උෟරු_මස් කළු පොල් මාළුව
තලාගත් ඉඟුරු සුදුලූනු, අමුමිරිස්, රම්පෙ කරපිංචා, සේර, තුනපහ , ටික තෙල් ටිකකින් බැදගන්න . ( කරවෙන්න දෙන්නෙ නැතුව.)
ඊට පස්සෙ මස් ටික දාල ටික වෙලාවක් තෙම්පරාදු කරන්න.
ඊට පස්සෙ කහ කුඩු, මිරිස්කුඩු , ගම්මිරිස් , ලුනු දාගන්න.
විනාකිරි ටිකකුත් දාන්නන.සෝයා සෝස්, ෆිෂ් සෝස් තියේනම් ඒවා දාන්න ( හැබැයි එතකොට මතක ඇතුව ලුනු එකතුකරනකොට පරිස්සමින් . මොකද ඒ සෝස් දෙකේම ලුනු බහුලයි )
සීනි හරි, හකුරු හරි ටිකක් එකතුකරගන්න .
( ටිකක් කිව්වෙ ටිකක්, තේ හැන්දක් විතර )
ඊට පස්සෙ මස්ටික වැහෙන්න වතුර දානවා.
සොෆ්ට් වෙනකල් උයාගන්න.
( වතුර නැතුවත් හදාගන්න පුලුවන්, මදගින්නේ වැඩි වෙලාවක් තියන්න ඕන )
ඒ අතරෙ කොත්තමල්ලි ඇට ටිකක්, ඩෙසිකේටඩ් පොල් ටිකක්, සුදුහාල් ටිකක් තෙල් නැතුව කබලේ බැදල කුඩු කරගන්න.
ලිපෙන් බාන්න විනාඩි 7 ක් විතර තියල ඒ කොත්තමල්ලි කුඩු මික්ස් එකයි, බැදපු තුනපහ කුඩුයි එකතු කරගන්න.මේක overnight තියල ගත්තනම් මරු.
(මේ විදියට ඕනම මසක් හදන්න පුලුවන්. මඩු මාලු උයන්නත් නියමයි.. )