How much money to give on a wedding

How much money to give on a wedding?

  • Rs. 2000

    Votes: 28 22.0%
  • Rs. 5000

    Votes: 67 52.8%
  • Rs. 10,000

    Votes: 18 14.2%
  • more than 10,000

    Votes: 14 11.0%

  • Total voters
    127

fahrenheit

Member
Mar 13, 2012
281
19
0
How much do you usually give on a wedding?
වෙඩින් එකකට යනකොට සාමාන්යෙන් කීයක් දෙනවද present එකක් හැටියට ?
 
fahrenheit

Member
Mar 13, 2012
281
19
0
mama normally hama wedding ekedima 10k denne (avurudu 2 kata kalin 5k )
hoda yaluwek nam 15k-25k denava
eka paarak 50k dunna (mama bestman)
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මගුල් ගෙදර ඇවිල්ලා ඉන්න ඇහැට කනට පේන කෑලි ගානට තමයි ගෙවන්නේ :rolleyes: :P

    Chicken bite +200/-
    Pork Bite + 500/-
    Unlimited Cocacola/Sprite +500/- :cool:

    කලින් කෑල්ල මට වෙඩිම කිවුවොත් 15ක් විතර දෙනවා. ඒකිට සල්ලි අමාරුකම් තියෙනව කියල මං දන්නව. ඒකයි :(

    5000 ක් දෙන්නේ හොදම බොක්කක් නම් විතරයි.
    නැත්නම් 2000-3000යි (මම ‌බොන්නෙත් නැති නිසා)​
    :):lol:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,570
    66,841
    113
    මගුල් ගෙදර ඇවිල්ලා ඉන්න ඇහැට කනට පේන කෑලි ගානට තමයි ගෙවන්නේ :rolleyes: :P

    Chicken bite +200/-
    Pork Bite + 500/-
    Unlimited Cocacola/Sprite +500/- :cool:

    5000 ක් දෙන්නේ හොදම බොක්කක් නම් විතරයි.
    නැත්නම් 2000-3000යි (මම ‌බොන්නෙත් නැති නිසා)​
    :):lol:

    :lol:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මගුල් ගෙදර ඇවිල්ලා ඉන්න ඇහැට කනට පේන කෑලි ගානට තමයි ගෙවන්නේ :rolleyes: :P

    Chicken bite +200/-
    Pork Bite + 500/-
    Unlimited Cocacola/Sprite +500/- :cool:

    කලින් කෑල්ල මට වෙඩිම කිවුවොත් 15ක් විතර දෙනවා. ඒකිට සල්ලි අමාරුකම් තියෙනව කියල මං දන්නව. ඒකයි :(

    5000 ක් දෙන්නේ හොදම බොක්කක් නම් විතරයි.
    නැත්නම් 2000-3000යි (මම ‌බොන්නෙත් නැති නිසා)​
    :):lol:

    උඹව හදන්න බෑ

    15ක් නෙමේ දුන්න බූට් එකට කාල බීල නිකන් වරෙන්
     
    • Haha
    Reactions: Tramadol

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    උඹව හදන්න බෑ

    15ක් නෙමේ දුන්න බූට් එකට කාල බීල නිකන් වරෙන්

    ඉත්තෑවා දුවනවනේ බන් ඇගේ. අපිට කෙලවලා ගියාට අපිට එහෙම කරන්න හිතෙන් නෑනෙ අම්මපා :lol:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඉත්තෑවා දුවනවනේ බන් ඇගේ. අපිට කෙලවලා ගියාට අපිට එහෙම කරන්න හිතෙන් නෑනෙ අම්මපා :lol:

    ඉත්තෑවව පෙන්ශන් යවපන්..

    දැන් මදෑයැ කල සේවය
     
    • Haha
    Reactions: Tramadol

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    Rs. 3000/= is more than enough for a single person:) We are participating to a wedding..that is the only thing matters. How much the plate is nothing. NO one should bother about it. That is couple's problem. If 4 members go Rs. 7000/= - Rs. 8000/= is more than enough:)
     
    • Like
    Reactions: max_pain and 6h057

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    ඉත්තෑවව පෙන්ශන් යවපන්..

    දැන් මදෑයැ කල සේවය

    :lol::)

    pissuda ban umbata? :P plate eka kochchara ganak unath apita mokada? umba wedding ekata yanne baicikalenda? kochchara wiyadam thiyenawada me kagewath wedding ekakata yaddi? thawa me dahapahalosdas ganan denna wedding ekedi? :P

    onima coule ekakata oni kattiya innai...eka wenawanam salli dunne nethath kamak nehe :P

    ඒ උනාට කෑවා නම් බීවා නම් ගාන දීලා යන්න පුරුදු වෙයන් හර්ද
    -rep :P
     
    Last edited:

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    pissuda ban umbata? :P plate eka kochchara ganak unath apita mokada? umba wedding ekata yanne baicikalenda? kochchara wiyadam thiyenawada me kagewath wedding ekakata yaddi? thawa me dahapahalosdas ganan denna wedding ekedi? :P

    onima coule ekakata oni kattiya innai...eka wenawanam salli dunne nethath kamak nehe :P

    mama hithanne uba thma badala nae.
    wedding ekakata kochchara wiyadamak yanawada kiyala danna nisa mama nm minimum 5000k denawa:yes:
     
    ayeshde

    Junior member
  • Feb 7, 2016
    189
    24
    18
    උබලා ලොකු ගණන් කිව්වා කියලා බොරුවට, එලකිරි මල්ලිලා ටික උබලට වෙඩින් වලට ඉන්වයිට් කරන්නෙ නැ.
    ඔය 10, 20 කියන අයියලාට කිව්වෙ.:lol::lol: