Post only Officially Confirmed News

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    හැමෝම කමෙන්ට්ස් දැම්මට රවුෆ් හකීම් ඉල්ල අස් වෙද්දි කියපු කතාව ඇහුවද?

    1. එයාලා අස්වෙන්නේ මාසයක කාලයක් තුළදී මුස්ලිම් නායකයන්ට එරෙහිව ලැබී ඇති පැමිණිලි පරික්ෂා කරලා ලැබෙන සාක්ෂි අනූව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා

    2. චෝදනාවක් ගොණු කරන්න තරම්වත් දෙයක් නොමැති මන්ත්‍රීන්ට / ඇමතිලාට අවස්ථාවක් නිර්දෝෂි බව ඔප්පු කරන්න

    3. චෝදනා සහිත අයට කිසිදු බලපෑමක් නැතිව ඉන්න මොහොතේ අල්ලගන්න කියන්නේ.

    අසාධාරණ කතාවක් නෙවෙයි. මම බලාපොරොත්තු උනේ හැමෝම එළියට ඇවිල්ලා " අපේ මුස්ලිම් ජනතාව රිෂාඩ් තනි කරන්නේ නෑ" වගේ කතාවක් කියාවි කියලා.
    එයාල අවබෝධෙන් වැඩ කරන්න. කබීර් හෂීම්ගේ ලේකම් කෙනෙක් නේද අන්තවාදීන්ට විරුද්ධ සාක්ෂි හොයලා දුන්නේ බෝම්බෙට කලින්. කබීර් එහෙම උනාට හැමෝම එහෙම නෑ.
    දේශපාලනයක් නැතිව ත්‍රස්තවාදීන් රැකෙන්න විදියක් නෑ

    වැනෙන අාණඩුවේ නූල උන්ගේ අතේ තියාගෙන තමයි ඉල්ලා අස්වුනේ ඒක හින්දා තමයි ඒජාපෙ ලේඛම් පවා අස්වුනේ. කථාව සරලයි මුන්ට විරැද්ධව මේ පොන්න අාණ්ඩුව පරික්ෂණ කරන්නේ නැහැ. දැක්කද මංගලයා ෆෝම් වෙලා ඉන්න හැටි
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    එහෙම ඉතින් ඩෙඩ්ලයින් දෙන්න බෑ ඒගොල්ලන්ට. පරීක්ෂණ නවත්තන දවස වෙද්දිත් චෝදනා ඔප්පු වුණේ නැතිනම් තමයි එහෙම වෙන්නෙ.

    ඒක ඇත්ත.

    අර සීසී ටීවී වල ඉන්නෙ බූතයෝ නෙමේ නේ රිශාද් ගේ නෑදෑ ගෙවල් වල ත්‍රස්ත පොන්සියෝ මීටින් තියලා තියෙන්නේ ඒ මදි ද ? :growl::growl:

    නෑදෑයෝ කළා දන්න අයගේ ගෙවල් වල කළා වගේ දේවල් වලින් පුලුවන් ප්‍රශ්න කරන්න විතරයි. ප්‍රශ්න කරලා ඒ අය දේශපාලකයෝ ලෙස මේ ත්‍රස්තවාදයට නිල බලය, දේශපාලන බලය හෝ වෙනත් ආකරයේ මැදිහත්වීම ඔප්පු කරන තැනට යන්න තිබේ. එහෙම නැතිව චෝදනා ගොණු කරලා ලිහිල්ව ගිහින් නඩු කතා කරන්නේ මොකක්ද.
    ඒ මිනිස්සුන්ට ඡන්දය ලැබෙන්නේ බ්‍රේන් වොෂ් උනු අයගෙන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    හැමෝම කමෙන්ට්ස් දැම්මට රවුෆ් හකීම් ඉල්ල අස් වෙද්දි කියපු කතාව ඇහුවද?

