|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ටීම් එකේ හැම එකාගෙම අවුල් තියනවා ඒත්
දනංජය සිල්වා පහුගිය කාලේ ගහපු විදිය එක්ක බැලුවම ඇයි බන් ඌව ටීම් එකට අරන් තියෙන්නේ
බෝල් කරන්නත් බෑ බැට් කරන්නත් බෑ
අනේ මන්දා


හිනාව ලස්සනලු නේද

:growl::growl::growl:

pora palath eke gahapu nisa wenna athi
 

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ලන්කාවේ කුබුරු ඉඩම් අක්කර දහස් ගානක් පුරන් වෙලාලු මේ කට්ටියව ඒකට දැම්ම නම් ජාතික මෙහෙවරක් හැටියටවත් හිතලා....... සුදුස්සාට සුදුසු තැන දෙන.. 😂😂
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,059
    113
    mey hutthala salli aranda koheda ban..
    674.jpg
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    meka salli arna out wena ekak newei salli ekka wena mona harith deela :lol:


    හරි ඔට්ටු අල්ලන උන් දන්නව ලන්කාව පරදී කියල එහෙම එකේ උන් අල්ලන්නේ අපි පරිදී කියල නේ ඉතින් අපි දින්නොත් උන්ගෙ සල්ලි සේරම නැති වෙනව නේ හැමදාම පරදින්න අල්ලයි කියල හිතන්න බෑ :dull::dull::dull:

    කැතවැඩේ ඔයි ස්පින් එක නැති පිච් එකේ අවුට් වෙන්නේ ගොබ්බ බැටින් මුන්ගේ කිරිකැට් දන්න පොන්සියි ඩීල් මැතිව්ස් බොරු දනන්ජය අයින් කරන්න ඔන තිසර අවශයම නැත :dull::dull: