බස්නාහිර ආණ්ඩුකාර පුටුව මුසම්මිල්ට
බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර ලෙස ඒ.ජේ. එම්. මුසම්මිල් මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නේය.
පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කළ අසාද්සාලි මහතා ඊයේ(03) පෙරවරුවේ ඉල්ලා අස්වීමෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරධුරය පුරප්පාඩු විය.
මුසම්මිල් මහතා මෙම ධුරයට පත්වීමට පෙර, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයද පුරප්පාඩු වී ඇති නමුත් ඒ සඳහා මෙතෙක් කිසිවෙකුත් දිවුරුම් දී නැති බව වාර්තා විය.
Source: lankadeepa.lk
ආසයි නේ







ලෝකෙටත් ඕකුන්ව එපා වෙලා නේද තියෙන්නෙ 