ඇයි බන් මෙහෙම මරි වැඩ කරන්නේ .
කට්ටිය එලියට දැම්මේ මේවා කරන්ට තාම
මොකක්
ඇයි බොරුද .
උන් පත් කරේ කවුද ,
ඇයි බැරි උන් අයින් කරන්ට ,
තව එකක් උපවාස කරනවා ජනතිපති,අගමැති .... උන් අයින් කරන්ට කියලා ,
එතකොට අයින් කරනවාද
හිතේ බාගයක් තියන් ත්රෙඩ් එකේ බාගයක් නොදා උඹට කියන්න ඕනෙ ටික ඔක්කොම මේකේ දාපන්කො.

හිතේ බාගයක් තියන් ත්රෙඩ් එකේ බාගයක් නොදා උඹට කියන්න ඕනෙ ටික ඔක්කොම මේකේ දාපන්කො.
අමු ඇත්ත මේක ,
ජනතිපති මෙතන කරන්නේ තනි කර ගේමක්
![]()
ඇයි බොරුද .
උන් පත් කරේ කවුද ,
ඇයි බැරි උන් අයින් කරන්ට ,
තව එකක් උපවාස කරනවා ජනතිපති,අගමැති .... උන් අයින් කරන්ට කියලා ,
එතකොට අයින් කරනවාද