Post only Officially Confirmed News

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මනුස්සකම දන්නේ නැති පිස්සු හු.... ලා ටිකක්.... නැත්තන් ඉතින් ගෑණු 72ක් ගන්න ජුන්ඩා මෙහේ තියලා යයිද?:lol::lol:

    :baffled:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,686
    2,457
    113
    රජයේ සියලූ මුස්ලිම් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට ගත් තීරණය රට හමුවේ නැවත වරක් අලුත් ප‍්‍රශ්න ඇති කරන බව 'අපි ජාතික බලවේගය' පෙන්වා දෙනවා.
    ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රාවුෆ් හකීම් පැවැසුවේ මුස්ලිම් ජනතාව නියෝජනය කරන රජයේ සියලූ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙලෙස ඉල්ලා අස්වන බවයි.
    මෙම ප‍්‍රකාශය ද වඩාත් සැක සහිත බව 'අපි ජාතික බලවේගය' පෙන්වා දෙනවා.
    එහි විධායක සභාපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් පෙන්වා දෙන්නේ "ඔවුන්ගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න තියෙනවා.. එකක් තමයි ඔවුන් සමස්ථයක් පාර්ලිමේන්තුව නියෝජනය කළේ සීයයට සීයයක් මුස්ලිම් ඡන්ද වලින්ද?... ඔවුන් නියෝජනය කළේ මුස්ලිම් ජනතාව විතරමද?. ඒ තුළ ජාතිවාදය නැද්ද?. අනෙක් කරුණ චරිත 03ක් වෙනුවෙන් සමස්ථයම ඉල්ලා අස්වීම තුළින් චෝදනා ලබපු පුද්ගලයින් ආරක්ෂා කරනවාද?."යනුවෙනි.
    රට හමුවේ ඇති මෙම ප‍්‍රශ්නවලට ඉල්ලා අස් වූ සියලූ දෙනා ද ආණ්ඩුව ද පිළිතුරු ලබාදිය යුතු බවයි පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරත්න හිමියන් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ.

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,611
    8,836
    113
    රූකඩ රාජ්ජේ

    BUMPi​
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,030
    87,652
    113
    ආශ්චර්යමත් රටක

    yes.. :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,030
    87,652
    113
    ආශ්චර්යමත් රටක
    61607881_143893843396945_4759870043771109376_n.jpg

    :rofl::rofl::rofl:
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    රජයේ සියලූ මුස්ලිම් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට ගත් තීරණය රට හමුවේ නැවත වරක් අලුත් ප‍්‍රශ්න ඇති කරන බව 'අපි ජාතික බලවේගය' පෙන්වා දෙනවා.
    ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රාවුෆ් හකීම් පැවැසුවේ මුස්ලිම් ජනතාව නියෝජනය කරන රජයේ සියලූ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙලෙස ඉල්ලා අස්වන බවයි.
    මෙම ප‍්‍රකාශය ද වඩාත් සැක සහිත බව 'අපි ජාතික බලවේගය' පෙන්වා දෙනවා.
    එහි විධායක සභාපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් පෙන්වා දෙන්නේ "ඔවුන්ගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න තියෙනවා.. එකක් තමයි ඔවුන් සමස්ථයක් පාර්ලිමේන්තුව නියෝජනය කළේ සීයයට සීයයක් මුස්ලිම් ඡන්ද වලින්ද?... ඔවුන් නියෝජනය කළේ මුස්ලිම් ජනතාව විතරමද?. ඒ තුළ ජාතිවාදය නැද්ද?. අනෙක් කරුණ චරිත 03ක් වෙනුවෙන් සමස්ථයම ඉල්ලා අස්වීම තුළින් චෝදනා ලබපු පුද්ගලයින් ආරක්ෂා කරනවාද?."යනුවෙනි.
    රට හමුවේ ඇති මෙම ප‍්‍රශ්නවලට ඉල්ලා අස් වූ සියලූ දෙනා ද ආණ්ඩුව ද පිළිතුරු ලබාදිය යුතු බවයි පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරත්න හිමියන් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ.

    චරිත 03ක් වෙනුවෙන් සමස්ථයම ඉල්ලා අස්වීම තුළින් තීරණය වෙන්නේ එම චරිත 3 සමස්ථයම නියෝජනය වන බවය...?.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,686
    2,457
    113
    හාමුදුරුවෝ බලන්න.
    රනිල්,මහින්ද ,මෛත්‍රී, ගෝටා,අනුර ආවේ නැත...
    😭😭
    මුස්ලිම් චන්ද නැතිවෙයි කියල බයේ
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඕක අහපල්ලකො
    හතර පහ ගිහිල්ලා තීන්දු කරාම හරි..
    රටේ ඉන්න කෝටි දෙකටම සනීපද...
    Trust No One

    Capture.jpg

    https://www.facebook.com/286946378809469/videos/353737578621667/UzpfSTEwMDAwMTgzNjE4MTcxMzoyNzA1NDU1NjQyODU4OTQ5/

    මහින්දයගෙ නිරුවත දැක්ක අද නම්..
    මුන්ට හැම දේම දේශපාලනිකමයි නේද මචං..

    රට බල්ලට
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,379
    21,035
    113
    හස්තිශෛලපුර
    මහින්දයගෙ නිරුවත දැක්ක අද නම්..
    මුන්ට හැම දේම දේශපාලනිකමයි නේද මචං..

    රට බල්ලට

    ඔහොම කියල චන්දෙ දවසේ උදේම ගිහින් මහින්දට-උගේ ගොට්ටේක්ට ගහල වරෙන්.. :lol::lol::lol:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔහොම කියල චන්දෙ දවසේ උදේම ගිහින් මහින්දට-උගේ ගොට්ටේක්ට ගහල වරෙන්.. :lol::lol::lol:

    මහින්දට දෙන්නෙ නම් නෑ පුතේ..
    ගිය පාර දුන්නෙ සිරාට එකායි මෙච්චර දුක :(