|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,739
    21,031
    113
    adala nene
    උන් ක්‍රිකට් පටන්ගත්ත රට වෙලත් තාම ලෝක කුසලානයක් දිනාගන්න බැරිවුනා නෙ. මොනවා කරල හරි මේ පාර ගන්න හදන්නේ මට පේන්නේ.

    :yes::yes:
    okun kochchara kalath beri unane yanthn 2010 T20 eka gehuwa echcharama thama
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උන් ක්‍රිකට් පටන්ගත්ත රට වෙලත් තාම ලෝක කුසලානයක් දිනාගන්න බැරිවුනා නෙ. මොනවා කරල හරි මේ පාර ගන්න හදන්නේ මට පේන්නේ.

    හ්ම්ම් රැජින මැරෙන්න කලින් කප් එක උස්සයි..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    pakko kisima sure ekak na okun 200-250 wage gahnath puluwan.:lol::lol::lol:


    :lol: ඔව් බන් මෙලෝ සුවර් එකක් නෑ අපි එවුන් වගේ තමයි

    හැබයි pitch එක නම් පට්ට dry වගේ :yes::yes:

    aabF9FG.jpg

     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ape eun wage thamai pakko anek eka SA matanam penne api 3 goloma ekama bottuwe inne ape team eka thamai e 3nenuth anthama.:sorry::sorry::sorry:


    :yes: SA කොහොමත් ලොකු event වලදී කුජිතම වෙනවා :sorry: දැන් injuries නිසා තවත් කේස් උන්ට

     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,739
    21,031
    113
    adala nene

    :lol: ඔව් බන් මෙලෝ සුවර් එකක් නෑ අපි එවුන් වගේ තමයි

    හැබයි pitch එක නම් පට්ට dry වගේ :yes::yes:

    aabF9FG.jpg


    mokkakda yako pitch eka sahara kanthare wagene :lol::lol::lol:
    record kiyak thiyaida danne ne ada :dull::dull:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    තණකොළ ගහක් නෑ නේද :baffled:

    ඔව් මම තමයි අද මුලින්ම වගේ ග්‍රවුන්ඩ් එකට ආවේ,එතකොටත් හරක් ටිකව ලිහලා තිබුනේ නෑ :(