How much do you usually give on a wedding?
වෙඩින් එකකට යනකොට සාමාන්යෙන් කීයක් දෙනවද present එකක් හැටියට ?
වෙඩින් එකකට යනකොට සාමාන්යෙන් කීයක් දෙනවද present එකක් හැටියට ?

මගුල් ගෙදර ඇවිල්ලා ඉන්න ඇහැට කනට පේන කෑලි ගානට තමයි ගෙවන්නේ![]()
Chicken bite +200/-
Pork Bite + 500/-
Unlimited Cocacola/Sprite +500/-
5000 ක් දෙන්නේ හොදම බොක්කක් නම් විතරයි.
නැත්නම් 2000-3000යි (මම බොන්නෙත් නැති නිසා)![]()

මගුල් ගෙදර ඇවිල්ලා ඉන්න ඇහැට කනට පේන කෑලි ගානට තමයි ගෙවන්නේ![]()
Chicken bite +200/-
Pork Bite + 500/-
Unlimited Cocacola/Sprite +500/-
කලින් කෑල්ල මට වෙඩිම කිවුවොත් 15ක් විතර දෙනවා. ඒකිට සල්ලි අමාරුකම් තියෙනව කියල මං දන්නව. ඒකයි
5000 ක් දෙන්නේ හොදම බොක්කක් නම් විතරයි.
නැත්නම් 2000-3000යි (මම බොන්නෙත් නැති නිසා)![]()
mama normally hama wedding ekedima 10k denne (avurudu 2 kata kalin 5k )
hoda yaluwek nam 15k-25k denava
eka paarak 50k dunna (mama bestman)

උඹව හදන්න බෑ
15ක් නෙමේ දුන්න බූට් එකට කාල බීල නිකන් වරෙන්

ඉත්තෑවා දුවනවනේ බන් ඇගේ. අපිට කෙලවලා ගියාට අපිට එහෙම කරන්න හිතෙන් නෑනෙ අම්මපා![]()
We are participating to a wedding..that is the only thing matters. How much the plate is nothing. NO one should bother about it. That is couple's problem. If 4 members go Rs. 7000/= - Rs. 8000/= is more than enough
aduma 5000 thmi dan nm.
plate eka kochchara ganak unath apita mokada? umba wedding ekata yanne baicikalenda? kochchara wiyadam thiyenawada me kagewath wedding ekakata yaddi? thawa me dahapahalosdas ganan denna wedding ekedi? 

ඉත්තෑවව පෙන්ශන් යවපන්..
දැන් මදෑයැ කල සේවය

pissuda ban umbata?plate eka kochchara ganak unath apita mokada? umba wedding ekata yanne baicikalenda? kochchara wiyadam thiyenawada me kagewath wedding ekakata yaddi? thawa me dahapahalosdas ganan denna wedding ekedi?
onima coule ekakata oni kattiya innai...eka wenawanam salli dunne nethath kamak nehe![]()