|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    300 + gahayi

    giphy.gif
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ma me sapnayakda dakinne :dull::baffled::baffled:


    සෝ සනත් ජයසුරිය ලු :lol::lol:


    හිටපන් කස කාරයා යනකම් අනික් උන් ලෑස්ති වෙනවා පෙරහැරට

    :dull::dull:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    පිච් එක කොල පාටයි
    අපිව පරද්දන්නම හදන පිච් යකෝ මේවා
    ICC එකෙන් මහලොකුවට කිව්වා ICC Tournament වලට හොද පිච් හදන්නේ කියලා
    ඉන්දියාවට හම්බෙයි flat පිච්

    :baffled::baffled::baffled:


    හෙට බලාගන්න පුළුවන් ඒක :yes::yes:

    එක අතකට විකට් එක ග්‍රීන් හින්ද හොදයි බන් නැත්තන් උන්ගේ ස්පින් තුන්දෙනා ගු යන්න දානවා :(:lol: