225ම එපා. .

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    is-srilanka-safe-to-travel-Taruvillas-915x610.jpg

    "දෙගොල්ලොම මොනවද කලේ, පැත්ත මාරුවුනා විතරනේ, 225ම එපා"
    "උන් ගියොත් කෙලවෙනවා, 113ක් නැතුව කෝ ආන්ඩුවක්, අපි යනවනම් අපේ ඔක්කොම යනවා"
    "ජනාදිපති මොකා වුනත් 113 ඕනනේ, මොන කයිය ගහලා ආවත් 113ට ඕන දේ කරන්න වෙනවා"

    දැන් පාර්ලිමේන්තුවේ ආසන 225යි නේ. . ආන්ඩුවක් හදන්න 113ක් ඕනේ. . ලංකාවේ සිංහල චන්ද 70%. . දැන් ඕක පක්ශ කීපයකට බෙදෙනවා. . ඕකෙන් 113ක් ගන්න එක ලේසි නෑ. .

    සුලු ජාතින් මොකද කරන්නේ? උන් වෙනමම ජාතිය ආගම මුල් කරන් ප්‍රබල පක්ශයක් හදාගෙන, ඒ පක්ශ වලට උන්ගේ මිනිස්සුත් චන්දේ දෙනවා. . අන්තිමට මොන පක්ශෙ ආවත් උන් බලයේ ඉන්නවා. . උන්ට හොදම අමත්යංශ ටික. . සිංහලයා හැමදාමත් පරාදයි. .

    ඇයි අපිට ප්‍රදාන පක්ශ 3න් වෙන්වෙලා රට ජාතිය ගැන හිතන පක්ශයක් හදන්න බැරි? ඇයි සුලු ජාතින් කරනදේ අපිට කරන්න බැරි. . කැපුවත් නිල්, කොල, රතු පක්ශ වල එවුන් ගැන හිතන්න ඕනේ නෑ. . බුද්දිමත් මිනිස්සු, රටට ආදරේ මිනිස්සු චන්දෙ දෙන අපේ හමුදුරුවෝ, රටට ආදරේ මිනිස්සු මූලික කරන් පක්ශයක් හැදුවනම් ඔය රතු, නිල්, කොල අයියලට අපිලග දනගහන්න වෙනවා. . එතකොට සුලු ජාතික මන්ත්‍රීලට ඔහොම නටන්න අවස්තාවක් ලැබෙන්නෙත් නෑ. .

    සෑම ජනාදිපතිවරනෙකදිම මේ පක්ශේ කොන්දේසි දාලා ඒ අවස්තාවෙදී රටට වාඩාත්ම ගැලපෙන නායකයට සහයෝගේ දෙන්න ඕනා. . මහමැතිවරනයකදි ප්‍රදාන පක්ශයක් සමග සන්දාන ගතව හෝ තනිව ඉල්ලන්න ඕනා. .

    අපිට එකතුවුනොත් මේ වැඩේ කරන්න බැරිවෙන එකක් නෑ. . පාර්ලිමේන්තුවේ ඉන්න කම්බ හොරු එකා එකා සුද්ද කරන්නත් අවස්තාවක් ලැබෙයි. .
    කොටි කෙලිද්දි උබලා හැදුන් නෑ දැන් හම්බයෝ කෙලිනවා ඒත් උබලා හැදෙන් නැත්තන් ආයේ අපිට කෙලින්න එකෙකුත් නෑ සිංහල ජාතියකුත් රටකුත් නෑ. .
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    225 ම එපා
    225 ම එපා
    225ම පන්නන්න මට දෙන්න

    ටික කලකට පසුව.....

    226 ම එපා
    226 ම එපා
    226 ම එපා
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දෙමළට හොද නම් ඊළම සිහිනේ වෙනුවෙන් චන්දෙ දෙන්න
    හම්බයට හොදනම් මේ රට හම්බස්තාන් කරන හීනෙ වෙනුවෙන් චන්දෙ දෙන්න
    සිංහලයට තමන්ට ලෝකේ තියෙන එකම රට රැකගන්න තමන්ගේ දරුපැටව් ගේ අනාගතේ වෙනුවෙන් සිංහල ජාතියට ආගමට ගරුකරන සැබෑ සිංහල නායකයෙකුට චන්දෙ දෙන්න බැරි වෙන්න බැ .එක ජාතිවාදය වෙන්නත් බැ එක ආත්මාරක්ෂාව කියල අමතක කරන්න එපා
    :cool::)

