හැමෝම කමෙන්ට්ස් දැම්මට රවුෆ් හකීම් ඉල්ල අස් වෙද්දි කියපු කතාව ඇහුවද?
1. එයාලා අස්වෙන්නේ මාසයක කාලයක් තුළදී මුස්ලිම් නායකයන්ට එරෙහිව ලැබී ඇති පැමිණිලි පරික්ෂා කරලා ලැබෙන සාක්ෂි අනූව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා
2. චෝදනාවක් ගොණු කරන්න තරම්වත් දෙයක් නොමැති මන්ත්‍රීන්ට / ඇමතිලාට අවස්ථාවක් නිර්දෝෂි බව ඔප්පු කරන්න
3. චෝදනා සහිත අයට කිසිදු බලපෑමක් නැතිව ඉන්න මොහොතේ අල්ලගන්න කියන්නේ.
අසාධාරණ කතාවක් නෙවෙයි. මම බලාපොරොත්තු උනේ හැමෝම එළියට ඇවිල්ලා " අපේ මුස්ලිම් ජනතාව රිෂාඩ් තනි කරන්නේ නෑ" වගේ කතාවක් කියාවි කියලා.
එයාල අවබෝධෙන් වැඩ කරන්න. කබීර් හෂීම්ගේ ලේකම් කෙනෙක් නේද අන්තවාදීන්ට විරුද්ධ සාක්ෂි හොයලා දුන්නේ බෝම්බෙට කලින්. කබීර් එහෙම උනාට හැමෝම එහෙම නෑ.
දේශපාලනයක් නැතිව ත්‍රස්තවාදීන් රැකෙන්න විදියක් නෑ
වැනෙන අාණඩුවේ නූල උන්ගේ අතේ තියාගෙන තමයි ඉල්ලා අස්වුනේ ඒක හින්දා තමයි ඒජාපෙ ලේඛම් පවා අස්වුනේ. කථාව සරලයි මුන්ට විරැද්ධව මේ පොන්න අාණ්ඩුව පරික්ෂණ කරන්නේ නැහැ. දැක්කද මංගලයා ෆෝම් වෙලා ඉන්න හැටි










