නුවර වහලා ,බොරු වැඩ

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    නුවර වහලා ,බොරු වැඩ

    ඇයි බන් මෙහෙම මරි වැඩ කරන්නේ .

    කට්ටිය එලියට දැම්මේ මේවා කරන්ට තාම
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මොකක්

    ඇයි බොරුද .
    උන් පත් කරේ කවුද ,

    ඇයි බැරි උන් අයින් කරන්ට ,

    තව එකක් උපවාස කරනවා ජනතිපති,අගමැති .... උන් අයින් කරන්ට කියලා ,
    එතකොට අයින් කරනවාද
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,756
    113
    හස්තිශෛලපුර
    61760058_408236343146707_5993332712142798848_n.jpg
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඇයි බොරුද .
    උන් පත් කරේ කවුද ,

    ඇයි බැරි උන් අයින් කරන්ට ,

    තව එකක් උපවාස කරනවා ජනතිපති,අගමැති .... උන් අයින් කරන්ට කියලා ,
    එතකොට අයින් කරනවාද


    හිතේ බාගයක් තියන් ත්‍රෙඩ් එකේ බාගයක් නොදා උඹට කියන්න ඕනෙ ටික ඔක්කොම මේකේ දාපන්කො.
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    හිතේ බාගයක් තියන් ත්‍රෙඩ් එකේ බාගයක් නොදා උඹට කියන්න ඕනෙ ටික ඔක්කොම මේකේ දාපන්කො.

    අමු ඇත්ත මේක ,

    ජනතිපති මෙතන කරන්නේ තනි කර ගේමක්

    61760058_408236343146707_5993332712142798848_n.jpg
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අමු ඇත්ත මේක ,

    ජනතිපති මෙතන කරන්නේ තනි කර ගේමක්

    61760058_408236343146707_5993332712142798848_n.jpg

    ඔය හුත්තියෙ පුතයි UNP පොන්න සෙට් එකයි ගැන කතා කර පලක් නොමැත. සිංහලයා බෙදෙන එක තමයි ලොකුම හේතුව. උන් එකට ඉන්නවනම් මේ පොන්නයෝ සුලු ජාතික චන්ද වලට ඔහොම පුක දෙන්නෙ නෑ බං.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇයි බොරුද .
    උන් පත් කරේ කවුද ,

    ඇයි බැරි උන් අයින් කරන්ට ,

    තව එකක් උපවාස කරනවා ජනතිපති,අගමැති .... උන් අයින් කරන්ට කියලා ,
    එතකොට අයින් කරනවාද


    නිකන් ඉන්න අහිංසකයො නෙවෙයිනේ බන්....
    චෝදනා තියන සාක්ෂි ඇතුව ඒව ඔප්පුවෙලා තියන අයනේ...
    මෙතනදි ලොක්කො තෝරගන්න ඕන චූදිතයො ඉවත් කරනවද නැත්නම් උන් ඔඩොක්කුවෙ තියාගෙන නලවනවද කියල....