WORK IN ROMANIA

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    රුමේනියාවේ උන් එලකිරිය කියල එකක් අහල නැති නිසා හොදයි බන්. :lol:

    රුමේනියා නෙවෙයි බන් අර එස්ටෝනියා, ලැට්වියා, ටොයිලට්ගියා වගේ රටවල්වල යන්නත් දැන් මිනිස්සු ට්‍රයි එක දෙනවා. :lol:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    patta ratak. ape maama badala inne Slovakia kaallak. inne Romania wla.

    උබටත් එහෙනම් ස්ලෝවැකියා නැන්දා කෙනෙක් ඉන්නවා එහෙනම්. මාමගේ අම්මා, ස්ලෝවැකියා ලේලිට කතා කරන්නේ කොහොමද දන්නේ නෑ නේද බන් ? ස්ලෝවකියන් දුවේ කියලද ?? :lol::lol:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113

    සාපේක්ෂව Chater වෙන්නේ මොනවා වලින්ද කියපන්කො.... (GDP/Health/Per Capita inc/Climate/ Education/ Crime rate or any other)

    In Romania, 22.4% live below the poverty line. In Sri Lanka, however, that number is 6.7%. ;)
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    උබටත් එහෙනම් ස්ලෝවැකියා නැන්දා කෙනෙක් ඉන්නවා එහෙනම්. මාමගේ අම්මා, ස්ලෝවැකියා ලේලිට කතා කරන්නේ කොහොමද දන්නේ නෑ නේද බන් ? ස්ලෝවකියන් දුවේ කියලද ?? :lol::lol:

    mamage amma na bn -_-
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,552
    48,772
    113
    සේදවත්ත
    රුමේනියාවේ උන් එලකිරිය කියල එකක් අහල නැති නිසා හොදයි බන්. :lol:

    රුමේනියා නෙවෙයි බන් අර එස්ටෝනියා, ලැට්වියා, ටොයිලට්ගියා වගේ රටවල්වල යන්නත් දැන් මිනිස්සු ට්‍රයි එක දෙනවා. :lol:

    එමනේ යකෝ දියුණු වෙන්නේ . ඔය 1900 ව්ගේ පදුරට ගැහුව වගේ දිව්වේ එංගලන්තේ , ඊට පස්සේ 2005 පස්සෙ ඔසී ට්‍රෙන්ඩින්ග් උනේ , දැන් ඩුබායි හිටන් යනවා ඉන්න්නම්. උබ ඔය කියන රවවල් වල ග්‍රොස් ඉන්කම් , සොෂල් ස්ටෙට්ස් බලහන් තව අවුරුදු 10-15 ඔය කියන රටවල් සැටඩඩ් ලිවින් රටවල් වෙනවා.
     
    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63

    elakiriye kawuruwath nedda ban rumania hari molta hari inna ewun,poland ehema kohomada.
    mata danaganna one ROMANIA,MOLTA, POLAND RATA WALA JOB HODAIDA,
    YANNA KEEYAK WAGE YANAWADA KIYALA DANAGANNA:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,552
    48,772
    113
    සේදවත්ත
    elakiriye kawuruwath nedda ban rumania hari molta hari inna ewun,poland ehema kohomada.
    mata danaganna one ROMANIA,MOLTA, POLAND RATA WALA JOB HODAIDA,
    YANNA KEEYAK WAGE YANAWADA KIYALA DANAGANNA:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    නැගෙනහිර යුරොපෙ ගැන නම් මොනා හරි කියන්න පුලුවන් . මද්‍ය යුරෝපය ගැන නොදනී. රුමේනියාවට වඩා පොලන්තය නම් හොදා . ඒත් යුරෝප් වල තාම ලොකු දියුනුවක් නැති රටවල්, සැලරි අඩුයි ඒ වගේම වියදමත් අඩුයි . දැන් ජර්මනියේ බඩුවක් ගහන්න යුරො 50 නම් පොල්න්ඩ් වලට 20 ගහන්න පුලුවන් අවුරුදු 20 වගේ එකක් .
     
    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63

    නැගෙනහිර යුරොපෙ ගැන නම් මොනා හරි කියන්න පුලුවන් . මද්‍ය යුරෝපය ගැන නොදනී. රුමේනියාවට වඩා පොලන්තය නම් හොදා . ඒත් යුරෝප් වල තාම ලොකු දියුනුවක් නැති රටවල්, සැලරි අඩුයි ඒ වගේම වියදමත් අඩුයි . දැන් ජර්මනියේ බඩුවක් ගහන්න යුරො 50 නම් පොල්න්ඩ් වලට 20 ගහන්න පුලුවන් අවුරුදු 20 වගේ එකක් .
    THANKS,MN YANNE BADU GAHANNA NEMEI MCN:D:D:D, GODA YANNA PULUWANDA BALANNA KEEYAK HARI HOYAGANNA.:yes::yes::yes: