හාමුදුරුවෝ කරපු වැඩේ නිසා

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    හාමුදුරුවෝ කරපු වැඩේ නිසා

    හාමුදුරුවෝ කරපු වැඩේ නිසා :shocked::shocked:
    දෙකට කැඩුන මුස්ලිම් ජාතිය එකතු වුනා කියල හිතෙන්නෙ නද්ද? :sorry::sorry:
    ආ සිංහලු? දැන් මහමැතිවරණයක් ආව ගමන් හිටියටත් වඩා මුස්ලිම් අය පාර්ලිමේන්තුවට එනව :oo::oo:
    මොකද උන්ට නායකයෙක් උන් වෙනුවෙන් කතා කරන්න එකෙක් නෑ :lol::lol:
    කොහොමද ටිකිරි මොලේ?

    නාථ අයිය කියන ඒවගේ පොඩි හරි අත්තක් තියනවා කියල හිතෙන්නෙ නැද්ද? :(:(
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    සැලකිය යුතුයි: හාමුදුරුවෝ ඒ වැඩේ කරේ සිංහල ජාතිය වෙනුවෙන්. ඒක ලොකු කැපකිරීමක්. එත් වක්‍රව උනේ සිංහලුන්ට හිතාගන්නවත් බැරි දෙයක්
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    තේරුම් ගනින් පකෝ -rep දෙන්නෙ :angry::angry:
    මට කියන්න ඕන උනේ හැගීම් වලට වහල් වෙලා මේ ප්‍රශ්නෙ විසදන්න බෑ :no::no:
    බලපන් උන් කොච්චර දේවල් කරත් උන්ට විරුද්දව කටක් ඇරියෙ නෑ ආණ්ඩුවෙන් :dull::dull:
    දැන් දෙකට කැඩුන මුස්ලිම් ජාතිය එක්සේසත් වෙලා සිංහලු ටික 10 කට විතර කැඩිල :(:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,810
    113
    ප්‍රශ්ණෙ උන්ගෙ එකතුවීම නෙවේ. ප්‍රශ්ණෙ මචන් අපේ බෙදීමයි.
    අපි එකතු උනේ කොතනින්ද, බෙදුනෙ කොතනින්ද කියලා ආපස්සට ගිහින් බලන්න පුළුවන් නම් ප්‍රශ්ණ සේරටම උත්තර තියෙනවා.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    සිංහලුන්ගෙ විශේෂත්වය තමයි අවශ්‍ය මොහෙතේදී හරිදේ සදහා පමණක් එකතු වීම.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    තව්හීද් ? උලමා ,බොදුබලෙ ,රාවණ මෙ සෙටම එකම කල්ලියක දෙපැත්තක් .
    එකම කට්ටියගෙන් ෆන්ඩ් ලබන කට්ටිය .
    නානසාර මුලින් රතනට සප් එක දෙනවා කියලා කියනවා .
    පස්සෙ ඒකට විරුද්ධ වෙනවා ?
    මෙතන ගේම් එක ප්ලේ කරන්නෙ මෛත්‍රී.
    මෛත්‍රිට ගේම් එක වැරදුනා එක වතාවක් .ඒ මහින්දව අගමැති කරන්න ගිහින්.
    මෙ සැරෙ මෛත්‍රීගෙ ගේම් එක වෙනස්.
    පොර මේ ප්‍රහාරය වෙන්න ඉඩ දුන්නෙත් දැන දැනම.
    මෙකෙන් පහර කැවෙ යු ඇන් පි ආණ්ඩුව.
    ලකුණු වැටුණෙ මහින්දට, ගොඨාට.
    මෛත්‍රී ඇඟබෙරගන්න එක තමා කරන්නෙ.

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    ප්‍රශ්ණෙ උන්ගෙ එකතුවීම නෙවේ. ප්‍රශ්ණෙ මචන් අපේ බෙදීමයි.
    අපි එකතු උනේ කොතනින්ද, බෙදුනෙ කොතනින්ද කියලා ආපස්සට ගිහින් බලන්න පුළුවන් නම් ප්‍රශ්ණ සේරටම උත්තර තියෙනවා.

    :no: අපේ නායකයෝ ටික ජාතිය ගැන හිතල එක පැත්තක් උනොත්? බයියෝ ජෙප්පෝ ටෝයියෝ පල්ලෙවත්තවහල්ලු දම්මිකවහල්ලු නාගනන්දවහල්ලු එකතු වෙයි කියල හිතෙන්නෙ නැද්ද?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    සිංහලුන්ගෙ විශේෂත්වය තමයි අවශ්‍ය මොහෙතේදී හරිදේ සදහා පමණක් එකතු වීම.

    එතකොට 2015 එහෙම උනාද? :no: ලක්ෂ 62 සිංහලු නෙවෙයි ද?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    තව්හීද් ? උලමා ,බොදුබලෙ ,රාවණ මෙ සෙටම එකම කල්ලියක දෙපැත්තක් .
    එකම කට්ටියගෙන් ෆන්ඩ් ලබන කට්ටිය .
    නානසාර මුලින් රතනට සප් එක දෙනවා කියලා කියනවා .
    පස්සෙ ඒකට විරුද්ධ වෙනවා ?
    මෙතන ගේම් එක ප්ලේ කරන්නෙ මෛත්‍රී.
    මෛත්‍රිට ගේම් එක වැරදුනා එක වතාවක් .ඒ මහින්දව අගමැති කරන්න ගිහින්.
    මෙ සැරෙ මෛත්‍රීගෙ ගේම් එක වෙනස්.
    පොර මේ ප්‍රහාරය වෙන්න ඉඩ දුන්නෙත් දැන දැනම.
    මෙකෙන් පහර කැවෙ යු ඇන් පි ආණ්ඩුව.
    ලකුණු වැටුණෙ මහින්දට, ගොඨාට.
    මෛත්‍රී ඇඟබෙරගන්න එක තමා කරන්නෙ.

    මෛත්‍රී කියන්නෙ මොලයක් නිකන් හාවා වගේ හිටියට. හැබැයි පාරම්පරික හූ එන් පී වරු හැදෙන්නෙ නෑ :no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,810
    113
    :no: අපේ නායකයෝ ටික ජාතිය ගැන හිතල එක පැත්තක් උනොත්? බයියෝ ජෙප්පෝ ටෝයියෝ පල්ලෙවත්තවහල්ලු දම්මිකවහල්ලු නාගනන්දවහල්ලු එකතු වෙයි කියල හිතෙන්නෙ නැද්ද?
    නෑ මචන් අපේ දේශපාළුවො කොහොමත් එකතුයි. උන් එකතු වෙලා තමයි අපිව වෙන වෙනම බෙදන්නෙ. අපිව බෙදලා තිබ්බොත් තමයි උන්ට අපිව පාලනේ කරන්න ලේසි. අපි එකතු උනොත් මුන් සේරම අපි ප්‍රතික්ශේප කරන බව මුන් දන්නවා. කුණු ගොඩට දාලා අපි නවතින්නෙ නැතිබවත් මුන් දන්නවා.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    නෑ මචන් අපේ දේශපාළුවො කොහොමත් එකතුයි. උන් එකතු වෙලා තමයි අපිව වෙන වෙනම බෙදන්නෙ. අපිව බෙදලා තිබ්බොත් තමයි උන්ට අපිව පාලනේ කරන්න ලේසි. අපි එකතු උනොත් මුන් සේරම අපි ප්‍රතික්ශේප කරන බව මුන් දන්නවා. කුණු ගොඩට දාලා අපි නවතින්නෙ නැතිබවත් මුන් දන්නවා.

    :shocked: එකත් සිරා සිද්දිය මට අද වෙනකල් තේරුනේ නෑ :love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,810
    113
    උං කවදාවත් කැඩිල හිටියෙ නෑ
    :yes::yes:

    නෑ උන් කැඩුන මේ පාර දැන් ආයෙත් එකතු උනා :(
    කැඩිලා හිටියෙත් නෑ, අළුතෙන් එකතු උනෙත් නෑ. උන් කරපු වැඩේට උබලා පුදුම උනා. උනේ ඒකයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,810
    113
    :shocked: එකත් සිරා සිද්දිය මට අද වෙනකල් තේරුනේ නෑ :love:
    උබලට තේරුනේ නැති තව දේවල් කියන්න පුළුවන්. ඒත් කියලා වැඩක් වෙන්නෙ නෑ. අපේ උන් බෙදිලා ඉවරයි.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    උබලට තේරුනේ නැති තව දේවල් කියන්න පුළුවන්. ඒත් කියලා වැඩක් වෙන්නෙ නෑ. අපේ උන් බෙදිලා ඉවරයි.

    :( ඒ උනාට අපි මේවා එළකිරියේ හරි කතා කරමු මේකෙ ඉන්න උන්ගෙ මොළ පාදන්න :(
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    ඔක්කොටම අස්වෙන්න කියලා කිව්වේ රනිල්.
    මේ ඔක්කොම එකම නාට්ට්යක් රනිල් තමා අද්‍යක්ෂක
    බලන්න ඕකුන් තව ටික දවසකින් බඩ ගාගෙන ඇවිත් ඇමති කම් ගන්න හැටි.:lol::lol:
    ඕකුන්ට ඇමති කම් නැතුව ඉන්න බැහැ .​
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    නෑ මචන් අපේ දේශපාළුවො කොහොමත් එකතුයි. උන් එකතු වෙලා තමයි අපිව වෙන වෙනම බෙදන්නෙ. අපිව බෙදලා තිබ්බොත් තමයි උන්ට අපිව පාලනේ කරන්න ලේසි. අපි එකතු උනොත් මුන් සේරම අපි ප්‍රතික්ශේප කරන බව මුන් දන්නවා. කුණු ගොඩට දාලා අපි නවතින්නෙ නැතිබවත් මුන් දන්නවා.

    ++
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ඔක්කොටම අස්වෙන්න කියලා කිව්වේ රනිල්.
    මේ ඔක්කොම එකම නාට්ට්යක් රනිල් තමා අද්‍යක්ෂක
    බලන්න ඕකුන් තව ටික දවසකින් බඩ ගාගෙන ඇවිත් ඇමති කම් ගන්න හැටි.:lol::lol:
    ඕකුන්ට ඇමති කම් නැතුව ඉන්න බැහැ .​
    '
    රනිල්ගෙ පැවැත්ම තියෙන්නෙ මුස්ලිම් ඡන්ද මත.
    බලපන් යු ඇන් පි එක වැඩිපුර දිනන ආසන කොයි වගෙද කියලා ?

    රනිල්ගෙ ආසනෙත් කොළඹ මුස්ලිම් ඡන්ද තමා වැඩිපුරම .
    රනිල සිද්ධ වෙනවා මුස්ලිම් අයව සනසන්න.
    මහින්ද කියන්නෙත් සිංහල කම අගයන නායකයෙක් නම් නෙමෙ. සිංහල කම පෙන්නගෙන ඉන්න නායකයෙක්.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඒ වැඩෙන් මටනම් හිතෙන්නෙ තම්බින්ගෙ සංහිඳියාව රෙද්දපල්ලෙන් බේරුනා කියල. ත්‍රස්තවාදියෙක් වුනත් අහිංසක මිනිස්සු දේව මෙහෙයක් කරද්දි පවුල් පිටින් මරලා දැම්මත්.. ඒ ඔක්කොම අමතක කරල තමන්ගෙ එකා මොන ජඩයා වුනත් චෝදනා නොලබපු උනුත් ඌ වෙනුවෙන් උගේ පැත්තගන්න තරම් පජාත ජාතිවාදී රැළක් කියල රටටම පෙන්නුව.. උන්ට එකත්, දෙකත්, තුනත්... උන්ගෙ ජාතිය විතරයි... උන්ගෙ එක ආගමික නායකයෙක් ඒ දේ ගැන කතා කළේ නෑ... අපිට තරම් සංහිඳියා කැහිල්ලක් උන්ට නෑ උන්ට තියෙන්නෙ එක ටාගට් එකයි... පක්ෂ පාට වලට එකතු වුනාට උන්ගෙ ඇතුල හැමෝගෙම එක පාටයි... අපේ නපුංසකයො උන් එක්කම එකතුවෙලා අපේම එවුන්ට බඩයන බෙහෙත් දාල කිරිපැකට් පවා පෙව්ව කියල මතක්වෙද්දි... කලකිරීමක් දැනෙනව අපි ගැනම. සංහිඳියාවෙ නාමෙන් අපි උපක්‍රමශීලී නෑ
     
    Last edited:
    • Like
    Reactions: bandara77