16 Days in Vietnam

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අඩෝ පට්ට මචන්.....වියදම් එහෙමත් පුළුවන් නම් දාපන්....ඊලග කොටස් ටිකත් දාපන්.

    රෙප් දුන්නා....

    නියම ත්‍රෙඩ් එකක්.
    :):):):)
     
    • Like
    Reactions: jmzsl

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සුපිරිනෙ මචා..

    වියට්කොන් ගරිල්ලන්ගෙ ගුහා වල රින්ගුවෙ නැද්ද
     
    • Like
    Reactions: jmzsl

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    4 වෙනි දවසේ හවස බස් එකෙන් Ha Long Bay ඉදලා Hanoi වලට ගෙනත් දැම්මා. හවස Hanoi වල පොඩි රවුමක් දාලා Dong Xuan Market එක පත්තේ ගියා. ඒකේ Wholesale විතරයි Retail කරන්නේ නෑ වැඩැක් නෑ.

    Hanoi Water Puppet Show
    yvcQnD9.jpg


    Egg coffee
    62mpWya.jpg


    බෙරි වගේ පලතුරක්. මේක එක තැනක විතරයි සෙට් උනේ
    ucj81oC.jpg


    මේක රඹුටන් වගේ එකක් එත් එච්චර රස නෑ
    oWd8s5f.jpg


    Bun Cha - මෙහේ famous dish එකක්
    YikS4oZ.jpg


    මුහුදු බෙල්ලො Hanoi Train Street
    u20z1Ij.jpg


    5 වෙනි දවසෙත් උදේ Hanoi වල ඇවිදලා හවස Hanoi එයාර්පෝට් එකෙන් Da Nang ගියා. Flight එක කලින් බුක් කරලා ගියේ. වියට්නාම් වල එයාර්ලයින්ස් 3ක් තියෙනවා. Vietnam Airlines, VietJet, Jetstar Pacific. ඔය 3 චෙක් කරලා අඩුම එක තමා බුක් කරේ. පැයක් යනවා Hanoi ඉදලා Da Nang යන්න.
    Da Nang වල හොටෙල් එකට චෙකින් වෙලා ඒ ලග තිබ්බ නයිට් මාකර්ට් එකේ රවුමක් දැම්මා.

    වේලපු පලතුරු
    9hRC08g.jpg


    වේලපු මස්, මාලු
    ZLImiKY.jpg


    Seafood
    Hop2mnV.jpg


    Dragon Bridge - Da Nang
    ZPdA96m.jpg

    Ig33Rjm.jpg


    6 වෙනි දවසේ උදේ Hue යන්න ප්ලෑන් කරන් හිටියේ. Da Nang ඉදලා 100km ක් විතර තියෙනවා. යන්න හිටියේ ටැක්සි එකක. එත් නිදහස නැති නිසා සහ ගාන වැඩි නිසා හොටෙල් එකට කියලා බයික් එකක් සෙට් කර ගත්තා. දවස් 2ට dong 700,000 ඉල්ලුවා බයික් එකට. කතා කරලා dong 500,000ට අඩු කරගත්තා. හරිනම් මෙහෙ බයික් පදින්න මෙහෙ ලයිසන්ස් ඔන. ඒත් ටුවරිස්ට්ලා පොලිසියෙන් අල්ලනවා අඩුයි.

    Hai Van Pass - Da Nang, Hue අතර තියෙන්නේ. Top Gear Vietnam Special බැලුව අය දන්නවා ඇති මේක. පට්ට Scenic Route එකක් තියෙන්නේ. දැන් Van Hai Tunnel එක හදලා නිසා මේකේ වාහන යනවා අඩුයි.
    UA1tLoA.jpg

    GQimS13.jpg

    vEEoRQb.jpg


    Hue Imperial Citadel
    06sfQxh.jpg

    myEmKcv.jpg

    llQzHqq.jpg

    qo9zR5D.jpg

    UipbWmQ.jpg

    Wer4frz.jpg


    Thien Mu Pagoda
    MROwMSB.jpg


    Tomb of Tu Duc
    MiTtY3W.jpg

    SjtcrI8.jpg


    Tomb of Khai Ding
    yvBjjnx.jpg

    szivR5g.jpg

    rcsLa9H.jpg

    xY2MorN.jpg


    Tomb of Minh Mang
    px6i9YU.jpg


    හදුන්කූරු
    B8mv4kr.jpg
     
    Last edited:

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Vietnam Kellonge pic dapan mata balanna newey ban
    Elakiri ena mage yaluwonta balanna

    :lol: balannam machan gatta ewage thibboth dannam

    Machan thawa photos daala wisthara liyapan :)

    Next year Vietnam yanawa

    ela bn hemita dannam

    patta machan,okkoma viyadama keeyak vitara giyada,evath dammanam vatinava.puluwan velavaka update karapan


    අඩෝ පට්ට මචන්.....වියදම් එහෙමත් පුළුවන් නම් දාපන්....ඊලග කොටස් ටිකත් දාපන්.

    රෙප් දුන්නා....

    නියම ත්‍රෙඩ් එකක්.
    :):):):)

    Thanks bn. dennata okkoma 3.5k wage gye. Antimata breakdown ekath ekka dannam

    Niyamayi.... +




    Patta bro rep+

    watinawa ban




    පට්ට මචන්..

    Thanks okkotama

    සුපිරිනෙ මචා..

    වියට්කොන් ගරිල්ලන්ගෙ ගුහා වල රින්ගුවෙ නැද්ද

    gya bn antima dawas wala gye
     
    • Like
    Reactions: yakshaya

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    නියමයි මචන්. මේ දෙක තමයි අල්ලලම ගියේ! :love:

    vQvv87M_d.jpg


    Hop2mnV_d.jpg

    Ha Long bay ekanm patta lassanai machan

    Sea food + nature

    ❤️❤️❤️

    :yes::yes:

    Top Gear Vietnam Special eka balanna

    :yes::yes:



    fATTA REP+++

    thanks

    top gear special eke route eka uba eke wage bike ehekama ne gihin thiyenne. ela ela. patta!

    thanks bn. uda idan pallehatama awa. bike eke okkoma ynna tibbanm patta. license nati nisa karanna ba itin