ape team eke un wahapan keyala prarthana karanwada danne na, mokada paradunama ahanna wena apawada walata
Nuwan Pradeep ruled out of Bangladesh game after blow to bowling hand

David Warner is the only batsman currently using a new sensor on his bat to collect data like backlift angle, power index and bat speed.
The sensor has been approved by the ICC, but no other batsman has used it in matches.

Heta BAN vs SL macth ekath gahala iwarai wage, heta match ekatath mulu dawasema wahinawalu
https://www.worldweatheronline.com/cricket/county-cricket-ground-bristol-weather/gb.aspx

I apologised to Smith on behalf of the crowd - Kohli
oke ground 1y una seen aekey video tiyanawada bun..?

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගිවී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ලහිරු තිරිමාන්නද ආබාධයකට ලක්ව තිබෙනවා.
ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ ලෝක කුසලාන නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ ඔහු දණහිසේ ආබාධයකට ලක්ව ඇති බවයි.
කෙසේවෙතත් ලහිරු තිරිමාන්නගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණ වන්නේ නැහැ. ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගි වී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන කී‍්‍රඩක නුවන් ප්‍රදීප් ද ඊයේ (09) ආබාධයකට ලක් වුණා.
![]()