වරෙල්ලා තේ එකක් බීල යන්න....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    වරෙල්ලා තේ එකක් බීල යන්න....



    giphy.gif


    2016-06-10 නිකමට වගේ එළකිරියට ගොඩ වුණා... :sorry:
    හිතුවේ නෑ එක දිගට අවුරුදු 03 ක් ඉන්න පුලූවන් වෙයි කියල.... :oo:
    එළකිරියට ඇවිල්ල අද වෙන කොට අවුරුදු 03 යි.... ;)
    කොයිම වෙලාවක හරි කාගේ හරි හිත රිදුන නම් සොරි..... :(
    බලමු තව කොච්චර කාලයක් ඉන්න පුලූවන් වෙයිද කියල නෙහ්... :lol: