|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    හෙට බලාගන්න පුළුවන් ඒක :yes::yes:

    එක අතකට විකට් එක ග්‍රීන් හින්ද හොදයි බන් නැත්තන් උන්ගේ ස්පින් තුන්දෙනා ගු යන්න දානවා :(:lol:
    ​


    හෙට ඉන්දියාව ගහන්නේ නෑ 7 වෙනිදා උන්ට පටන්ගන්නේ
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    giphy.gif

    .......
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අද අපෙත් ඉන්නවා නෝ බෝල් වයිඩ් කිලර් ප්‍රදීප්

    ​
    :lol::lol::lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,864
    21,198
    113
    adala nene

    හෙට බලාගන්න පුළුවන් ඒක :yes::yes:

    එක අතකට විකට් එක ග්‍රීන් හින්ද හොදයි බන් නැත්තන් උන්ගේ ස්පින් තුන්දෙනා ගු යන්න දානවා :(:lol:
    ​

    :yes::yes:
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මැච් එක බලනගමන් මැද්දෙන් මැද්දෙන් සොනු නිගම් කාරයා ඇවිත් මොකද බන් අර මන්ගල මුදුව කන්න කන්න ගාන්නෙ.......​
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    වාඩි වෙලා ඉන්න පුටුවලම වාඩි වෙලා හිටහන්. ඉන්න විදිහයම ඉන්න ඉරියව්ව එහෙම මාරු කරන්න එපා. චූ කරන්න එහෙම යන්න එපා.
    ඔහොම්මම ඉන්න. ♥️
    #SLvsAFG OTC ;-)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,864
    21,198
    113
    adala nene
    වාඩි වෙලා ඉන්න පුටුවලම වාඩි වෙලා හිටහන්. ඉන්න විදිහයම ඉන්න ඉරියව්ව එහෙම මාරු කරන්න එපා. චූ කරන්න එහෙම යන්න එපා.
    ඔහොම්මම ඉන්න. ♥️
    #SLvsAFG OTC ;-)

    :shocked::shocked: