|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    62350782_10157496588265513_8636177117601595392_n.jpg

    team eke ennama ona set eka lankwe
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    world cup එකේ තාම බාගයක්වත් ගැහුවෙත් නැතුව සෙට් එකක් injured :baffled:

    නුවන් ප්‍රදීප්
    ශිකර් ධවාන්
    මාකස් ස්ටෝනිස්
    සකිබ් අල් හසන්
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    wtf hariyata danne nethiwa ohoma danna epa yako comment , mother in law nethi wela thiyenne :oo:


    ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ බිරිඳගේ මව අභාවප්‍රාප්ත වී තිබේ.


    ඒහේතුවෙන් අද බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගයෙන් පසු තමන් දිවයිනට පැමිණෙන බව ලසිත් මාලිංග සඳහන් කළේය.
    මාලිංග පැවසුවේ සිය නැන්දනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සිදු කිරිමට නියමිත බව ය.
    අවමංගල්‍ය කටයුතු අවසන් වීමෙන් පසු ඉතා ඉක්මණින් යළි කණ්ඩායම සමග එකතුවීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද ලසිත් මාලිංග වැඩි දුරට ත් සඳහන් කළේය.
    අද තරගයෙන් පසු ශ්‍රී ලංකාව ලබන සෙනසුරාදා ප්‍රබල ඔස්ට්‍රේලියා කණ්වඩායම සමග තරග වැදීමට නියමිතය

    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=24560669