වරෙල්ලා තේ එකක් බීල යන්න....
2016-06-10 නිකමට වගේ එළකිරියට ගොඩ වුණා...
හිතුවේ නෑ එක දිගට අවුරුදු 03 ක් ඉන්න පුලූවන් වෙයි කියල....
එළකිරියට ඇවිල්ල අද වෙන කොට අවුරුදු 03 යි....
කොයිම වෙලාවක හරි කාගේ හරි හිත රිදුන නම් සොරි.....
බලමු තව කොච්චර කාලයක් ඉන්න පුලූවන් වෙයිද කියල නෙහ්...