    දෙමල අවුරුදු 30 යුද්ද කළා සිංහලු මරල ඊළම හදන්න
    දැන් හම්බය හතරවටින් වටකරලා කලීෆා රාජ්‍යයක් හදන්න .
    තවත් බෙදිලා මේ කාලකන්නි අවජාතක දේශපාලුවන්ට චන්දෙ දීල හම්බ පල්ලි වල හංගපු කඩු / ආයුද වලින් මැරුම් කනවද එකමුතු වෙලා සිංහලය රකින සිංහලයාගේ රට අගමැ ජාතිය රකින නායකයෙක් සහ රජයක් පත් කරගන්න කටයුතු කරනවද කියල තීරණේ කරපල්ලා :cool::);
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඕකෙ ඉන්න එකෙක් හරියන්නේ නෑ බං. එදා ඉදන් අද වෙනකං එහෙටයි මෙහෙටයි පැන පැන බැන බැන කමි‌ටු පත් කර කර ඉන්නව විතරයි

    රටට අවශ්‍ය වෙලාවල් වලදී එකෙක් හරි දෙයක් කරේ නෑ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa

    හලො කසුන්. . :)

    මරුසිරා;24536868 said:

    ප්‍රදාන පක්ශ දෙක බලේ අරන් කාලෙකදි අව්ල් යනවා. . ඒ නිසා හමුදුරුවෝ ප්‍රමුක රටට ආදරේ මිනිස්සු ඉන්න තව පක්ශයක් හැදෙනවනම් හොදයි. . එතකොට බලපෑම් කරන්න පුලුවන්. .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    ඕකෙ ඉන්න එකෙක් හරියන්නේ නෑ බං. එදා ඉදන් අද වෙනකං එහෙටයි මෙහෙටයි පැන පැන බැන බැන කමි‌ටු පත් කර කර ඉන්නව විතරයි

    රටට අවශ්‍ය වෙලාවල් වලදී එකෙක් හරි දෙයක් කරේ නෑ

    සිරාවට මොකද්ද ඔය කමිටු ගැහිල්ල හොරු බේරන්න කමිටු ගහල. අන්තිමට වෙන මාතෘකා එනකං කල් ඇදල සිද්දි යටගහන ඒකයි ඕකුං කරන්නෙ. උන්ට දඬුවම් නැහැ. සාමාන්‍ය මිනිහට නැති ලොජික් දීල ඇතුලට දානව.:frown:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ඕකෙ ඉන්න එකෙක් හරියන්නේ නෑ බං. එදා ඉදන් අද වෙනකං එහෙටයි මෙහෙටයි පැන පැන බැන බැන කමි‌ටු පත් කර කර ඉන්නව විතරයි

    රටට අවශ්‍ය වෙලාවල් වලදී එකෙක් හරි දෙයක් කරේ නෑ

    :yes::yes::yes:

    ප්‍රදාන පක්ශ දෙක බලේ අරන් කාලෙකදි අව්ල් යනවා. . ඒ නිසා හමුදුරුවෝ ප්‍රමුක රටට ආදරේ මිනිස්සු ඉන්න තව පක්ශයක් හැදෙනවනම් හොදයි. . එතකොට බලපෑම් කරන්න පුලුවන්. .
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    සිරාවට මොකද්ද ඔය කමිටු ගැහිල්ල හොරු බේරන්න කමිටු ගහල. අන්තිමට වෙන මාතෘකා එනකං කල් ඇදල සිද්දි යටගහන ඒකයි ඕකුං කරන්නෙ. උන්ට දඬුවම් නැහැ. සාමාන්‍ය මිනිහට නැති ලොජික් දීල ඇතුලට දානව.:frown:

    ඕක හරියටම කිව්වොත් .... අර හොරාගෙ අම්මගෙන් පේන අහනව වගෙ වැඩක්
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113

    හැම චන්දයක් ලංවෙනකොටම මුන් එනවා රඟපාන්ඩ.දැන් ජාති ආලෙන් දොඩවලා ඊළඟට ගානට ජාතික වීරවරයෝ වගේ අපේ සහයත් අහවල් අපේක්ෂකයට කියලා වාසි පැත්තට හේත්තුවෙලා පොඩි ස්පොට් ලයිට් පාරක් දාගෙන මියුසිකල් ෂෝස් ටිකක්,කසිකබල් ටෙලිනාට්‍ය ටිකක් විකුණ නොගත්තොත් මුන් ස්කර්වියා කියන ජාතියේ සිංහලු වෙන්ඩ බෑ.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මේ ටික ඇති.
    ඊළඟ චන්දෙන් උඩින්ම දිනුම්.

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    225ම එපා කියන එකෙක්ට දෙන්න පක්ශයක් තියෙනවද?
    මේ වෙලාව හරියට යොදාගත්තොත් රට ජාතිය ගැන බයවෙන්න ඕනේ නෑ. .
    මුස්ලිම් මන්ත්‍රීලා ගැන බයවෙන්න ඕනෙත් නෑ. . :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    226 ma epa adutharame aluth moonu 226 k genapalla wasi balagena deshapalane nokarana.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    අනිත් දේ උබලට කොල නිල් වලින් පිට යන්නම බැරිනම් ඒ පක්ශ වල වැරදි දකින්න පුලුවන් කොන්දක් තියෙන රටට ආදරේ මිනිස්සුන්ව විතරක් තෝරලා යවපන්. .