දඩ ගෙවන්න
වරද : වැරදි ලෙස ඉස්සර කිරීම
අඩෝ පොඩි උදව්වක් ඊයේ රෑ bike එකේ යද්දී කොහුවල පොලිසියෙන් ඇල්ලුවා බන් දඩ කොලයක් දුන්න බන් වැරදි ලෙස ඉස්සර කිරීම කියලා 
මගේ වැරැද්ද ඉතින් මට්ටු උනෙත් කරුමෙට කොහුවල පොලිසියේ OIC ටමයි
මගේ license ගත්තා හැබැයි දුන්නු දඩ කොලේ ගණන් දාලා නැ බන් සති 2 ඇතුලත ගෙවන්න කිව්වා නැත්තන් double ගෙවන්න වෙනවා කිව්වා දන්නා එකෙක් කියපන් කෝ මේක කොහෙටද බන් ගෙවන්න තියන්නේ කියලා

Last edited: