ජුන්ඩගේ තොප්පිය විතරයි නේද හැලිලා තිබ්බේ....පොඩි කුයියෙක් ඉතුරු වෙලා මං හිතන්නේ...
අර ගෑනු ඒක හොලව හොලව ඉන්නවලු.
![]()

මනුස්සකම දන්නේ නැති පිස්සු හු.... ලා ටිකක්.... නැත්තන් ඉතින් ගෑණු 72ක් ගන්න ජුන්ඩා මෙහේ තියලා යයිද?![]()

රජයේ සියලූ මුස්ලිම් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට ගත් තීරණය රට හමුවේ නැවත වරක් අලුත් ප්‍රශ්න ඇති කරන බව 'අපි ජාතික බලවේගය' පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් පැවැසුවේ මුස්ලිම් ජනතාව නියෝජනය කරන රජයේ සියලූ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙලෙස ඉල්ලා අස්වන බවයි.
මෙම ප්‍රකාශය ද වඩාත් සැක සහිත බව 'අපි ජාතික බලවේගය' පෙන්වා දෙනවා.
එහි විධායක සභාපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් පෙන්වා දෙන්නේ "ඔවුන්ගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න තියෙනවා.. එකක් තමයි ඔවුන් සමස්ථයක් පාර්ලිමේන්තුව නියෝජනය කළේ සීයයට සීයයක් මුස්ලිම් ඡන්ද වලින්ද?... ඔවුන් නියෝජනය කළේ මුස්ලිම් ජනතාව විතරමද?. ඒ තුළ ජාතිවාදය නැද්ද?. අනෙක් කරුණ චරිත 03ක් වෙනුවෙන් සමස්ථයම ඉල්ලා අස්වීම තුළින් චෝදනා ලබපු පුද්ගලයින් ආරක්ෂා කරනවාද?."යනුවෙනි.
රට හමුවේ ඇති මෙම ප්‍රශ්නවලට ඉල්ලා අස් වූ සියලූ දෙනා ද ආණ්ඩුව ද පිළිතුරු ලබාදිය යුතු බවයි පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරත්න හිමියන් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ.

ponna ranja
ඕක අහපල්ලකො
හතර පහ ගිහිල්ලා තීන්දු කරාම හරි..
රටේ ඉන්න කෝටි දෙකටම සනීපද...
Trust No One
![]()
https://www.facebook.com/286946378809469/videos/353737578621667/UzpfSTEwMDAwMTgzNjE4MTcxMzoyNzA1NDU1NjQyODU4OTQ5/
මහින්දයගෙ නිරුවත දැක්ක අද නම්..
මුන්ට හැම දේම දේශපාලනිකමයි නේද මචං..
රට බල්ලට

ඔහොම කියල චන්දෙ දවසේ උදේම ගිහින් මහින්දට-උගේ ගොට්ටේක්ට ගහල වරෙන්..![]()