    1. එයාලා අස්වෙන්නේ මාසයක කාලයක් තුළදී මුස්ලිම් නායකයන්ට එරෙහිව ලැබී ඇති පැමිණිලි පරික්ෂා කරලා ලැබෙන සාක්ෂි අනූව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා

    2. චෝදනාවක් ගොණු කරන්න තරම්වත් දෙයක් නොමැති මන්ත්‍රීන්ට / ඇමතිලාට අවස්ථාවක් නිර්දෝෂි බව ඔප්පු කරන්න

    3. චෝදනා සහිත අයට කිසිදු බලපෑමක් නැතිව ඉන්න මොහොතේ අල්ලගන්න කියන්නේ.

    අසාධාරණ කතාවක් නෙවෙයි. මම බලාපොරොත්තු උනේ හැමෝම එළියට ඇවිල්ලා " අපේ මුස්ලිම් ජනතාව රිෂාඩ් තනි කරන්නේ නෑ" වගේ කතාවක් කියාවි කියලා.
    එයාල අවබෝධෙන් වැඩ කරන්න. කබීර් හෂීම්ගේ ලේකම් කෙනෙක් නේද අන්තවාදීන්ට විරුද්ධ සාක්ෂි හොයලා දුන්නේ බෝම්බෙට කලින්. කබීර් එහෙම උනාට හැමෝම එහෙම නෑ.
    දේශපාලනයක් නැතිව ත්‍රස්තවාදීන් රැකෙන්න විදියක් නෑ
    දින වකවානුවක් දීලා පරීක්ෂන කරලා ඉවර කරලා චෝදනා ඔප්පු කරන්නෙ මොන රටේද බන්. උන්ගේ මේ අල්ටකියා ගැට වලට අහුවෙන්න එපා. මුන් කතා කරන්නෙ තුරුම්පු අතේ තියාගෙන.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    රටේ නීතිය නවන විදිහට කිසිම විශ්වාසයක් නැහැ මුස්ලිම් හිටපු ඇමති, මන්ත්‍රී ලට විරුද්ධව චෝදනා ඔප්පු වෙයි කියල.

    එතකොට මේගොල්ලෝ නැවත තනතුරු වලට පත් වෙන්නේ තිබුනටත් වඩා බලසම්පන්නව සහ ජනතාවට මුස්ලිම් අන්තවාදයට එරෙහි වෙන්න පුළුවන් නීතිමය පැතිකඩයන් ඔක්කොම වහලා...

    මිනිස්සුන්ව නිකන් තටු කඩපු කුරුල්ලෝ ගානට වැටෙනවා.

    :dull::dull::dull::dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,932
    31,721
    113
    දින වකවානුවක් දීලා පරීක්ෂන කරලා ඉවර කරලා චෝදනා ඔප්පු කරන්නෙ මොන රටේද බන්. උන්ගේ මේ අල්ටකියා ගැට වලට අහුවෙන්න එපා. මුන් කතා කරන්නෙ තුරුම්පු අතේ තියාගෙන.

    Ada thurumpu hadaganna mahinda, ranil hambuna itapasse mun gihin ranilgen deal eka danagaththa unta awula wenne naha kiyala agamathiya keewa. Passe okkoma eliyata awith weerayo una okai une.:angry:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    රටේ නීතිය නවන විදිහට කිසිම විශ්වාසයක් නැහැ මුස්ලිම් හිටපු ඇමති, මන්ත්‍රී ලට විරුද්ධව චෝදනා ඔප්පු වෙයි කියල.

    එතකොට මේගොල්ලෝ නැවත තනතුරු වලට පත් වෙන්නේ තිබුනටත් වඩා බලසම්පන්නව සහ ජනතාවට මුස්ලිම් අන්තවාදයට එරෙහි වෙන්න පුළුවන් නීතිමය පැතිකඩයන් ඔක්කොම වහලා...

    මිනිස්සුන්ව නිකන් තටු කඩපු කුරුල්ලෝ ගානට වැටෙනවා.

    :dull::dull::dull::dull:

    Be positive DODO

    They [politicians] directed SLns to behave as their slaves.
    Recent incidents united all. Politically they may receive positions soon. But it will make tougher situations sinhala leaders to get support from sinhalese. It is a positive. Huge positive.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    Be positive DODO

    They [politicians] directed SLns to behave as their slaves.
    Recent incidents united all. Politically they may receive positions soon. But it will make tougher situations sinhala leaders to get support from sinhalese. It is a positive. Huge positive.

    ඔයා කියන කතාව හරි...මිනිස්සු කුපිත වෙන තරමටම මුස්ලිම් විරෝධී වෙන තරමටම සිංහල නායකයෙකුට ලොකු වාසියක් තියෙනවා...
    :yes::yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තව ප්‍රශ්නයක්, මේ තත්වය උඩ බදියුදීන් ට එරෙහි විශ්වාස භංගය ට මොකද වෙන්නේ ?

    එයා දැන් ඇමති නෙමේනේ

    :confused::confused::confused:
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    තව ප්‍රශ්නයක්, මේ තත්වය උඩ බදියුදීන් ට එරෙහි විශ්වාස භංගය ට මොකද වෙන්නේ ?

    එයා දැන් ඇමති නෙමේනේ

    :confused::confused::confused:

    Minister kenekta witarada no confidence genna puluwan?
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    තව ප්‍රශ්නයක්, මේ තත්වය උඩ බදියුදීන් ට එරෙහි විශ්වාස භංගය ට මොකද වෙන්නේ ?

    එයා දැන් ඇමති නෙමේනේ

    :confused::confused::confused:

    They said they also don't have trust on committee appointed for investigation of Rishad's activities. So they wanted a PURE INVESTIGATION from CID or what ever.
    I think they tremendously played their role. Anyhow, we have to agree their positive response is bravely one.

    No more NO CONFIDENCE :rolleyes: :confused: (may be)
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    ඔවු...
    විශ්වාසභංග කතන්දරේ ඉවර වෙයි..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    They said they also don't have trust on committee appointed for investigation of Rishad's activities. So they wanted a PURE INVESTIGATION from CID or what ever.
    I think they tremendously played their role. Anyhow, we have to agree their positive response is bravely one.

    No more NO CONFIDENCE :rolleyes: :confused: (may be)

    හ්ම්ම්....සිද්ධ වෙන දේ බලාගෙන ඉමු.:dull::dull:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    A motion of no-confidence, alternatively vote of no confidence, or (unsuccessful) confidence motion, is a statement or vote which states that a person in a position of responsibility (government, managerial, etc.) is no longer deemed fit to hold that position, perhaps because they are inadequate in some respect, are failing to carry out obligations, or are making decisions that other members feel detrimental. As a parliamentary motion, it demonstrates to the head of state that the elected parliament no longer has confidence in (one or more members of) the appointed government. If a no confidence motion is passed against an individual minister they have to give their resignation along with the entire council of ministers..
    ***
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    61607881_143893843396945_4759870043771109376_n.jpg
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Post only Officially... 06-03-2019 08:45 PM umba puka denawa wadi wesi...toge puka palanawa danaganin baduwa

    :rofl::rofl::rofl:කාටද බොලේ මෙච්චරටම රිදිලා තියෙන්නෙ.....දවස් ගානකට පස්සෙ.........හැබැයි ඉතින් රෙප් දිල තියෙන්නෙ.........

    Anyway thanks ayiyaah.........:love::love:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Post only Officially... 06-03-2019 08:45 PM umba puka denawa wadi wesi...toge puka palanawa danaganin baduwa

    :rofl::rofl::rofl:කාටද බොලේ මෙච්චරටම රිදිලා තියෙන්නෙ.....දවස් ගානකට පස්සෙ.........හැබැයි ඉතින් රෙප් දිල තියෙන්නෙ.........

    Anyway thanks ayiyaah.........:love::love:

    this is what I got today :D

    උපවාසය ජෝක් එකක් සිංහල... 06-03-2019 08:26 PM palayan yanna kunu jeppa. anura kumara dinanakan balagena idapan ehenam
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    this is what I got today :D

    උපවාසය ජෝක් එකක් සිංහල... 06-03-2019 08:26 PM palayan yanna kunu jeppa. anura kumara dinanakan balagena idapan ehenam

    අනෙ මංදා ඉතින්......
    කොටලුවන්ට ඉතින් ආත්මශක්තියක් නැනෙ...ලිදෙ පැනලා වත් ඔය කොටලු ආත්මෙ වෙනස් කරගන්න බලන්න කියන්න තමා වෙන්නෙ.....