Menna mangalaya ayeth hamuduruwonta baninawa

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මෝඩ වහන්සේලාලු:frown:..

    rTRpK3Y.jpg
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    අපේ ඇමතිතුමන්ලට එන්න දෙන්නේ නැති පංසල් ගිනි තියල බුල්ඩෝසර් කරලා දානවා.මේ වගේ හොර පොහොට්‍ටු පංසල් මේ රටේ තියන්න අපි දෙන්නේ නෑ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අපේ ඇමතිතුමන්ලට එන්න දෙන්නේ නැති පංසල් ගිනි තියල බුල්ඩෝසර් කරලා දානවා.මේ වගේ හොර පොහොට්‍ටු පංසල් මේ රටේ තියන්න අපි දෙන්නේ නෑ.

    අෑහ්..යකෝ මුන්ට ගිය රට.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,752
    113
    අපේ ආන්ඩුව කාලේ අපිට ඕන විදිහට ඉන්න බැරිනම් රට අතහැරලා පලයල්ලා:frown:

    :lol:

    එහෙනම් පුතේ බඩු මුට්ටු pack කරගන්න
    මොකද උඹලගේ ආණ්ඩුව නැති උන දවසක උඹලට යන්න වෙනවනේ


    වැඩි දවසක් නැතුව ඇති මගේ හිතේ




    සිරා නියම ගැට ටිකක් ගහල වගේ :lol:
     

    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    :lol:

    එහෙනම් පුතේ බඩු මුට්ටු pack කරගන්න
    මොකද උඹලගේ ආණ්ඩුව නැති උන දවසක උඹලට යන්න වෙනවනේ


    වැඩි දවසක් නැතුව ඇති මගේ හිතේ




    සිරා නියම ගැට ටිකක් ගහල වගේ :lol:

    මම දැනටමත් රටේ තත්වය තුන්කල් නුවනින් දැකලා විදේශ රටකට ගියා.:lol: