TFS +
පට්ට![]()
ලස්සනයි
machan seafood price kohomada
price list ekak dapan puluwannam
Vietnam Kello mama dekka korean waladi. Patta lassanai un.
TFS machan. uba patteta thread eka liyla thiyenawa
මේ ෆොටෝ දැක්කම හිතුනෙ එහෙ වගේම මෙහෙත් ටුවරිස්ම් ටාගට් කරල
ඩිවල්ප්මම්ට් ටිකක් කලා නම් වියට්නාම් කැලේනෙ බං ලංකාවට..
මම ගිහින් නම් නෑ එහෙ.. ෆොටෝ දකිද්දි හිතුන දේ කිව්වෙ





මේ ෆොටෝ දැක්කම හිතුනෙ එහෙ වගේම මෙහෙත් ටුවරිස්ම් ටාගට් කරල
ඩිවල්ප්මම්ට් ටිකක් කලා නම් වියට්නාම් කැලේනෙ බං ලංකාවට..
මම ගිහින් නම් නෑ එහෙ.. ෆොටෝ දකිද්දි හිතුන දේ කිව්වෙ
Ow bn. ehe maara widiyata tourism target karala development karala tyenne. Bridge ekak gahuwath eka light daala attraction ekak widiyta tama karala tyenne.
Habai itin Ha Long bay wagenm new 7 natural wonders walath thyenawa saha kama wala variety eka wadi lankawata wada

Natural beauty Eka wedi neda mehe ?
bump
Jayawewa Mchan! Summary eka enakan balan inne!
මේ ෆොටෝ දැක්කම හිතුනෙ එහෙ වගේම මෙහෙත් ටුවරිස්ම් ටාගට් කරල
ඩිවල්ප්මම්ට් ටිකක් කලා නම් වියට්නාම් කැලේනෙ බං ලංකාවට..
මම ගිහින් නම් නෑ එහෙ.. ෆොටෝ දකිද්දි හිතුන දේ කිව්වෙ
ehemama kyannath ba machan. api coastal line eke witarai gye. thawa rata athulata wenna waterfalls, Forrest ehema tyenawa machan. Sapa, Da Lat ehema sahena lassanai kyala ahala tyneawa. Sapa ehema poddak nuwaraeliya wage
Uba wage ewunwa thamai parliment yawanna ona.
මේ ඉන්න ගොඩ එක්ක දියසෙන් කුමාරය ගියත් වැඩක් නෑ බං
ගිය මාසෙ වියට්නාම් ටුවර් එකක් ගිහින් අවා. කලින් පාර තායිලන්ඩ් යන්න එලකිරි එකේ තිබ්බ ත්‍රෙඩ් සැහෙන උදව්වක් උන වියට්නාම් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය වෙනුවෙන් ත්‍රේඩ් එකක් දාන්න හිතුනා.
මුලින් ටුවර් එකකට සෙට් වෙලා යන්න හිතුවත් පස්සෙ ටුවර් වලින් යන්නෙ නොර්ත් සහ සවුත් විතරක් නිසා සහ ගෘප් එකක් එක්ක යනකොට කිසි ගතියක් නැති නිසා තනියම යන්න ප්ලැන් කරා. තනියම කිව්වට මායි වයිෆුයි.
විසා ගන්න එක ගැන තමා හොයගන්න බැරි උනෙ. එලකිරි එකෙ ත්‍රෙඩ් එකකුත් දම්මා අහලා. එකෙන් අපෙ එලකිරි මෙම්බර් කෙනෙක් එජන්ට් කෙනෙක් සෙට් කරලා දුන්නා. රු 16,000 විසා එක්කෙනෙක්ට. අනිත් රටවල් වලටනම් ඔන් අරයිවල් විසා තියෙනවා $15 ට වගෙ. ඒත් ලන්කාවට $80ක් වගේ යනවා. ස්ටැම්ප් ෆී $25 ගෙවද්දි ඒක පාඩුයි. එම්බසි එකෙන් කෙලින්ම ගන්නවාන්ම් 13,000 ට ගන්න පුලුවන්. ගොඩක් ඩොකුයුමන්ට්ස් ඔනත් නැ කියල පස්සෙ තමා දැන ගත්තේ.
ෆ්ලයිට් එක ෆයින්ඩ්මයිෆෙයර් එකෙන් බලලා අඩුම එයාර්ලයින් එකෙන් ඩිරෙක්ට් බුක් කරා. මලින්ඩො එක තමා අඩුවටම සෙට් උනේ. ඒකත් ටිකක් කලින් බුක් කරානම් තව අඩුවෙන් ගන්න තිබ්බා.
නොර්ත් ඉදන් පහලට එන්න තමයි ප්ලැන් කරේ. යන්න කලින් හොටෙල්ස් අගොඩා එකෙන් බුක් කරා. 2 ස්ටාර් එවා තමයි ගොඩාක් බුක් කරේ. සමාන්යෙන් රු. 2000, 2500 කට වගෙ රූම් එකක් බ්‍රෙක්ෆස්ට් එක්ක ගන්න පුලුවන්.
ඔන්න කොහොමහරි උදේ පාන්දර 12:25 ට තිබ්බ ෆ්ලයිට් එකෙන් පිටත් වෙලා වියට්නාම් වෙලාවෙන් උදේ 11:30 ට විතර Hanoi වලට අවා. මගදී ට්‍රාන්සිට් එකකුත් තිබ්බා. ක්වාලාලාම්පූර් වල. එයපෝට් එකෙන් සිම් එකක් ගත්තා. මමනම් ගත්තේ ඩේටා විතරක් තියෙන සිම් එකක්. 7GB තියෙනවා දවස් 30ක් වැලිඩ්. ඩොලර් 9 යි. සල්ලිත් ටිකක් මාරු කර ගත්තා එලියේ රේට්ස් හොද ඇති කියලා හිතලා. හැබයි එලියෙ ගොඩක් තැන් වල ඊට වඩා අඩුවෙන් තමා තිබ්බෙ. එයපෝට් එකේ $1 dong 23300යි. එලියෙ dong 23000යි. ඒක නිසා ඇතුලෙන් මාරු කරගන්න එක හොදයි.
එයාපෝට් එකේ ඉදන් ටැක්සි එකක Hanoi වල හොටෙල් එකට අවා. වියට්නාම් වල Grab තමා තියෙන්නෙ. ඇප් එක දාගෙන යන්න. මීටර් ඇඩ්ජස්ට් කරලා තියෙන්නෙ කියලා ඉන්ටනෙට් එකේ දැක්කා ඒක් නිසා නොමල් ටැක්සි යන්වානම් Grab එකෙන් බලලා ඊට අඩු ගානක් කතා කරන් යන්න. ෂෆල් බස් සවිස් එකකුත් තියෙනවා ඔනනම් එකෙ යන්නත් පුලුවන්.
Hanoi වලදි හා Ha Long Bay ටුවර් එකක් බුක් කරා. Hanoi වල ඔන තරම් ටුවර් එජන්සීස් තියෙනවා. ඒක නිසා යන්න කලින් ඔන්ලයින් බුක් කරන්න එපා. ඊට වඩා ගොඩක් අඩුවෙන් එහෙන් බුක් කරන්න පුලුවන්.
පලවෙනි දවසේ Old Quarter එක වටෙ රවුමක් දැම්මා.
![]()
Sword Lake & Temple of the Jade Mountain
![]()
Ho Chi Minh Mausoleum
![]()
Women's Museum
![]()
Hoa Lo Prison Museum
![]()
Temple of Literature
![]()
දෙවැනි දවසේ Ninh Binh යන්න ප්ලැන් කරලා තිබ්බෙ. Hanoi ඉදලා Ninh Binh වලට 100Km වගෙ තියෙනවා. යන්න Bookaway.com එකෙන් වැන් එකක සීට් බුක් කරලා තිබ්බෙ යන්න කලින්. උදේ 6:30 ට තමයි පිටත් උනේ. එහෙ bicycle ගිහින් දෙකක් රෙන්ට් කර ගත්තා.
Mua Cave
![]()
![]()
Trang An Grottoes - මෙතන පැය 3ක් පැඩ්ල් බෝට් එකක යන්න පුලුවන්. එක්කෙනෙක්ට dong 200,000 ගන්නවා. රූට්ස් 3ක් තියෙනවා කැමති එකක් සිලෙක්ට් කරන්න පුලුවන්. King Kong Skull Island එක ශූට් කරලා තියෙන්නෙ මෙතන. තව 1km දිග කේව් එකක් අතුලෙනුත් යන්වා බෝට් එකේ.
![]()
![]()
![]()