|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113

    Weather forecast for Sri Lanka and Bangladesh World Cup match at Bristol County Ground

    Punters can expect plenty of rain

    Code:
    https://www.bristolpost.co.uk/sport/other-sport/weather-cricket-world-cup-bristol-2963826
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අද ටොස් එක දාන වෙලාවටයි උන්ගේ වෙලාවෙන් 2ට විතර වෙද්දියි වහින්නයි චාන්ස් එකක් තියෙනවලු
    :oo::oo::baffled::baffled:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අද අම්බානක වහිනවා. දවස පුරාම වහින සීන් එකක් තියෙන්නෙ. ඊයේ වෙදර් වෝනින් එකකුත් තිබ්බ ෆ්ලඩ් වලට අදනම් ඒක නෑ.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව තරග වදින සිවුවෙනි තරගය අද (11) දිනයේ පැවැත්වෙනවා. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමගයි. තරගාවලියේ අවසන් පූර්ව වටයට සිදු කෙරෙනා තරගයේ රැඳී සිටීමට නම් අද තරගය දෙපිලටම එකසේ වැදගත් වෙනවා.
    අතීතයේ දුර්වල කණ්ඩායමක් ලෙස පැවති බංග්ලාදේශය වර්තමානය වන විට ඕනෑම කණ්ඩායමකට අභියෝගයක් විය හැකි ප්‍රබල කණ්ඩායමක් බවට පත්ව තිබේ. තමීම් ඉක්බාල්, ශකීබ් අල් හසන්, මුෂ්ෆිකර් රහීම් හා මහමුදුල්ලා රියාස් යන බංග්ලාදේශ ක්‍රීඩකයන් මේ වනවිට ලොව සුපිරිම ක්‍රීඩකයන් බවට පත්ව තිබේ.
    මින් පෙර ශ්‍රී ලංකාවේ පැවැති නිදහස් කුසලාන තරග මාලාවේදී සිදුවූ සිදුවීම් මාලාවක් නිසා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර මෑතක සිට සතුරුකමක්ද නිර්මාණය වී තිබේ. ක්‍රිකට් ලෝකයේම ආන්දෝලනයට පත්වූ "නාගීන් සැමරුම" ද කරළියට පැමිණියේ දෙරට අතර නිදහස් කුසලානයේ පැවැති තරගයකිනි.
    බොහෝ වෙලාවට වේග පන්දු යවන්නන්ට උචිත තනතීරුවක පැවැත්වෙතැයි කියවෙන අද තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාලම තුරුම්පුව වන්නේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ය. ලසිත් මාලිංග සිය සුපුරුදු දක්ෂතාවයන්ට පැමිණීම අද තරගයේ ශ්‍රී ලංකාවට වැඩි වාසි ගෙන දීමට ප්‍රධාන සාධකයකි. පිතිකරණයෙන් ඇන්ජලෝ මැතිවුස් සහ කුසල් මෙන්ඩිස් සාධකයන් මැදපෙල සවිමත් කිරීමද ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය කරුණකි. කෙසේ වෙතත් ඇෆ්ගණිස්ථානය අතර තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට විශාලතම දායකත්වය සැපයූ නුවන් ප්‍රදීප් ආබාධයට ලක් වීම හේතුවෙන් අද තරගයට ක්‍රීඩා නොකිරීම ශ්‍රී ලංකාවට පාඩුවකි.
    අද තරගය ජය ගැනීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ දා ගැනීමට හැකිවනු ඇත. කෙසේ වෙතත් අද තරගයට වර්ෂාවෙන් බාධා වීමට ඉඩක් තිබෙනා අතර එසේ නොවී අද තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණයකින් අවසන් කිරීමට හැකි වේවායි යන්න සෑම ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයෙකුගේම පැතුමයි.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene

    :love::love:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    wxcam20.jpg
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,049
    13,689
    113
    පෘථිවිය
    Ada Aniwa match eka gahanawa, 50 overs netath 40 overs wat gahanna puluwan wei.

    Toss eka ada watinawa. Dinnoth first bat karana eka tamai honda. Ada Kusal, Angelo ta dena anthima chance.

    Kohomat ada 40 Overs walata 280 wath gahanna wenawa mulin gehuwoth.
    50 overs set wunoth aniwa 340k set karaganna wenawa
    Aduwen wicket denna ona
    Kohomat parana style ekata first 20 overs hemeeta gahana eka tamai honda wicket nodi.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    Ada Aniwa match eka gahanawa, 50 overs netath 40 overs wat gahanna puluwan wei.

    Toss eka ada watinawa. Dinnoth first bat karana eka tamai honda. Ada Kusal, Angelo ta dena anthima chance.

    Kohomat ada 40 Overs walata 280 wath gahanna wenawa mulin gehuwoth.
    50 overs set wunoth aniwa 340k set karaganna wenawa
    Aduwen wicket denna ona
    Kohomat parana style ekata first 20 overs hemeeta gahana eka tamai honda wicket nodi.

    Rainy conditions wala first bat karanne na bn ;)
    First bowl karana eka hoda toss eka dinnoth
    Pitch eka hodata dry and hard nam hodata sun shine eka tiyenawa nam thamai firsr bat karanne ;)