ඕක දඩයක් විතරක් වෙලා ඔනල්යින් ගෙවන්න පුලුවන් උනා නම් නොගෙව ඉන්නෙ නෑනෙ.
ඒත් මට මේ වෙලාවේ 25000/=ක දඩයක් නම් කන්න බෑ.
ඕක දඩයක් විතරක් වෙලා ඔනල්යින් ගෙවන්න පුලුවන් උනා නම් නොගෙව ඉන්නෙ නෑනෙ.
ඒත් මට මේ වෙලාවේ 25000/=ක දඩයක් නම් කන්න බෑ.
යකෝ ලේසි නෑ ඔය වරදෙන් බේරෙන්න හොඳේ. දඩ නැති කෙලින්ම උසාවි යන වරදක්. ඔය වරදට ලේසියෙන් බේරෙන්නත් බෑ.මම ලයිසන් ඉන්ෂුවරන්ස් එක්ස්පයර් වෙලා අවුරුද්දක් පැදලා බයික්කේ මේ අවුරුද්දේ මුල දැක්කේ.
මම අවිස්සාවේල්ලෙත් ගියානේ යකෝ එහෙම තියෙද්දී.යකෝ ලේසි නෑ ඔය වරදෙන් බේරෙන්න හොඳේ. දඩ නැති කෙලින්ම උසාවි යන වරදක්. ඔය වරදට ලේසියෙන් බේරෙන්නත් බෑ.
නෑ බන් අවංකව දැනුවත්වම වරදක් කරලා දඩ ගැහුවොත් මගේ ඇට දෙක උගස් තියලා හරි අදාළ දඩේ ගෙවනවා. මේක සිරා මම දැනන් හිටියේ නෑ.
සිරා සිරා. ඒකයි මම සමාවත් ඉල්ලුවේහැබයි අර නීතියට වැඩ කරපු ඔෆිසර් ට බැන්නා වගේ ඇයි තමන් රාජකාරි කරපු තැනට වන්චා කරලා දඩ කොලයක් දීපු එකාට බනින්නෙ නැතතෙ? ඌව ඒකට යොමු කරපු තාත්ත දන්න ඔෆිසර්ට බනින්නෙ නැත්තෙ ඇයි. නිකම් පකේ ගිල්ටි කතා කියන්න එපා. හරි හර්දසාක්ශියක් තියනම් දැන් බැනපන්. Allas dunna ne kiyalath uba loku wenne na ara job eka hariyata karapu ekata wada
"nithiya nodana sitima" nidahasata karunak nowe...නෑ බන් අවංකව දැනුවත්වම වරදක් කරලා දඩ ගැහුවොත් මගේ ඇට දෙක උගස් තියලා හරි අදාළ දඩේ ගෙවනවා. මේක සිරා මම දැනන් හිටියේ නෑ.
උඹට නෙමෙයි දැම්මෙ කියලා තියෙන එක වැරදි කියලා කිව්වෙ.නෑ බන් අවංකව දැනුවත්වම වරදක් කරලා දඩ ගැහුවොත් මගේ ඇට දෙක උගස් තියලා හරි අදාළ දඩේ ගෙවනවා. මේක සිරා මම දැනන් හිටියේ නෑ.