|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Sri Lanka's last nine ODIs vs Full Member teams:
    Lost vs NZ
    Lost vs NZ
    Lost vs NZ
    Lost vs SA
    Lost vs SA
    Lost vs SA
    Lost vs SA
    Lost vs SA
    Lost vs NZ (last)




    :lol::lol::lol::lol::lol:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පලයන් මින්හෝ යන්න උබල වගේ උන් නිසා තමයි හැමදාම පරදින්නේ :no::no: අද අපේ කොල්ලෝ ගහන හැටි බලපන්කො , ඇෆ්ගන් උන්ට දුවන්න දෙන්නේ දුවන්න :yes::yes:

    ලන්කාවෙ ක්‍රිකට් නට්ටන් වෙච්ච කාලෙ ඉදලා මැච් කියක් දුවන්න ගැහුවද තව ටිකක් බලලා icc උන් එලවනවා දුවන්න
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    zgI4Lq1.jpg


    :sorry::sorry:

    පිච් එක කොල පාටයි
    අපිව පරද්දන්නම හදන පිච් යකෝ මේවා
    ICC එකෙන් මහලොකුවට කිව්වා ICC Tournament වලට හොද පිච් හදන්නේ කියලා
    ඉන්දියාවට හම්බෙයි flat පිච්

    :baffled::baffled::baffled: