Ad block කරන්න විදිහක් කියන්නකො . AdBlock කියන එක දැං හරියට වැඩ කරන්නෙ නෑ .![]()
ගූගල් එකෙන් කියලා තිවුනා නේද Adblock ප්ලගින් යූස් කරන API සේරම බ්ලොක් කරනවා කියලා
තව ටික දවසකින් මොන ඇඩ් බ්ලොක් එකත් වැඩ කරන්නෙ නැතුව යනවා
ගූගල් එකෙන් කියලා තිවුනා නේද Adblock ප්ලගින් යූස් කරන API සේරම බ්ලොක් කරනවා කියලා
තව ටික දවසකින් මොන ඇඩ් බ්ලොක් එකත් වැඩ කරන්නෙ නැතුව යනවා
math dakka news eka. adblocking enterprise only karanna yanawa lu. mn hithanne na oka wei kiyala ehema unoth chrome eka use karana godak un wena ewata yai
google wage piligaththa ayathanayakata ehema karanna puluwanda ?
math dakka news eka. adblocking enterprise only karanna yanawa lu. mn hithanne na oka wei kiyala ehema unoth chrome eka use karana godak un wena ewata yai
ඔවු කරන්න පුලුවන් කිසි අවුලක් නැහැ, උන්ගෙ ප්‍රොඩක්ට් එකට උන්ට කැමති දෙයක් කරන්න පුලුවන්
ඒක උන්ට අදාල නැහැනේද, මොකද අපි ඇඩ් බලන්නෙ නැත්නම් අපි ක්‍රෝම් එක යූස් කරා කියලා උන්ට සතපහක ලාබයක් නැහැ. ඒක නිසා එහෙම ඇඩ් නොබලන අය අයින් උනා කියලා උන්ට පාඩුවක් වෙන්නෙ නැහැ
උන් කරනවා කිවුවෙ Gsuite එක පේ කරලා ගනිපු අයට විතරක් ඇඩ් බ්ලොක් කරගන්න දෙනවා අනෙක් අයට ඇඩ් බ්ලොක් කරන්න බැහැ කියලා
පේඩ් Gsuite එකවුන්ට් එකකින් ක්‍රෝම් එකට ලොග් උනාම ඇඩ් බ්ලොක් එක වැඩ කරාවි නැත්නම් වැඩ කරන එකක් නැහැ
Opera Chrome Based එතකොට ඒවා වැඩ නැති වෙයිද ?
එහෙම උනොත් firefox දාගන්නවා
Ad block කරන්න විදිහක් කියන්නකො . AdBlock කියන එක දැං හරියට වැඩ කරන්නෙ නෑ .![]()
Opera Chrome Based එතකොට ඒවා වැඩ නැති වෙයිද ?
එහෙම උනොත් firefox දාගන්නවා