Post only Officially Confirmed News

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    බස්නාහිර ආණ්ඩුකාර පුටුව මුසම්මිල්ට :angry::angry::angry:

    බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර ලෙස ඒ.ජේ. එම්. මුසම්මිල් මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නේය.

    පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කළ අසාද්සාලි මහතා ඊයේ(03) පෙරවරුවේ ඉල්ලා අස්වීමෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරධුරය පුරප්පාඩු විය.

    මුසම්මිල් මහතා මෙම ධුරයට පත්වීමට පෙර, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

    නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයද පුරප්පාඩු වී ඇති නමුත් ඒ සඳහා මෙතෙක් කිසිවෙකුත් දිවුරුම් දී නැති බව වාර්තා විය.

    Source: lankadeepa.lk

    ආසයි නේ
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    bfe7f4e5e941a339524cc6d881c585a0.jpg

    Meka aththada

    අපේ සිරා ???
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,587
    5,447
    113

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අවසානයේ චූදිතයා පමිණිලිකාරයා විය... බෝම්බය අමතක විය... සියල්ලෝම නන්නත්තාර විය...හෙලයා නැවත වරක් රැවටෙමින් ඇත..fb.

    Capture.png

    http://www.lankadeepa.lk/latest_news/ජනපතිගෙන්-හිස්බුල්ලාට-නව-තනතුරක්/1-551168?fbclid=IwAR2Cpw5XkPHxAmFbfyzmT43u6LBzgaIGCmpMLvPceozSdZtfLaHfbyDRFzc

    මූ ගියොත් නැගෙනහිර චන්ද ටික නැති වෙනව බං
    ඒකයි මේ..
    දැන් සිංගල චන්ද එන්නෙ නෑ කියල දන්නව

    ඒ නිසා මුන්ව ශේප් එකේ තියාගන්නව මට පේන්නෙ
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    අවසානයේ චූදිතයා පමිණිලිකාරයා විය... බෝම්බය අමතක විය... සියල්ලෝම නන්නත්තාර විය...හෙලයා නැවත වරක් රැවටෙමින් ඇත..fb.

    Capture.png

    http://www.lankadeepa.lk/latest_news/ජනපතිගෙන්-හිස්බුල්ලාට-නව-තනතුරක්/1-551168?fbclid=IwAR2Cpw5XkPHxAmFbfyzmT43u6LBzgaIGCmpMLvPceozSdZtfLaHfbyDRFzc

    මේක දුන්නෙ අස්වෙන්න කලිං
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    මූ ගියොත් නැගෙනහිර චන්ද ටික නැති වෙනව බං
    ඒකයි මේ..
    දැන් සිංගල චන්ද එන්නෙ නෑ කියල දන්නව

    ඒ නිසා මුන්ව ශේප් එකේ තියාගන්නව මට පේන්නෙ

    ස්බුල්ලා ඇති චන්දයක් නැහැ ඌ පැරදිච්ච එකෙක්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    අද ඥාණසාර හාමුදුරුවෝ මාධ්‍යට ඇවිල්ලා රතන හාමුදුරුවන්ව සවුත්තු කලා නේද බන්? :sorry:

    රතන ගැන දන්නෝ දනිති
     
    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    මචන්ලා මේ twitter එක අඩු ගානේ follow කරලා retweet කරලා comment කරලා support එකක් දෙන්න.....

    මෙතන කතාකරට තේරුමක් නෑ අපි කියන දේ ලෝකෙට යන්නේ නැත්නම් ....

    පහල link එක - https://twitter.com/lanka_today

    ;)
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මචන්ලා මේ twitter එක අඩු ගානේ follow කරලා retweet කරලා comment කරලා support එකක් දෙන්න.....

    මෙතන කතාකරට තේරුමක් නෑ අපි කියන දේ ලෝකෙට යන්නේ නැත්නම් ....

    පහල link එක - https://twitter.com/lanka_today

    ;)

    ලෝකෙට මුස්ලිම් කාරයො හොඳයිද බං :confused: ලෝකෙටත් ඕකුන්ව එපා වෙලා නේද තියෙන්නෙ :D
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මචන්ලා මේ twitter එක අඩු ගානේ follow කරලා retweet කරලා comment කරලා support එකක් දෙන්න.....

    මෙතන කතාකරට තේරුමක් නෑ අපි කියන දේ ලෝකෙට යන්නේ නැත්නම් ....

    පහල link එක - https://twitter.com/lanka_today

    ;)

    එල මල්ලී,

    ඔයා අවන්කව ඉදිරිපත් වන කෙනෙක් නම් හැමෝම ඔයාව රිට්වීට් කරනවා.
    ගොඩක් මුස්ලිම් අන්තවාදීන්ට උඩගෙඩි දෙන අයසහ රැඩිකල් නිරාගමිකයින් ට්වීට් කරද්දී එයාලගේ බැක්ග්‍රවුන්ඩ් එකට අවන්කවම ට්වීට් දාන්නේ. ඒකයි එයාලගේ සර්ථකත්වය.
    ඔයා තාම සුහුඹුල් අවස්තාවේ නිස දැන්මම කියන්නේ.

    ඔයා යම් දේශපාලකයෙකුගේ අතකොලුවක්නම් ඔයාට සින්හල අය වෙනුවෙන් විතරක් නෙවෙයි ලොක්කටත් කඩේ යන්න වෙනවා. ඒකෙන් තමයි සින්හල අය බෙදෙන්නේ.

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63

    එල මල්ලී,

    ඔයා අවන්කව ඉදිරිපත් වන කෙනෙක් නම් හැමෝම ඔයාව රිට්වීට් කරනවා.
    ගොඩක් මුස්ලිම් අන්තවාදීන්ට උඩගෙඩි දෙන අයසහ රැඩිකල් නිරාගමිකයින් ට්වීට් කරද්දී එයාලගේ බැක්ග්‍රවුන්ඩ් එකට අවන්කවම ට්වීට් දාන්නේ. ඒකයි එයාලගේ සර්ථකත්වය.
    ඔයා තාම සුහුඹුල් අවස්තාවේ නිස දැන්මම කියන්නේ.

    ඔයා යම් දේශපාලකයෙකුගේ අතකොලුවක්නම් ඔයාට සින්හල අය වෙනුවෙන් විතරක් නෙවෙයි ලොක්කටත් කඩේ යන්න වෙනවා. ඒකෙන් තමයි සින්හල අය බෙදෙන්නේ.

    බොහොම ස්තුතියි...දේශපාලනේට කඩේ යන්න මම ලංකාවේ නෙමෙයි ඉන්නේ...ඉතින් මට දේශපාලනයෙන් ලබාගන්න දෙයක් නෑ...මට වෙනම twitter එකක් තියනවා..but මේක පටන් ගත්තේ සිංහල අයගේ හඬ කොහෙවත් යන්නේ නැති නිසා...අවංකව tweet දැම්මත් සිංහලු එකතු කරගන්න අමාරුයි....එළකිරියේ දැම්මේ එකයි...
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0

    බොහොම ස්තුතියි...දේශපාලනේට කඩේ යන්න මම ලංකාවේ නෙමෙයි ඉන්නේ...ඉතින් මට දේශපාලනයෙන් ලබාගන්න දෙයක් නෑ...මට වෙනම twitter එකක් තියනවා..but මේක පටන් ගත්තේ සිංහල අයගේ හඬ කොහෙවත් යන්නේ නැති නිසා...අවංකව tweet දැම්මත් සිංහලු එකතු කරගන්න අමාරුයි....එළකිරියේ දැම්මේ එකයි...

    ලන්කාවේ හිටියත් නොහිටියත් කඩේ යන අය කඩේ යනවා. ෆේස්බුක් පේජ් කරන කොරියන් අයගේ අසහනය පිට කරන හැටි, පොලිටික්ස් කරන හැටි දැක්කම එයාලා මිනිස්සු බෙදන හැටි දැක්කම ට්විටර් එකෙත් ඒක නොවෙන්න ඔනේ.

    ඔයා අවන්කව කරනවනම් සපෝට් කරනවා මමත්
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    අයින් වුන අමාත්‍යවරු තාවකාලිකවද බං අයින් වුනේ?
     
    Last edited: