කතාවෙන හැටියට අරූ මිනිහගෙ යාලුවෙක් වගේ. දැන් ඒ යාලු කමත් හබක්.
අද කාලෙ ගොඩක් ගෑණු කොටු පනින්නෙ මිනිහගෙ යාලුවොත් එක්ක. මෙහෙත් ඔහොම සීන් දෙක තුනක් වෙලා ඩිවෝස් එකෙන් නැවතුනේ. ළමයි අනාථයි

මෙහෙත් කිව්වෙ ? උබද ?![]()
Paw bn normal kollek wage![]()
ඔව් අහිංසක කොල්ලෙක් වගේ. දැක්කනේ ඌ වටේ පිටේ මිනිස්සුන්ටත් කතා කරනවා. ඔහොම හොද උන්ට තමා මේ වගේ වේස ගෑනු හම්බෙන්නෙම. ඌ දන්නා එකෙක්ම තමා අරුත්.
කතාවෙන හැටියට අරූ මිනිහගෙ යාලුවෙක් වගේ. දැන් ඒ යාලු කමත් හබක්.
අද කාලෙ ගොඩක් ගෑණු කොටු පනින්නෙ මිනිහගෙ යාලුවොත් එක්ක. මෙහෙත් ඔහොම සීන් දෙක තුනක් වෙලා ඩිවෝස් එකෙන් නැවතුනේ. ළමයි අනාථයි
එකක් උන ගමන් divorce කරපන් අනිවා එත් මේ වගේ සාක්ෂි හදා ගනින් vid නෙමේ ,ළමයිට හොඳ නැහැ සාක්ෂි තිබ්බම ළමයිගේ අයිතිය ගන්න පුළුවන්.