Tipi Tip

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
Tipi Tip එකක් ගත්තා කන්න මාර රසයි හලෝ ඉස්සර රසමයි . ;)

ඔයාලා ලඟදි කෑවෙ නැද්ද >
 

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,109
    7,386
    113
    Kotahena
    බොරු කියන්න එපා. ඉස්සර රස නෑ දැන් රහ ගොඩක් වෙනස්
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,109
    7,386
    113
    Kotahena
    .

    ඉස්සර රසම එක මිස්ට පොප් යාළු .

    අර දැල් දැල් එක .;)

    ඔව් ඒක නම් වෙන්න ඇති කන්න බැරි උනා. හැබැයි tipitip නම් ඒ කාලේ රහ දැං නැ. Cheae balls එකත් වෙනස්. මල් මල් එකත් වෙනස්
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    lankawe labbe tiptip walata wada munchee biscuits rahai ita wada

    අඩො අර මැලිබන් cheesebits ඵක තමා මම අාසම.තේ ඵකක් ඵහෙම බොන වෙලාවට මරු බං.:P.

    BIGcheesebits.jpg
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    අඩො අර මැලිබන් cheesebits ඵක තමා මම අාසම.තේ ඵකක් ඵහෙම බොන වෙලාවට මරු බං.:P.

    View attachment 76091

    දැං එක රස නෑ මැලිබන් එකේ .
    තාම තරු බිස්කට් එක නම් ටිකක් හොඳයි .
    දැං ටින් එකක් එනවා.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    දැං එක රස නෑ මැලිබන් එකේ .
    තාම තරු බිස්කට් එක නම් ටිකක් හොඳයි .
    දැං ටින් එකක් එනවා.

    Ow ow.:)Star ekath hodai.
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    අජිනමොටෝ නැමැති භයානක පිළිකාකාරකය අඩංගුයි. කන්න එපා.