මෝඩ වහන්සේලාලු:frown:..
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,671 113 日本 Jun 5, 2019 #1 මෝඩ වහන්සේලාලු..
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,671 113 日本 Jun 5, 2019 #2 මූට මුස්ලිම් ජන්ද ටික නම් උඩින්ම ලැබෙයි..
aliya Well-known member Oct 22, 2007 905 388 63 Colombo Jun 5, 2019 #3 අපේ ඇමතිතුමන්ලට එන්න දෙන්නේ නැති පංසල් ගිනි තියල බුල්ඩෝසර් කරලා දානවා.මේ වගේ හොර පොහොට්ටු පංසල් මේ රටේ තියන්න අපි දෙන්නේ නෑ.
අපේ ඇමතිතුමන්ලට එන්න දෙන්නේ නැති පංසල් ගිනි තියල බුල්ඩෝසර් කරලා දානවා.මේ වගේ හොර පොහොට්ටු පංසල් මේ රටේ තියන්න අපි දෙන්නේ නෑ.
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,671 113 日本 Jun 5, 2019 #4 aliya said: අපේ ඇමතිතුමන්ලට එන්න දෙන්නේ නැති පංසල් ගිනි තියල බුල්ඩෝසර් කරලා දානවා.මේ වගේ හොර පොහොට්ටු පංසල් මේ රටේ තියන්න අපි දෙන්නේ නෑ. Click to expand... අෑහ්..යකෝ මුන්ට ගිය රට.
aliya said: අපේ ඇමතිතුමන්ලට එන්න දෙන්නේ නැති පංසල් ගිනි තියල බුල්ඩෝසර් කරලා දානවා.මේ වගේ හොර පොහොට්ටු පංසල් මේ රටේ තියන්න අපි දෙන්නේ නෑ. Click to expand... අෑහ්..යකෝ මුන්ට ගිය රට.
csss Banned Mar 8, 2009 221 8 18 Jun 5, 2019 #5 N A K A M U R A said: අෑහ්..යකෝ මුන්ට ගිය රට. Click to expand... අපේ ආන්ඩුව කාලේ අපිට ඕන විදිහට ඉන්න බැරිනම් රට අතහැරලා පලයල්ලා
N A K A M U R A said: අෑහ්..යකෝ මුන්ට ගිය රට. Click to expand... අපේ ආන්ඩුව කාලේ අපිට ඕන විදිහට ඉන්න බැරිනම් රට අතහැරලා පලයල්ලා
Sri_Sampath Well-known member Jan 26, 2010 14,725 12,752 113 Jun 5, 2019 #6 csss said: අපේ ආන්ඩුව කාලේ අපිට ඕන විදිහට ඉන්න බැරිනම් රට අතහැරලා පලයල්ලා Click to expand... එහෙනම් පුතේ බඩු මුට්ටු pack කරගන්න මොකද උඹලගේ ආණ්ඩුව නැති උන දවසක උඹලට යන්න වෙනවනේ වැඩි දවසක් නැතුව ඇති මගේ හිතේ සිරා නියම ගැට ටිකක් ගහල වගේ
csss said: අපේ ආන්ඩුව කාලේ අපිට ඕන විදිහට ඉන්න බැරිනම් රට අතහැරලා පලයල්ලා Click to expand... එහෙනම් පුතේ බඩු මුට්ටු pack කරගන්න මොකද උඹලගේ ආණ්ඩුව නැති උන දවසක උඹලට යන්න වෙනවනේ වැඩි දවසක් නැතුව ඇති මගේ හිතේ සිරා නියම ගැට ටිකක් ගහල වගේ
csss Banned Mar 8, 2009 221 8 18 Jun 5, 2019 #7 Sri_Sampath said: එහෙනම් පුතේ බඩු මුට්ටු pack කරගන්න මොකද උඹලගේ ආණ්ඩුව නැති උන දවසක උඹලට යන්න වෙනවනේ වැඩි දවසක් නැතුව ඇති මගේ හිතේ සිරා නියම ගැට ටිකක් ගහල වගේ Click to expand... මම දැනටමත් රටේ තත්වය තුන්කල් නුවනින් දැකලා විදේශ රටකට ගියා.
Sri_Sampath said: එහෙනම් පුතේ බඩු මුට්ටු pack කරගන්න මොකද උඹලගේ ආණ්ඩුව නැති උන දවසක උඹලට යන්න වෙනවනේ වැඩි දවසක් නැතුව ඇති මගේ හිතේ සිරා නියම ගැට ටිකක් ගහල වගේ Click to expand... මම දැනටමත් රටේ තත්වය තුන්කල් නුවනින් දැකලා විදේශ රටකට ගියා.