16 Days in Vietnam

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    TFS +
    පට්ට :love:

    ලස්සනයි

    Thanks

    machan seafood price kohomada
    price list ekak dapan puluwannam

    Hariyatama mataka na bn. Palleha dala tyenne Da Nang Night Market eke gatta photo ekak. Nha Trang, Mui Ne wala tikak adui oita wada. Crab, Lobster 1kg dong 400,000 k wage mataka widiyata. e kyanne rs.3000k wage.
    DSyuy5v.jpg


    Vietnam Kello mama dekka korean waladi. Patta lassanai un.

    TFS machan. uba patteta thread eka liyla thiyenawa

    Thanks bn. Ow bn unge skin eka maara clear
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේ ෆොටෝ දැක්කම හිතුනෙ එහෙ වගේම මෙහෙත් ටුවරිස්ම් ටාගට් කරල
    ඩිවල්ප්මම්ට් ටිකක් කලා නම් වියට්නාම් කැලේනෙ බං ලංකාවට..

    මම ගිහින් නම් නෑ එහෙ.. ෆොටෝ දකිද්දි හිතුන දේ කිව්වෙ
     
    • Like
    Reactions: jmzsl

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ ෆොටෝ දැක්කම හිතුනෙ එහෙ වගේම මෙහෙත් ටුවරිස්ම් ටාගට් කරල
    ඩිවල්ප්මම්ට් ටිකක් කලා නම් වියට්නාම් කැලේනෙ බං ලංකාවට..

    මම ගිහින් නම් නෑ එහෙ.. ෆොටෝ දකිද්දි හිතුන දේ කිව්වෙ

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: jmzsl

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මේ ෆොටෝ දැක්කම හිතුනෙ එහෙ වගේම මෙහෙත් ටුවරිස්ම් ටාගට් කරල
    ඩිවල්ප්මම්ට් ටිකක් කලා නම් වියට්නාම් කැලේනෙ බං ලංකාවට..

    මම ගිහින් නම් නෑ එහෙ.. ෆොටෝ දකිද්දි හිතුන දේ කිව්වෙ

    Ow bn. ehe maara widiyata tourism target karala development karala tyenne. Bridge ekak gahuwath eka light daala attraction ekak widiyta tama karala tyenne.
    Habai itin Ha Long bay wagenm new 7 natural wonders walath thyenawa saha kama wala variety eka wadi lankawata wada
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Ow bn. ehe maara widiyata tourism target karala development karala tyenne. Bridge ekak gahuwath eka light daala attraction ekak widiyta tama karala tyenne.
    Habai itin Ha Long bay wagenm new 7 natural wonders walath thyenawa saha kama wala variety eka wadi lankawata wada

    Natural beauty Eka wedi neda mehe ?
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    8 වෙනි සහ 9 වෙනි දවස් 2 Hoi An වල ඉදලා 10 වෙනි දවසේ ආපහු බස් එකේ Da Nang එයාර්පෝට් එකට Nha Trang ගියා යන්න. Da Nang ඉදලා Nha Trang යන්න පැයක් යනවා ෆ්ලයිට් එකේ. Nha Trang වල Cam Ranh එයාර්පෝට් එක තියෙන්නේ Nha Trang ඉදලා 35km ක් දුරින්. එයාපොර්ට් එකේ ඉදලා බස් සර්විස් එකක් තියෙනවා යන්න. ටිකට් එක dong 50,000යි එක්කෙනෙක්ට.

    Nha Trang නම් එච්චර බලන්න දෙයක් ලොකුවට නෑ. බීච් එක තමා. ඕන්නම් Nha Trang ඇත ඇරලා Da Lat යන්න පුලුවන් Da Nang ඉදලා ෆ්ලයිට් එකේ.

    Christ the King Cathedral
    R2fE9kM.jpg

    2x5SANl.jpg


    Thap Ba PoNagar - මෙහෙ Champa people කියලා කට්ටියක් ඉන්නවා. එයාලගේ පරන කෝවිලක්
    PMaZJQU.jpg

    hY62A48.jpg


    yQpaZin.jpg
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    11 වෙනි දවසේ Nha Trang ඉදලා 12 උදේම කලින් බුක් කරපු බස් එකක Mui Ne යන්න පිටත් උනා. බස් එක බුක් කරේ https://www.thesinhtourist.vn/ සයිට් එකෙන්. මේ බස් එක Sleeper බස් එකක්. නිදාගෙන යන්න පුලුවන්. ගමනට පැය 5ක් විතර ගියා.

    GhNl5Ps.jpg


    බස් එකෙන් බැහැපු ගමන් එදා හවසම යන්න Sand dunes ටුවර් එකක් බුක් කරා. dong 200,000 යි එක්කෙනෙක්ට. ජීප් එකක තමා යන්නේ. හොටෙල් එකෙන් පික් කරලා හොටෙල් එකෙන්ම බස්සනවා.

    මුලින්ම ගියේ Fairy Stream බලන්න. Vietnam's Grand Canyon :P
    GlZSMpU.jpg


    White Sand dunes
    XpRynE6.jpg

    RHyPly7.jpg

    dkLqrzU.jpg


    Red Sand dunes
    1xKjrwo.jpg


    ආපහු එද්දි තලමහෙක් ගොඩට අදිනවා එක්ස්කැවේටර් එකක් දාලා.
    Zj6MiB4.jpg
     
    Last edited:

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Natural beauty Eka wedi neda mehe ?

    ehemama kyannath ba machan. api coastal line eke witarai gye. thawa rata athulata wenna waterfalls, Forrest ehema tyenawa machan. Sapa, Da Lat ehema sahena lassanai kyala ahala tyneawa. Sapa ehema poddak nuwaraeliya wage
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේ ෆොටෝ දැක්කම හිතුනෙ එහෙ වගේම මෙහෙත් ටුවරිස්ම් ටාගට් කරල
    ඩිවල්ප්මම්ට් ටිකක් කලා නම් වියට්නාම් කැලේනෙ බං ලංකාවට..

    මම ගිහින් නම් නෑ එහෙ.. ෆොටෝ දකිද්දි හිතුන දේ කිව්වෙ




    Uba wage ewunwa thamai parliment yawanna ona.
     
    • Like
    Reactions: jmzsl

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ehemama kyannath ba machan. api coastal line eke witarai gye. thawa rata athulata wenna waterfalls, Forrest ehema tyenawa machan. Sapa, Da Lat ehema sahena lassanai kyala ahala tyneawa. Sapa ehema poddak nuwaraeliya wage

    මමත් ආසම ජාතියක්..පරිසරේට හොදටම ලං වෙලා ඇමරිකාවට දුවන්නම දුන්ම
    පොඩි ජාතියක් නිසා.. සිරාවම කැලේ සුපිරියට ඇති ඇමරිකන් උන් අසරන උනේම කැලේනෙ..

    ඔයා කෝස්ටල් ගිය නිසා තමයි එහෙනම් ස්වභාවික පරිසරය වැඩිය අහු වෙලා නැත්තෙ..
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මේ ඉන්න ගොඩ එක්ක දියසෙන් කුමාරය ගියත් වැඩක් නෑ බං

    app එකේ වැඩේ මොකෝ වෙන්නේ ? telegram එකෙත් මුකුත් update එකක් නැත්තේ මොකෝ
     

    chatugakgb

    Well-known member
  • Sep 11, 2017
    457
    630
    93
    ගිය මාසෙ වියට්නාම් ටුවර් එකක් ගිහින් අවා. කලින් පාර තායිලන්ඩ් යන්න එලකිරි එකේ තිබ්බ ත්රෙඩ් සැහෙන උදව්වක් උන වියට්නාම් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය වෙනුවෙන් ත්රේඩ් එකක් දාන්න හිතුනා.

    මුලින් ටුවර් එකකට සෙට් වෙලා යන්න හිතුවත් පස්සෙ ටුවර් වලින් යන්නෙ නොර්ත් සහ සවුත් විතරක් නිසා සහ ගෘප් එකක් එක්ක යනකොට කිසි ගතියක් නැති නිසා තනියම යන්න ප්ලැන් කරා. තනියම කිව්වට මායි වයිෆුයි.

    විසා ගන්න එක ගැන තමා හොයගන්න බැරි උනෙ. එලකිරි එකෙ ත්රෙඩ් එකකුත් දම්මා අහලා. එකෙන් අපෙ එලකිරි මෙම්බර් කෙනෙක් එජන්ට් කෙනෙක් සෙට් කරලා දුන්නා. රු 16,000 විසා එක්කෙනෙක්ට. අනිත් රටවල් වලටනම් ඔන් අරයිවල් විසා තියෙනවා $15 ට වගෙ. ඒත් ලන්කාවට $80ක් වගේ යනවා. ස්ටැම්ප් ෆී $25 ගෙවද්දි ඒක පාඩුයි. එම්බසි එකෙන් කෙලින්ම ගන්නවාන්ම් 13,000 ට ගන්න පුලුවන්. ගොඩක් ඩොකුයුමන්ට්ස් ඔනත් නැ කියල පස්සෙ තමා දැන ගත්තේ.

    ෆ්ලයිට් එක ෆයින්ඩ්මයිෆෙයර් එකෙන් බලලා අඩුම එයාර්ලයින් එකෙන් ඩිරෙක්ට් බුක් කරා. මලින්ඩො එක තමා අඩුවටම සෙට් උනේ. ඒකත් ටිකක් කලින් බුක් කරානම් තව අඩුවෙන් ගන්න තිබ්බා.

    නොර්ත් ඉදන් පහලට එන්න තමයි ප්ලැන් කරේ. යන්න කලින් හොටෙල්ස් අගොඩා එකෙන් බුක් කරා. 2 ස්ටාර් එවා තමයි ගොඩාක් බුක් කරේ. සමාන්යෙන් රු. 2000, 2500 කට වගෙ රූම් එකක් බ්රෙක්ෆස්ට් එක්ක ගන්න පුලුවන්.

    ඔන්න කොහොමහරි උදේ පාන්දර 12:25 ට තිබ්බ ෆ්ලයිට් එකෙන් පිටත් වෙලා වියට්නාම් වෙලාවෙන් උදේ 11:30 ට විතර Hanoi වලට අවා. මගදී ට්රාන්සිට් එකකුත් තිබ්බා. ක්වාලාලාම්පූර් වල. එයපෝට් එකෙන් සිම් එකක් ගත්තා. මමනම් ගත්තේ ඩේටා විතරක් තියෙන සිම් එකක්. 7GB තියෙනවා දවස් 30ක් වැලිඩ්. ඩොලර් 9 යි. සල්ලිත් ටිකක් මාරු කර ගත්තා එලියේ රේට්ස් හොද ඇති කියලා හිතලා. හැබයි එලියෙ ගොඩක් තැන් වල ඊට වඩා අඩුවෙන් තමා තිබ්බෙ. එයපෝට් එකේ $1 dong 23300යි. එලියෙ dong 23000යි. ඒක නිසා ඇතුලෙන් මාරු කරගන්න එක හොදයි.

    එයාපෝට් එකේ ඉදන් ටැක්සි එකක Hanoi වල හොටෙල් එකට අවා. වියට්නාම් වල Grab තමා තියෙන්නෙ. ඇප් එක දාගෙන යන්න. මීටර් ඇඩ්ජස්ට් කරලා තියෙන්නෙ කියලා ඉන්ටනෙට් එකේ දැක්කා ඒක් නිසා නොමල් ටැක්සි යන්වානම් Grab එකෙන් බලලා ඊට අඩු ගානක් කතා කරන් යන්න. ෂෆල් බස් සවිස් එකකුත් තියෙනවා ඔනනම් එකෙ යන්නත් පුලුවන්.

    Hanoi වලදි හා Ha Long Bay ටුවර් එකක් බුක් කරා. Hanoi වල ඔන තරම් ටුවර් එජන්සීස් තියෙනවා. ඒක නිසා යන්න කලින් ඔන්ලයින් බුක් කරන්න එපා. ඊට වඩා ගොඩක් අඩුවෙන් එහෙන් බුක් කරන්න පුලුවන්.

    පලවෙනි දවසේ Old Quarter එක වටෙ රවුමක් දැම්මා.

    tiROngd.jpg


    Sword Lake & Temple of the Jade Mountain
    rVpIOJ1.jpg


    Ho Chi Minh Mausoleum
    bjlpRt5.jpg


    Women's Museum
    wNZGSuo.jpg


    Hoa Lo Prison Museum
    FwEAXE6.jpg


    Temple of Literature
    aZ7Eznq.jpg


    දෙවැනි දවසේ Ninh Binh යන්න ප්ලැන් කරලා තිබ්බෙ. Hanoi ඉදලා Ninh Binh වලට 100Km වගෙ තියෙනවා. යන්න Bookaway.com එකෙන් වැන් එකක සීට් බුක් කරලා තිබ්බෙ යන්න කලින්. උදේ 6:30 ට තමයි පිටත් උනේ. එහෙ bicycle ගිහින් දෙකක් රෙන්ට් කර ගත්තා.

    Mua Cave
    CKQFg74.jpg

    9XB4MVi.jpg


    Trang An Grottoes - මෙතන පැය 3ක් පැඩ්ල් බෝට් එකක යන්න පුලුවන්. එක්කෙනෙක්ට dong 200,000 ගන්නවා. රූට්ස් 3ක් තියෙනවා කැමති එකක් සිලෙක්ට් කරන්න පුලුවන්. King Kong Skull Island එක ශූට් කරලා තියෙන්නෙ මෙතන. තව 1km දිග කේව් එකක් අතුලෙනුත් යන්වා බෝට් එකේ.
    bahly6Y.jpg

    fvGvSOt.jpg

    7FDi2o7.jpg

    bro i did the same 2 years ago. i went to embassy and submit the documents. i did 15 days by my self. start in ho chi minh to hanoi. i went on sleeper bus. stops all the touristy locations. it cost me 1000 dollars for everything.
     
    • Like
    Reactions: jmzsl