මාව පොලිසියෙන් ඇල්ලුවා..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,986
    1
    61,067
    113
    Mother Earth
    මචන්ලා මාව පොලිසියෙන් ඇල්ලුවා. මාස දෙකක්‌ රක්ෂණ සහතිකය, අදායම් බලපත්‍රය expire වෙලා. මම සිරාවට දැනන්ම හිටියේ නෑ expire වෙලා කියල. මට ඒ වෙලාවේ දඩ කොලයක් ලිව්වේ නෑ. කහපාට කොලයක්ඒ දුන්නා මගේ driving licence එක තියන්. මගේ රක්ෂණ සහතිකයයි අදායම් බලපාත්‍රයයි හදාගෙන පොලිසියට එන්න කිව්ව. මම ඒ දෙක හදන් ගියා. දැන් ට්‍රැෆික් OIC මට ඉඳන් කියනවා තව සතියකින් එන්නලු. උසාවි දිනයක් දාන්න වෙනවලු. මම උට අල්ලස් දෙන්න ගියේ නෑ බන්. මම එහෙම දෙන්නෙත් නෑ. ඇයි බන් මේ වගේ ජරා මිනිස්සු traffic OIC කරලා තියෙන්නෙ? මට එපා වෙලා තියෙන්නෙ බන්. අපි කාටද මේවා කියන්නේ.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    22 අනුර කුමාර සහෝදරයා ජනාධිපති සහෝදරයා ලෙස දිවුරුම් දුන්නම අපේ අය පොලිසි වල හමුදා වල පාලනය අතට ගන්නවා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,436
    75,163
    113
    මචන්ලා මාව පොලිසියෙන් ඇල්ලුවා. මාස දෙකක්‌ රක්ෂණ සහතිකය, අදායම් බලපත්‍රය expire වෙලා. මම සිරාවට දැනන්ම හිටියේ නෑ expire වෙලා කියල. මට ඒ වෙලාවේ දඩ කොලයක් ලිව්වේ නෑ. කහපාට කොලයක්ඒ දුන්නා මගේ driving licence එක තියන්. මගේ රක්ෂණ සහතිකයයි අදායම් බලපාත්‍රයයි හදාගෙන පොලිසියට එන්න කිව්ව. මම ගියා. දැන් ට්‍රැෆික් OIC මට ඉඳන් කියනවා තව සතියකින් එන්නලු. උසාවි දිනයක් දාන්න වෙනවලු. මම උට අල්ලස් දෙන්න ගියේ නෑ බන්. මම එහෙම දෙන්නෙත් නෑ. ඇයි බන් මේ වගේ ජරා මිනිස්සු traffic OIC කරලා තියෙන්නෙ? මට එපා වෙලා තියෙන්නෙ බන්. අපි කාටද මේවා කියන්නේ.

    21 වෙනකන් ඉවසන් හිටපන්. ඊටප්සෙ උඹට පුලුවන් OICව උඹලගෙ ගෙදරට ගෙනල්ලා නඩු අහලා එල්ලන්න. 🤭 🤭
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,989
    54,592
    113
    Colombo
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්ලා මාව පොලිසියෙන් ඇල්ලුවා. මාස දෙකක්‌ රක්ෂණ සහතිකය, අදායම් බලපත්‍රය expire වෙලා. මම සිරාවට දැනන්ම හිටියේ නෑ expire වෙලා කියල. මට ඒ වෙලාවේ දඩ කොලයක් ලිව්වේ නෑ. ඒ පාර මගේ රක්ෂණ සහතිකයයි අදායම් බලපාත්‍රයයි හදාගෙන පොලිසියට එන්න කිව්ව. මම ගියා. දැන් ට්‍රැෆික් OIC මට ඉඳන් කියනවා තව සතියකින් එන්නලු. උසාවි දිනයක් දාන්න වෙනවලු. මම උට අල්ලස් දෙන්න ගියේ නෑ බන්. මම එහෙම දෙන්නෙත් නෑ. ඇයි බන් මේ වගේ ජරා මිනිස්සු traffic OIC කරලා තියෙන්නෙ? මට එපා වෙලා තියෙන්නෙ බන්. අපි කාටද මේවා කියන්නේ.

    okun ekka patalenna epa oic kiyapan sir mata balanna bari una meka godin berala denna sir kiyala
     

    AnuradhaRa

    Well-known member
  • මොනා කරන්නද බං වෙලාව තමා
    මීට පස්සෙ දීනේට කලින් අලුත් කරන්න මතක තියා ගන්න රිමයින්ඩර් එකක් දාල හරි

    අල්ලස් නොදිපු එක එක අතකට හොදයි
    ඒත් මචං ලොකු දඩයක් වදියි නේ...

    කියල වැඩක් නෑ බං. අපි මේ කන්නත් සල්ලි නැතුව ඉන්නකොට :(
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මොනා කරන්නද බං වෙලාව තමා
    මීට පස්සෙ දීනේට කලින් අලුත් කරන්න මතක තියා ගන්න රිමයින්ඩර් එකක් දාල හරි

    අල්ලස් නොදිපු එක එක අතකට හොදයි
    ඒත් මචං ලොකු දඩයක් වදියි නේ...

    කියල වැඩක් නෑ බං. අපි මේ කන්නත් සල්ලි නැතුව ඉන්නකොට :(
    අපි නං බත් පරිප්පු, පතෝල, බතල කෑවා
     

    AnuradhaRa

    Well-known member
  • උඹ මාස දෙකක් මොනා කෙරුවද මංද
    මේ දවස් කීපයක් පහුවෙලා නංගිලාට වෙච්ච දෙයක්

    https://elakiri.com/threads/කැරි-පොලිස්-කාරය-තර්ඩ්පාටි-ඉන්ෂුවරන්ස්-එක-නෑ-කියල-රුපියල්-4300-ක්-අරන්-බං.2122808/

    කොහොම අපේ කිරියන්ස්ලගෙ ටෝක් එක
    දෙයක් තමන්ට වුණාම තමා තේරෙන්නෙ

    ඉන්ෂුවරන්ස් එකට විතරක් 4300ක් අල්ලස් අරගෙන
     
    • Sad
    • Like
    Reactions: Candid-B and NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,911
    12,947
    113
    දැන් තේරෙනව නේද පගාවේ වටින කම? උඹල ලොකු ටෝක් දෙනව නීතිය හරියටම ක්‍රියාත්මක කරපු එකාට ජරා මිනිස්සුලු. රක්ශනය නැතුව ගියාම නඩු තමයි, අමතක හුකාරිස් හරියන්නෙ නෑ, පොලිසියෙ උන් කීයක් හරි අරගෙන හරි නැතුව හරි යවන එක නීතිය නෙමෙයි.

    එදාට ගිහින් වැරදිකරු කියල අදාල දඩේ ගෙවල එන්න. ලෝයර්ල අල්ලන්න එපා බොරුවට වැරැද්ද පිළිගන්න තියෙන්නෙ
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    mm mage ekaparak driving license eka expire wela. colombo wala alluwa parayek.. expire wela 1month wage. mn danneth na.
    gan kariya dadayak liyannamai haduwe. mn 1000k deela nahen adala shape kara...

    ape waradda wena rataka nm excuse ekak denwa.ape huttala wawan kannane hadanne. itn api kochchara kiwath oota wadak na bn..
    oota ooge daily gana hoya gnna one :lol:
     
    • Love
    • Like
    Reactions: Candid-B and NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,911
    12,947
    113
    ලංකාවෙ නීතිය පොඩ්ඩක් එහෙ මෙහෙ කරල මානුශික කරල ගන්න එකේ වටිනාකම තේරෙන්න එලියෙ රටක පොලිස් කේස් දාගෙන තියෙන්න ඕන. මෙහේ කොච්චර උනත් පගාව හෝ නැතිව හෝ මෙහෙම දේවල් වලින් සහනයක් ඉල්ලගන්න පුළුවන්. වෙන රටක උනා නම් වාහනෙත් ඉම්පවුන්ඩ් දඩ දඩයකුත් එක්ක. අල්ලස් දුන්නෙ නෑ කියල ලොකුවට කියන එකා ඇයි `OIC නීතියෙ විදියට වැඩ කලාම ජරා මිනිහා කියල බනින්නෙ? මම කියන්නෙ අල්ලස හොඳයි කියල නෙමෙයි. නීතිය කියන්නෙ හැම වෙලාවෙම තමන්ට ආතල් විදියට හරවන එක නෙමෙයි. ඒ මනුස්සයට බනින්න එපා නීතියට වැඩ කලාම. කීයක් හරි අරන් උඹව යැව්ව නම් අන්න බැන්නට කමක් නෑ. ඔතන සම්පූර්ණ වැරැද්ද පැදපු කෙනාගෙ. නඩු දාන එක නීත්‍යානුකූලයි. අපි ශේප් වෙන්න ශේප් වෙන්න පුරුදු වෙලාම දැන් අපිට ඕනෙ වැඩේ උනෙ නැත්තම් බනින්න පුරුදු වෙලා. ඉතින් රටවල් හදන්නෙ කොහොමද?
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මචන්ලා මාව පොලිසියෙන් ඇල්ලුවා. මාස දෙකක්‌ රක්ෂණ සහතිකය, අදායම් බලපත්‍රය expire වෙලා. මම සිරාවට දැනන්ම හිටියේ නෑ expire වෙලා කියල. මට ඒ වෙලාවේ දඩ කොලයක් ලිව්වේ නෑ. කහපාට කොලයක්ඒ දුන්නා මගේ driving licence එක තියන්. මගේ රක්ෂණ සහතිකයයි අදායම් බලපාත්‍රයයි හදාගෙන පොලිසියට එන්න කිව්ව. මම ඒ දෙක හදන් ගියා. දැන් ට්‍රැෆික් OIC මට ඉඳන් කියනවා තව සතියකින් එන්නලු. උසාවි දිනයක් දාන්න වෙනවලු. මම උට අල්ලස් දෙන්න ගියේ නෑ බන්. මම එහෙම දෙන්නෙත් නෑ. ඇයි බන් මේ වගේ ජරා මිනිස්සු traffic OIC කරලා තියෙන්නෙ? මට එපා වෙලා තියෙන්නෙ බන්. අපි කාටද මේවා කියන්නේ.
    ඉතින් නීතිය ඒක තමයි බං. ඔය වැරුද්දට spot fine නෑ උසාවි දාන්න ඔනේ