මාව පොලිසියෙන් ඇල්ලුවා..

Sakala Bujan

Well-known member
  • May 3, 2022
    582
    710
    93
    කෙරෙන විදිය කියන්නම්, තවත් OIC ට චෙක් වෙන්නෙ නැතුව හෙට ගිහින පොතේ ලියන්න කලින් සාජන් කෙනෙක් අල්ලගන්න. පොරට කියල දඩේකට මාරු කරගන්න. කීයක් හරි දෙන්න විකාර නැතුව. මොකද දඩේ ලොකුයි දෙකම නැති නිසා, උසාවි දැම්මොත් විස්තර අහන්නෙ නෑ, වැරදිද නිවැරදිද, වැරදී කීවා දඩේ කිව්වා ගෙව්වා ආවා. සමහර වෙලාවට බංකුවෙන් නැගිටින්න වෙන්නෙත් නෑ.
    50,000 k ne
     
    • Sad
    Reactions: Candid-B

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    දැන් තේරෙනව නේද පගාවේ වටින කම? උඹල ලොකු ටෝක් දෙනව නීතිය හරියටම ක්‍රියාත්මක කරපු එකාට ජරා මිනිස්සුලු. රක්ශනය නැතුව ගියාම නඩු තමයි, අමතක හුකාරිස් හරියන්නෙ නෑ, පොලිසියෙ උන් කීයක් හරි අරගෙන හරි නැතුව හරි යවන එක නීතිය නෙමෙයි.

    එදාට ගිහින් වැරදිකරු කියල අදාල දඩේ ගෙවල එන්න. ලෝයර්ල අල්ලන්න එපා බොරුවට වැරැද්ද පිළිගන්න තියෙන්නෙ

    "Niwaradikaru swamini" kiyala kiwoth muta mokak weida :lol:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මටනම් තවම ඔහොම traffic පොලිස් එකෙක් සෙට් වෙලා නෑ,

    දවසක් හොස්පිටල් එකට හදිස්සියෙ යද්දි සුදු ඉරේදි ඉස්සර කරන්න්ඩ උනා 3 වීල් එක්කට! එතනම ඉස්සරහින් ටැෆිල් පොලිස්, මන් දැක්කෙ පස්සෙ ඉස්සරහින් නැවැත්තුවා! මහත්තයා මොකෝ මේ හදිස්සියෙ ඇහුවා!

    හොස්පිටල් එකට හදිස්සි ලෙඩෙක් කිව්වා! එබිලා බැලුවා වහනේ ඇතුලට! මහත්තයා යන්න, හැබැයි කලබල වෙන්න එපා කිව්වා!!
    Ohoma track un innawa ban, masa kipekata kalin mata issarahin gya pora dakune nithiya pilipadinne nathiwa kandy town eke clocktower roundabout eke dakunen awa bus ekata ida denne nathiwa paara block karan gya, mama bus ekata ida dunna nawattala, trafic police porak awilla mata banala liyannama gya. Mata issarahin gya wahane and mage wahane same color (araka dark red, mage eka bright red) but different models. Muta vehicles patalila da manda :angry:🤦‍♂️

    First time mawath nawaththapu, first few mins mata click une na mage kisi waraddak na kyala, mu kyanawa poragen liyagaththahamalu driving hadenne :baffled::rolleyes: kohoma hari liyannamai gye, anthimata kyala kyala passe yanna kiwwa muta meter unama mata issarahin gya eka waradda kare kyala i think 🤷‍♂️
     
    • Like
    Reactions: Candid-B

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,745
    1
    11,056
    113
    Expire wela masa dekak yanakal uba danne na kiyannema borune ban. Insurance company eken expire wenna lan una gaman sms ewanawa, call karanawa.

    owa kiyahan konde bandapu cheenekta
    ma co operative thiyenne bike eka enne na unge :no: wahane orient thibbe un ewanneth na. iwara wena month eka mathaka hinda shape
     
    • Like
    Reactions: Candid-B

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,573
    6,155
    113
    mokada une ban?
    ඔය කියන්නේ මට මතක හැටියට අනුරාධ මීට කලින් දාල තිබුණු ත්‍රෙඩ් එක ගැන නේ,,?
    ඉස්සර ඌ දාලා තිබුනේ මස්සිනා යි නංගී යි රෑ වැඩේ දෙනකොට ඌ දොරේ යතුරු හිලෙන් බලන් හිටිය කියල එක මස්සිනාට අහුවෙලා එතන වලියක් ගිහිල්ල
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,486
    113
    New Zealand
    යකෝ පොලිසියටගිහින් කීයක් හරි දීලා ශේප් වෙයන්. උසාවි දැම්මොත් රු 15000කට වඩාවැඩි දඩයක් වදිනවා. උසාවි දානකොට වැරදි 3ක්විතර දාලයි උසාවිදාන්නේ.
     
    • Sad
    Reactions: Candid-B

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    ලබන මාසෙ 22 කෝල් එකක් ගහපං, දන්න කියන සහෝදරයෙක්ට කියල බැලන්ස් එකක් ගහල දෙන්නං.

    එද්දි කලිසමට යටින් ශෝටක් ගහං වරෙන් මොකද කලිසමයි බෙල්ට් එකයි වගේ උට දෙන්න වෙයි
     
    • Haha
    Reactions: Candid-B

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔය කියන්නේ මට මතක හැටියට අනුරාධ මීට කලින් දාල තිබුණු ත්‍රෙඩ් එක ගැන නේ,,?
    ඉස්සර ඌ දාලා තිබුනේ මස්සිනා යි නංගී යි රෑ වැඩේ දෙනකොට ඌ දොරේ යතුරු හිලෙන් බලන් හිටිය කියල එක මස්සිනාට අහුවෙලා එතන වලියක් ගිහිල්ල
    Excuse Me Wow GIF by Mashable

    e thread eka miss wela.
     
    • Wow
    Reactions: Candid-B

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    හොඳ වැඩේ. වැරුද්ද උඹේ. තමන්ගේ වාහෙන ඉන්ශුවරන්ස් එක ආදයම් බලපත්තරේ එක්ස්පයර් වෙලා තමුන් දන්නේ නෑ කියන්නේ මොන තරම් නොසැළකිලිමත් ජීවිතයක් ද?
    උබ බයිසිකලයක් පැදල තියෙනවා ද බන්🤦
    බයිසිකල් වල ඔවා බල බලා ඉන්නේ නැහැ නේ බං
    වාහනේ නම් ග්ලාස් එකේ ගහලා තියෙන නිසා අමතක උනා කියල කියන්න බැහැ
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,077
    113
    Mother Earth
    මට මේකට අප්ඩේට් එකක් දෙන්න බැරි වුණානේ. මම මේ පහළින් ලියල තියෙන දේ විශේෂයෙන් කිව්වේ නැත්තේ මටම මම ගැන guilty feeling එකක් එන නිසා. මේක මගේ ජයග්‍රහණයක් ලෙස පෙන්නන්න කැමති නැති නිසා.
    ඇත්තටම අපේ තාත්තා අඳුරන police OIC කෙනෙක් මාර්ගයෙන් උසාවි නොයා බේරුනා. දඩ කොලයක් දුන්නා රුපියල් 1200/= ක. අල්ලස් දුන්නේ නෑ සත පහක්වත්. ඇඳුනුම් කමට කරලා දුන්නා. හෙනම අඩු කුලේ චාටර් වැඩ තමයි බන්. ඒත් මට මේ වෙලාවේ 25000/=ක දඩයක් නම් කන්න බෑ. මම ඕන කමකින් ලයිසන් එක නොගෙන මග ඇරියා නෙමෙයිනේ. ඒ නිසා හිතට ටිකක් අවුලක් නෑ.
    මම සිකුරාදා ගියහම පව් අහිංසක කොල්ලෙක් උට මගේ වරදටම උසාවි දැම්මා. 25,000/= ක්‌ දඩ. මම ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයෙන්ම සමාව ඉල්ලනවා මේ වගේ අලුගුත්තේරු වැඩක් කරාට. මට සමාවෙන්න. 😔
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison

    Jesu hamadeyakma hodin wisadanawa mchn
     
    • Love
    Reactions: Candid-B

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,745
    1
    11,056
    113
    මම ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයෙන්ම සමාව ඉල්ලනවා මේ වගේ අලුගුත්තේරු වැඩක් කරාට. මට සමාවෙන්න. 😔
     
    • Sad
    Reactions: Candid-B

    AnuradhaRa

    Well-known member
  • මට මේකට අප්ඩේට් එකක් දෙන්න බැරි වුණානේ. මම මේ පහළින් ලියල තියෙන දේ විශේෂයෙන් කිව්වේ නැත්තේ මටම මම ගැන guilty feeling එකක් එන නිසා. මේක මගේ ජයග්‍රහණයක් ලෙස පෙන්නන්න කැමති නැති නිසා.
    ඇත්තටම අපේ තාත්තා අඳුරන police OIC කෙනෙක් මාර්ගයෙන් උසාවි නොයා බේරුනා. දඩ කොලයක් දුන්නා රුපියල් 1200/= ක. අල්ලස් දුන්නේ නෑ සත පහක්වත්. ඇඳුනුම් කමට කරලා දුන්නා. හෙනම අඩු කුලේ චාටර් වැඩ තමයි බන්. ඒත් මට මේ වෙලාවේ 25000/=ක දඩයක් නම් කන්න බෑ. මම ඕන කමකින් ලයිසන් එක නොගෙන මග ඇරියා නෙමෙයිනේ. ඒ නිසා හිතට ටිකක් අවුලක් නෑ.
    මම සිකුරාදා ගියහම පව් අහිංසක කොල්ලෙක් උට මගේ වරදටම උසාවි දැම්මා. 25,000/= ක්‌ දඩ. මම ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයෙන්ම සමාව ඉල්ලනවා මේ වගේ අලුගුත්තේරු වැඩක් කරාට. මට සමාවෙන්න. 😔
    හැමදාම අදුරන අය නෑ බං
    මොලේ කල්පනා කරල වැඩ කරපං
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,274
    32,007
    113
    මචන්ලා මාව පොලිසියෙන් ඇල්ලුවා. මාස දෙකක්‌ රක්ෂණ සහතිකය, අදායම් බලපත්‍රය expire වෙලා. මම සිරාවට දැනන්ම හිටියේ නෑ expire වෙලා කියල. මට ඒ වෙලාවේ දඩ කොලයක් ලිව්වේ නෑ. කහපාට කොලයක්ඒ දුන්නා මගේ driving licence එක තියන්. මගේ රක්ෂණ සහතිකයයි අදායම් බලපාත්‍රයයි හදාගෙන පොලිසියට එන්න කිව්ව. මම ඒ දෙක හදන් ගියා. දැන් ට්‍රැෆික් OIC මට ඉඳන් කියනවා තව සතියකින් එන්නලු. උසාවි දිනයක් දාන්න වෙනවලු. මම උට අල්ලස් දෙන්න ගියේ නෑ බන්. මම එහෙම දෙන්නෙත් නෑ. ඇයි බන් මේ වගේ ජරා මිනිස්සු traffic OIC කරලා තියෙන්නෙ? මට එපා වෙලා තියෙන්නෙ බන්. අපි කාටද මේවා කියන්නේ.
    daanna kiyapan warada piligena lawyer kenek haraha usawiyata dadayak gewapan, eka nambu nadda eka ekata allas denawata wada?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    මම ලයිසන් ඉන්ෂුවරන්ස් එක්ස්පයර් වෙලා අවුරුද්දක් පැදලා බයික්කේ මේ අවුරුද්දේ මුල දැක්කේ. :baffled:
     
