halal neda puthi
.බොරු කියන්න එපා. ඉස්සර රස නෑ දැන් රහ ගොඩක් වෙනස්

ahha machn halal certificate thiyenwada![]()
![]()

.
ඉස්සර රසම එක මිස්ට පොප් යාළු .
අර දැල් දැල් එක .![]()
ඔව් ඒක නම් වෙන්න ඇති කන්න බැරි උනා. හැබැයි tipitip නම් ඒ කාලේ රහ දැං නැ. Cheae balls එකත් වෙනස්. මල් මල් එකත් වෙනස්
දැං එක රස නෑ මැලිබන් එකේ .
තාම තරු බිස්කට් එක නම් ටිකක් හොඳයි .
දැං ටින් එකක් එනවා.
Star ekath hodai.අජිනමොටෝ නැමැති භයානක පිළිකාකාරකය අඩංගුයි. කන්න එපා.