෙයා පාට්ස් මාෆියා කාරයො...... වැඩිය ඕන නෑ.... වැගන් ආර් කිව්වහම, ඒකට එන වයිපර් බ්ලේඩ් වලට පවා මාෆියා කාරයො ආව...... :lol: උන් ඔක්කොටම ඇඩ්‍රස් නැති වෙන්න ගෲප් එකෙන් දුන්නා...... :yes:

    ඉතින් ඔය මාෆියා කාරයො පට්ට තරහයි ගෲප් එකත් එක්ක..... !! :lol:

    ගෲප් එකෙන් සෑහෙන වැගන් ආර් අයිති උන්ට සෙතක් කරල තියෙනව.....!! :yes:

    නෑ කියල කියනවා නම්, ඒ ඉතින් පට්ට කුහකයො.....!! :frown::growl:

    මම කියනවට විශ්වාස කරන්න එපා.... :no: ගිහින්ම බලන්න ඇප් එකට.....!! :yes:

    Code:
    https://play.google.com/store/apps/details?id=lk.wagonrclub.app

    තියෙන ඔෆර්ස් බලන්න..... ඔයිට අඩුවට ඒ දේවල් ගන්න පුලුවන් නම් අපිවත් දැනුවත් කරන්න..... :yes::yes: අපි කැමති ඒ ඔෆර්ස් අපේ ක්ලබ් එකේ මෙම්බර් ලට දෙන්න. :yes::cool:

    එහෙම ඔෆර් එකක් තියෙනවා නම්, මගේ ප්‍රොෆයිල් එකේ ඇති මගේ ෆෝන් නම්බර් එක. කෝල් එකක් දෙන්න. අපි ඒක ඇප් එකට ඇඩ් කරනවා. :)

    මොකද අපිට ඕන වැගන් ආර් ක්ලබ් එකේ අයට යමක් කරන්න. :yes: අපි දෙයක් කරනකොට, කකුලෙන් අදින අය බොහොමයි. ඒක ඉතින් අනාත සිංහලුන්ගෙ ලේ වලම තියෙන දෙයක්නෙ. :(:growl: දෙයක් ලස්සනට කරගෙන යනකොට, මොනවා හරි කියලා වට්ටන්න බලන එක අපේ උන්ගෙ හැටියක්නෙ.:dull: අපිට ඕව ගානක් නෑ.:no::lol: බත් පැකට් එකක් දීල, ගස් යට මීටප් තියෙන ක්ලබ් එකක් නෙවේනෙ වැගන් ආර් ක්ලබ් එක. :D ඉතින් රිදෙන අය බොහොමයි....!! :lol::lol:

    :dull:

    මේක දැම්මෙ ඇප් එකේ අවුල හදාගන්න කියන්න. ඒක පෙන්නල දුන්නහම මෙතන මේ නැති දෙයක් ඇදල ගන්නවනෙ. මම නම් මේ සමාන්ය ජොබක් කරගන ඉන්න එකෙක්. මට කාගෙවත් දේවල් වලට කෙලවලා පුරුද්දක් නැ. උබලගෙ කකුලෙන් අදින්න මට ඔනි නැ බන්. හැබයි වැරද්දක් උනහම නිහතමානි වෙන්න ඔනි. සින්හලයගෙ කකුලෙන් අදිනව කියල ගොන් තර්ක දාන්න එපා. හැම වැරද්දක්ම එක පිටින් දාල වහගන්න එපා. මේ පොස්ට් එකේ ඔරිගිනල් එක දාල තිබුනෙ සින්හල සන්සදය ග්‍රොඋප් එකෙ එකෙ උ කියල තිබුනෙ මෙකෙ අවුල දැකල උ ඇඩ්මින්ට කෝල් කරේ උගෙ අතින් වියදම් කරගෙන උට මේකෙ සීන් එක කියල දෙන්න කියල සින්හල එකෙකුට කරන උදව්වක් විදිහට කියල. යකො උ මේක නිකන් හදල දෙන්න එකෙක් සෙට් කරල දෙන්න හදල තියෙන්නෙ. එහෙව් දෙයක් කරල දෙන්න හදපු එකාව මුන් ග්‍රොඋප් එකෙනුත් අයින් කරල උ එක ග්‍රොඋප් එකෙ දායි කියල බයේ. උබත් ඔක දන්නව ඇතිනෙ. අන්න එතනයි අවුල තියෙන්නෙ. වැරද්දක් උනහම පිලිගනින් මුලින්ම. මොකද උ ඔක හැමතනම කිය කිය ගිහින් නැ ඔක දැනගත්තට. බිස්නස් එකක් කරත් මොකක් කරත් මුලින්ම අවන්ක වෙන්න කියහන්. කරන වැඩේ නරකක් කියන්නෙ නැ මම. උන්ට ඔනි සෙට් එකගෙ ඒව ප්‍රොමොට් කරත් මට අවුලක් නැ. එත් ඇප් එකෙ වැරද්ද පිලිගන්න කියල කියන්න මිතුර.

    අනික උබලත් නිකන් දේශපාලනේ කරන එවුන් වගෙ වැරද්දක් උනහම සින්හලයට කෙල වන්න එනව වගේ දෙවල් දාල මිහරක් වගේ වෙන්න එපා. සින්හලයා කියල මහ ලොකුවට ටොක් දිලා උදව් කරන්න ඇපු එකාට අරින සින්හල එවුන් ඉන්නෙ කියල පෙන්නල දිලම තියන්ව උබෙ ඇඩ්මින්.

    ඇප් එකේ වැරද්ද උබල දැන් හදල. දැන් හරි එකත්. අන්න එකයි වෙන්න ඔනි. දැන් එක හදල තව එවුන් දම්මල ඇප් එකේ වැරද්දක් නැ වගේ ගොන් ටොක් දම්මන්න එපා. බිස්නස් එකක් කරහන් කෙලවෙන තැන් එනවා සමහර විට ඒව නොදැනුවත්ව වෙන ඒව වෙන්න පුලුවන් හැබැයි එකෙන් කාටහරි අවුලක් උනොත් නිහතමානි වෙයන් වැරද්ද පිලිගනින්. එකයි වටින්නෙ, නැතුව පෙන්නල දුන්න එකාට ඇරල දාල අපි හරි කියලා වටේ ගේම් ගහල වැරද්ද වහගන්න එක නෙවේ.

    අන්තිමත් කියන්නෙ ඇප් එකේ වැරද්ද හදල කියල කිපදෙනෙක්ම කිව්වා. කලින් තිබුන එවගේ එවිඩන්ස් ඔක්කොම තියන්ව මගෙ ගාවත් එත් දැන් හරි වැරද්ද නිවරදි කරල. ඒ ගැන සන්තොසයි මෙකෙ මාත් එක්ක දිගටම කතා කරපු සෙට් එකටත් තැන්ක්ස්. ඔය දේ විතරයි මට ඔනි වුනේ.

    සාදාරන වෙයන් මුලු ලෝකෙටම උබල කරන හැම දෙයක්ම සාර්තක එතකොට හිතනවටත් වැඩියෙන් හරියයි.

    මේ කතා කරේ මුස්ලිම් කඩේකින් ප්ලෙන්ටියක් වත් බොන්නෙ නැති පැය ගානක් ගිහින් හරි චාටර් වෙලා සින්හල කඩේකින්ම බඩුවක් ගන්න කොල්ලෙක්. එහෙව් එකෙක්ට සින්හල බිස්නක් එකකට කෙලින්න ඔනි ද කියල පොඩ්ඩක් හිතල බලහන්.
     
    WinCloudSl

    Junior member
  • May 7, 2018
    37
    40
    18

    දැන් ඇප් එකෙ වැරද්ද හදල මචන් ඒක හදපු එක ලොකු දෙයක්. කලින් ඔකේ වැරද්ද පෙන්නල දුන්නහම ඒ වෙලේ හැදුවනම් හොදයි. ඒත් කොහොමහරි අපේ පෙන්වාදීම නිසා මේ වගේ දෙයක් හැදුනා. ඉස්සරහටත් ඇප් හදන ඔක්කොම මේ දෙවල් ගැන දැනුවත් වෙයි කියල හිතනව.
     
    :oo::oo: අනේ මන්ද අපිට ඔහොම එන්නෙ නෑ නෙ. :rolleyes:

    දැන් ඇප් එකෙ වැරද්ද හදල මචන් ඒක හදපු එක ලොකු දෙයක්. කලින් ඔකේ වැරද්ද පෙන්නල දුන්නහම ඒ වෙලේ හැදුවනම් හොදයි. ඒත් කොහොමහරි අපේ පෙන්වාදීම නිසා මේ වගේ දෙයක් හැදුනා. ඉස්සරහටත් ඇප් හදන ඔක්කොම මේ දෙවල් ගැන දැනුවත් වෙයි කියල හිතනව.
     
    WinCloudSl

    Junior member
  • May 7, 2018
    37
    40
    18
    :eek: මම මේක දැක්කට පස්සෙ ඊයෙ ඕක කරල බැලුව..... Password Reset Instruction කියල ඊමේල් එකක් ආව..... ඒකෙන් රීසෙට් කරහම, ස්ටේටස් එක කියල තව ඊමේල් එකක් ආව. ඔය කියන එකක් නම් උනේ නෑ......!! :no::no: රීසෙට් කරගන්න කියල ලින්ක් එකක් ආවෙ.....!! :yes:

    දැන් ඇප් එකෙ වැරද්ද හදල මචන් ඒක හදපු එක ලොකු දෙයක්. කලින් ඔකේ වැරද්ද පෙන්නල දුන්නහම ඒ වෙලේ හැදුවනම් හොදයි. ඒත් කොහොමහරි අපේ පෙන්වාදීම නිසා මේ වගේ දෙයක් හැදුනා. ඉස්සරහටත් ඇප් හදන ඔක්කොම මේ දෙවල් ගැන දැනුවත් වෙයි කියල හිතනව.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    දැන් ඇප් එකෙ වැරද්ද හදල මචන් ඒක හදපු එක ලොකු දෙයක්. කලින් ඔකේ වැරද්ද පෙන්නල දුන්නහම ඒ වෙලේ හැදුවනම් හොදයි. ඒත් කොහොමහරි අපේ පෙන්වාදීම නිසා මේ වගේ දෙයක් හැදුනා. ඉස්සරහටත් ඇප් හදන ඔක්කොම මේ දෙවල් ගැන දැනුවත් වෙයි කියල හිතනව.

    උබලා කියනකොටම හදන්න මචන් ඇප් එක ඩිවෙලොප් කරන්නේ උන් නෙමෙයිනේ.. ඇඩ්මින් බයවෙන්න ඇති උබ ඕක ගෲප් එක පුරා දාලා ගෘප් එක චාටර් කරයි කියලා. ඇත්තටම බලනකොටත් ඒකම තමයි වෙලා තියෙන්නේ.මම දැක්කා වෙනත් පෝස්ට් කිහිපයකම යටින් ඕක කමන්ට් කරගෙන ගිහින් තිබ්බා (ඔය පෝස්ට් එක දැම්ම එකා) ඉතින් ඒ නිසා බ්ලොක් කරලා. ඒ පැත්තෙන් ඒ කරපු වැඩේ සාධාරණයි. මොකද ඌ එහෙම කරලා තියෙන්නේ ඇඩ්මින් ඌට මේක හදනවා කියලා පොරොන්දු වෙලා තිබියදී
     
    Similar threads