    • Haha
    Reactions: Candid-B

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මචන්ලා මාව පොලිසියෙන් ඇල්ලුවා. මාස දෙකක්‌ රක්ෂණ සහතිකය, අදායම් බලපත්‍රය expire වෙලා. මම සිරාවට දැනන්ම හිටියේ නෑ expire වෙලා කියල. මට ඒ වෙලාවේ දඩ කොලයක් ලිව්වේ නෑ. කහපාට කොලයක්ඒ දුන්නා මගේ driving licence එක තියන්. මගේ රක්ෂණ සහතිකයයි අදායම් බලපාත්‍රයයි හදාගෙන පොලිසියට එන්න කිව්ව. මම ඒ දෙක හදන් ගියා. දැන් ට්‍රැෆික් OIC මට ඉඳන් කියනවා තව සතියකින් එන්නලු. උසාවි දිනයක් දාන්න වෙනවලු. මම උට අල්ලස් දෙන්න ගියේ නෑ බන්. මම එහෙම දෙන්නෙත් නෑ. ඇයි බන් මේ වගේ ජරා මිනිස්සු traffic OIC කරලා තියෙන්නෙ? මට එපා වෙලා තියෙන්නෙ බන්. අපි කාටද මේවා කියන්නේ.
    රනිල්ලගේ ආණ්ඩුවල පොලිසි ඕම තමා. මේ පාරත් චන්දෙ දෙනවනේ 🥴
     
    • Love
    Reactions: Candid-B

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,911
    12,953
    113
    මට මේකට අප්ඩේට් එකක් දෙන්න බැරි වුණානේ. මම මේ පහළින් ලියල තියෙන දේ විශේෂයෙන් කිව්වේ නැත්තේ මටම මම ගැන guilty feeling එකක් එන නිසා. මේක මගේ ජයග්‍රහණයක් ලෙස පෙන්නන්න කැමති නැති නිසා.
    ඇත්තටම අපේ තාත්තා අඳුරන police OIC කෙනෙක් මාර්ගයෙන් උසාවි නොයා බේරුනා. දඩ කොලයක් දුන්නා රුපියල් 1200/= ක. අල්ලස් දුන්නේ නෑ සත පහක්වත්. ඇඳුනුම් කමට කරලා දුන්නා. හෙනම අඩු කුලේ චාටර් වැඩ තමයි බන්. ඒත් මට මේ වෙලාවේ 25000/=ක දඩයක් නම් කන්න බෑ. මම ඕන කමකින් ලයිසන් එක නොගෙන මග ඇරියා නෙමෙයිනේ. ඒ නිසා හිතට ටිකක් අවුලක් නෑ.
    මම සිකුරාදා ගියහම පව් අහිංසක කොල්ලෙක් උට මගේ වරදටම උසාවි දැම්මා. 25,000/= ක්‌ දඩ. මම ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයෙන්ම සමාව ඉල්ලනවා මේ වගේ අලුගුත්තේරු වැඩක් කරාට. මට සමාවෙන්න. 😔
    ඕක තමයි බන් ආසික් ලන්තෙ ඉන්න ඕන විදිය. පව් නෑ උබ ටැක්ස් ගෙවපන් හරියට ඕක උබ හොරකමක් වන්චාවක් කරල නෙමෙයි නෙහ්. ආදායම් සහතිකෙත් ගත්ත නිසා සල්ලි නොගෙව පොදු දේපල පාවිච්චි කලත් නෙමෙයි නෙහ්.

    නීතිය අපට පහසු නැත්නම් පහසු විදි හොයාගන්න වෙනව. ඕක දඩයක් විතරක් වෙලා ඔනල්‍යින් ගෙවන්න පුලුවන් උනා නම් නොගෙව ඉන්නෙ නෑනෙ. බොරුවට නඩු කටයුත්තක් උන එක මගෑරීම ගනන් ගන්න එපා.
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,077
    113
    Mother Earth
    මට වැඩිය බයික් එක පැදෙන්නේ නෑ බන්. පර්ස් එකේ අදායම් බලපත්‍රය, insurance එක තියෙනව ඒවා ඉතින් බැලෙන්නේ නෑ. මොකද බයික් එක වැඩිය පදින්නේ නැති නිසා. මම ලොවෙත් ඕන කමින් පැහැර හරියේ නෑ. පොඩි confusion එකක් විතරයි තිබ්බේ මම හිතුවේ සැප්තැම්බර් expire වෙන්නේ කියලා. බැලින්නම් ජුනි මාසේ 25 expire වෙලා.
     
    • Sad
    Reactions: Lovtus