අලුත් ECO Lodge එකක් කියහන්කෝ...

JananRush

Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    අලුත් ECO Lodge එකක් කියහන්කෝ...

    කොල්ලනේ ඔන්න අලුත් වැඩකට අත ගහව්ව කියන්නකො....යාලුවෙක් එක්ක සෙට් වෙලා එකො සීන් එකක් පටන් ගත්තා..
    සප් එකක් දීපල්ල.....
    මගේ පැත්තෙන් හොද පැකේජ් ටිකක් දෙන්නම් එහෙනම්....

    --------------------------------------------------------------------------------------
    දොල පාරකින් නාලා කූඩාරමක රැයක් ගතකරලා ගමේ කෑම ටිකක් කාලා යන්න කැමති නම් ඒකට හොදම තැනක් තියෙනවා අලව්වේ..

    සන්තතර යාය තියෙන්නෙ කොළට 65km වගේ දුරකින්,
    වියදමයි, කාලයයි දෙකම ඉතුරැ කරන් නාගරික පරිසරයෙන් පොඩ්ඩක් මිදිලා ගහකොල ඇල දොල එක්ක සමීපව කාලය ගත කරලා යන්න කැමති නම් ඇවිත්ම බලන්න

    එක් අයෙකුට රුපියල් 1450/= ඉදලා පටන් ගන්න ක්‍රියාකාරකම් මෙහි තියෙනවා හැබැයි අඩුම 5 දෙනෙක් වත් ඉන්න වෙනවා කන්ඩායමකට

    BBQ එකක් දාලා රෑට පොල් රොටියක් කාලා. උදේට මයියොක්කා හරි කිරි බත් ටිකක් හරි උනු උනු වෙම කාලා හොද වතුර ටිකක් හිතේ හැටියට නාලා සිංහල ගමේ ආරෙට කැම ටිකක් කෙසෙල් කොලේක දාගෙන කාලා යන්න කැමති නම් අදම කතා කරන්න

    0770 600 400 | 0777 45 66 35


    https://www.facebook.com/santatarayaya/




















     
    Last edited:

    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    නියමයි. යාළුවේ ටික සෙට් කරන් එන්නම් දවසක. ඔය මැටි ගේ හැදුවේ කොහොමද ?
     
    Last edited:

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    me saturday 5 denekta nwage full charges kiyada?
    saturday 4pm to sunday 12 pm
    wash room ehema photos dapan
    bedrooms ko?
     

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    නියමයි. යාළුවේ ටික සෙට් කරන් එන්නම් දවසක. ඔය මැටි ගේ හැදුවේ කොහොමද ?

    මැටි ගේ හඩන එක තමයි බන් ගේමකට තිබුනෙ.....
    අප්පා එක නම් ඉතින්...එන්න එන්න දවසක සෙට් වෙමු
     

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    me saturday 5 denekta nwage full charges kiyada?
    saturday 4pm to sunday 12 pm
    wash room ehema photos dapan
    bedrooms ko?

    ඉන්න මම දාන්නම් photos. මට washroom පොටො ගන්න අමටක උන කියන්නකො..පොන් එකෙ ඇති මම එවන්නම්
    ඉන්න මම ගනන් කියන්නම්
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    "BBQ එකක් දාලා රෑට පොල් රොටියක් කාලා. උදේට මයියොක්කා හරි කිරි බත් ටිකක් හරි උනු උනු වෙම කාලා හොද වතුර ටිකක් හිතේ හැටියට නාලා සිංහල ගමේ ආරෙට කැම ටිකක් කෙසෙල් කොලේක දාගෙන කාලා... "

    මේ ටික කියෙව්වට පස්සේ දැන් එන්න හිතෙනවා. :lol:

    එළ මචන්. සුපිරි වැඩක්. ජයෙන් ජයම අත් වේවා! :love:
     

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    "BBQ එකක් දාලා රෑට පොල් රොටියක් කාලා. උදේට මයියොක්කා හරි කිරි බත් ටිකක් හරි උනු උනු වෙම කාලා හොද වතුර ටිකක් හිතේ හැටියට නාලා සිංහල ගමේ ආරෙට කැම ටිකක් කෙසෙල් කොලේක දාගෙන කාලා... "

    මේ ටික කියෙව්වට පස්සේ දැන් එන්න හිතෙනවා. :lol:

    එළ මචන්. සුපිරි වැඩක්. ජයෙන් ජයම අත් වේවා! :love:



    මචන් එලකිරි...... එන්න අපි සෙට් වෙල දෙයක් කරමු......