16 Days in Vietnam

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මචන් මෙහෙම ඇහුවට වැරදියට හිතන්න එපා. සල්ලි වියදම් කරගෙන මෙහෙම රටකට ගිහින් වැඩක් තියනවද? මට නම් එහෙම ලස්සනක් පේන්නේ නෑ.
    දැනගන්න ඇහුවෙ, වැරදි නම් නිවැරදි කරපන්.
     
    • Like
    Reactions: jmzsl

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    oWd8s5f.jpg

    Lychees
     
    • Like
    Reactions: jmzsl

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,327
    8,077
    113
    මචන් මෙහෙම ඇහුවට වැරදියට හිතන්න එපා. සල්ලි වියදම් කරගෙන මෙහෙම රටකට ගිහින් වැඩක් තියනවද? මට නම් එහෙම ලස්සනක් පේන්නේ නෑ.
    දැනගන්න ඇහුවෙ, වැරදි නම් නිවැරදි කරපන්.

    ලන්කාවේ උන්ට ඔහොමවත් රටකට ඇපුරුවල් දෙන එක ගැන සතුටු වෙයන් මචන්. වෙන රටවල් වලට මොනා පෙන්නුවත් පාස්පොර්ට් එක දැක්ක ගමන් රිජෙක්ට් කරනව. :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,486
    2
    53,983
    113
    මචන් මෙහෙම ඇහුවට වැරදියට හිතන්න එපා. සල්ලි වියදම් කරගෙන මෙහෙම රටකට ගිහින් වැඩක් තියනවද? මට නම් එහෙම ලස්සනක් පේන්නේ නෑ.
    දැනගන්න ඇහුවෙ, වැරදි නම් නිවැරදි කරපන්.

    හැමෝටම වැඩක් නෑ ඉතිං ඒකත් අර සමහරු මුද්දර කාසි ඔරලෝසු එකතු කරනව වගේ තමා :yes: කාසි එකතු කරන කෙනාට හිතෙනව මෙච්චර වියදම් කරගෙන ඔරලෝසු එකතු කරන්නෙ මොකටද කියල and vice versa
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,134
    4,411
    113
    මචන් මෙහෙම ඇහුවට වැරදියට හිතන්න එපා. සල්ලි වියදම් කරගෙන මෙහෙම රටකට ගිහින් වැඩක් තියනවද? මට නම් එහෙම ලස්සනක් පේන්නේ නෑ.
    දැනගන්න ඇහුවෙ, වැරදි නම් නිවැරදි කරපන්.

    එක වෙනම ආතල් එකක් බන් ...මටනම් ඔහේ ද්ව්‍යලෝකේ වගේ (මී කොන්ග් ඩෙල්ටව) ජීවිතෙන් බාගයක් විතර දීයුනුයි කියන නගරෙක සපපහසුවෙන්පැ ය 8 යාන්ත්‍රිකව ගත කරපු මට පෞද්ගලිකව ඒ ගත්තඅද්දැකීම මුදල් වලින් ගණනය කරන්න බැ ....
     
    • Like
    Reactions: jmzsl

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    It didn't happen unless u drone it. :lol:

    :(:(

    ස්තුතියි.... ++

    ;););)

    Patta machan....

    +15 Rep

    thanks

    Patta mchn

    Vietnam girls lassanaida mchn:lol:

    Thanks bn. sudui itin lassanata wada itin cute

    සුපිරි මචො

    niyamai machan

    great macho.......

    thanks

    I don't like this country. A lot of bad memories.

    :(:(

    patta machan TFS ithuru tikath danna.

    anthimata details ekka cost eka danna.

    +44 Rep.

    thanks. aniwa dannan

    thanks

    machan viet wala English speaking un innawada yana thanwala?
    normally 1 person expenses kohomada except air fees
    thaniyama gihin enna bayayi wage ban.. thai nam ona pukak

    Godak ewunta english ba. Google translate dala tamai eka eka ewa aha gatte. awulak na thaniyama yanna puluwan suddo ehema thaniyama enawa. 110k wage gye air fees natuwa.

    I hate gooks- looking at their stupid yellow faces- had enough.

    :baffled::baffled:

    මචන් මෙහෙම ඇහුවට වැරදියට හිතන්න එපා. සල්ලි වියදම් කරගෙන මෙහෙම රටකට ගිහින් වැඩක් තියනවද? මට නම් එහෙම ලස්සනක් පේන්නේ නෑ.
    දැනගන්න ඇහුවෙ, වැරදි නම් නිවැරදි කරපන්.

    Matanm machan Ha Long Bay, Ninh Binh, Hoi An, Mui Ne Sand dunes ehema patta lassanai machan. Anika lankawe ayata cost aduwen yanna puluwan oya wage ratawal walata witarane.

    Ela bn. nama danan hitiye na :cool:

    Thanks

    ලන්කාවේ උන්ට ඔහොමවත් රටකට ඇපුරුවල් දෙන එක ගැන සතුටු වෙයන් මචන්. වෙන රටවල් වලට මොනා පෙන්නුවත් පාස්පොර්ට් එක දැක්ක ගමන් රිජෙක්ට් කරනව. :lol:

    ekath aththa :lol:

    හැමෝටම වැඩක් නෑ ඉතිං ඒකත් අර සමහරු මුද්දර කාසි ඔරලෝසු එකතු කරනව වගේ තමා :yes: කාසි එකතු කරන කෙනාට හිතෙනව මෙච්චර වියදම් කරගෙන ඔරලෝසු එකතු කරන්නෙ මොකටද කියල and vice versa

    :yes::yes:

    Thanks
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    7 වෙනි දවසේ උදේ බයික් එකේ ආපහු Da Nang එන්න පිටත් උනා. ප්ලෑන් කරලා තිබ්බෙ ටැක්සි එකක එන්න නිසා යන්න ට්රේන් එක බුක් කරලා තිබ්බේ. එත් බයික් එක ආපහු ගෙන්න ඔන නිසා බයික් එකේම ආවා. ට්රේන් https://www.baolau.vn හෝ https://12go.asia/en එකෙන් කරන්න පුලුවන්.

    එන ගමන් මගදී Bach Ma National Park එකේ Elephant Springs කියලා නාන පොට් එකකට ගියා. මෙතන වැලි ගොනි දාලා ඩෑම් එකක් වගෙ බැදලා නාන්න හදලා තියෙන්නේ. මෙතන වතුර පට්ට ක්ලියර්.

    bcA3XqD.jpg

    IyLBOvt.jpg

    Da Nang වලට ඇවිල්ලා Marble Mountain බල්න්න ගියා. මෙතන පොඩි කේව් එකකුත් තියෙනවා.

    70Py7TQ.jpg

    Py6euxy.jpg

    LSg5joF.jpg

    ඊට පස්සේ බයික් එක දීලා Hoi An යන්න බස් එකකට නැග්ගා. විනාඩි 20න් 20ට බස් තියෙනවා Da Nang ඉදලා Hoi An වලට. ටිකට් එක එක්කෙනෙක්ට 30,000යි. හැබයි ඒසී එහෙම නෑ බස් එකේ. විනාඩි 45ක් වගෙ යන්නෙ.

    Hoi An වලදී Bicycle 2ක් රෙන්ට් කරා එහෙ ඉන්න දවස් 3ටම.

    Old Town - Hoi An
    jX91neQ.jpg

    gpgy94q.jpg

    6jPEtcw.jpg

    Japanese Bridge
    FrAtd78.jpg

    223KiOP.jpg

    An Bang Beach වහින්න ලන්වෙලා
    zPTLrVj.jpg

    Silk Village මෙතන සිල්ක් හදන හැටි බලන්න පුලුවන්
    0RK7Avb.jpg

    Hoi An Night Market
    ABzsETR.jpg

    sNYt9Nd.jpg

    බාබිකිව් දාන්න ඉන්න ගෙම්බෝ
    J9aOUVL.jpg
     
    Last edited:
    • Like
    Reactions: chatura_CN

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy