උන් ක්‍රිකට් පටන්ගත්ත රට වෙලත් තාම ලෝක කුසලානයක් දිනාගන්න බැරිවුනා නෙ. මොනවා කරල හරි මේ පාර ගන්න හදන්නේ මට පේන්නේ.

okun kochchara kalath beri unane yanthn 2010 T20 eka gehuwa echcharama thama
උන් ක්‍රිකට් පටන්ගත්ත රට වෙලත් තාම ලෝක කුසලානයක් දිනාගන්න බැරිවුනා නෙ. මොනවා කරල හරි මේ පාර ගන්න හදන්නේ මට පේන්නේ.

උන් ක්‍රිකට් පටන්ගත්ත රට වෙලත් තාම ලෝක කුසලානයක් දිනාගන්න බැරිවුනා නෙ. මොනවා කරල හරි මේ පාර ගන්න හදන්නේ මට පේන්නේ.
අනිවා සේරම උන්ගේ, බලපන් උන් හෙමින් සැරේ ගේම ගහලා බලය ගත්ත විදිය කවුන්සිල් එකේ..
උන්ගේ ICC
උන්ගේ ස්පොන්සර්ස් ලා
උන්ගේ කප් එක

The pitch is drier and harder and it's a belter, says Wasim Akram

ඔව් බන් පක්කො 350+ වත් ගහන්න වෙනවා

pakko kisima sure ekak na okun 200-250 wage gahnath puluwan.![]()
ඔව් බන් මෙලෝ සුවර් එකක් නෑ අපි එවුන් වගේ තමයි 

ඔව් බන් මෙලෝ සුවර් එකක් නෑ අපි එවුන් වගේ තමයි
හැබයි pitch එක නම් පට්ට dry වගේ
![]()

ape eun wage thamai pakko anek eka SA matanam penne api 3 goloma ekama bottuwe inne ape team eka thamai e 3nenuth anthama.![]()
SA කොහොමත් ලොකු event වලදී කුජිතම වෙනවා
දැන් injuries නිසා තවත් කේස් උන්ට
SA කොහොමත් ලොකු event වලදී කුජිතම වෙනවා
දැන් injuries නිසා තවත් කේස් උන්ට

unta chokers la kiyanne nikan newi ne habai poteta hari apitath chance ekak have unta gahnna gahuwoth nam maru.![]()

ඒක තමයි බලමුකෝ 
unta chokers la kiyanne nikan newi ne habai poteta hari apitath chance ekak have unta gahnna gahuwoth nam maru.![]()
ඔව් බන් මෙලෝ සුවර් එකක් නෑ අපි එවුන් වගේ තමයි
හැබයි pitch එක නම් පට්ට dry වගේ
![]()

තණකොළ ගහක් නෑ නේදmokkakda yako pitch eka sahara kanthare wagene
record kiyak thiyaida danne ne ada![]()
තණකොළ ගහක් නෑ නේද![]()

ඔව් මම තමයි අද මුලින්ම වගේ ග්‍රවුන්ඩ් එකට ආවේ,එතකොටත් හරක් ටිකව ලිහලා තිබුනේ නෑ![]()